) බිටර් ලෙමන් කියන එක තමයි අඩුවටම තියෙන්නේ.. ඒක රු.100/-..උබේ ඩ්රින්ක් 1 ගාන අනුව තමයි මිලදී ගැනීම තීරනය වෙන්නේ.. රු.100 සහා 150 අතර දෙන්න පුලුවන්නම් ලොකු ප්රමානයක් විකුනන්න පුලුවන් වෙයි. 
මචන්.. මම ලන්කාවේ තියෙන ගොඩක් ඒවා බීලා තියෙනවා..( පුසි ඩ්රින්ක් නම් තාම බීලා නෑ..මොකද මම තාම තනිකඩයා නේ.. ලොල්..) බිටර් ලෙමන් කියන එක තමයි අඩුවටම තියෙන්නේ.. ඒක රු.100/-..උබේ ඩ්රින්ක් 1 ගාන අනුව තමයි මිලදී ගැනීම තීරනය වෙන්නේ.. රු.100 සහා 150 අතර දෙන්න පුලුවන්නම් ලොකු ප්රමානයක් විකුනන්න පුලුවන් වෙයි.
![]()



ya bro.. the only drink that fits to our price..![]()
![]()
මන් සිරාවටම කැමති ඔකේ රසට! 
sample වලට කියක් ගන්න වෙයිද මචන් උඹ හිතන්නේ??issalla podhdak market ekata dala baluwanam hari
kamthi nam set wela karamu elakiri wage![]()
බිටර් ලෙමන් ලෙමන් රසද මචං? මේ drink එකත් lime lemon රසයි. ඒත් ගාන තමයි වැඩේ.. උපරිම 300ට වගේ ගියොත් අවුල් වෙයිද?මචන්.. මම ලන්කාවේ තියෙන ගොඩක් ඒවා බීලා තියෙනවා..( පුසි ඩ්රින්ක් නම් තාම බීලා නෑ..මොකද මම තාම තනිකඩයා නේ.. ලොල්..) බිටර් ලෙමන් කියන එක තමයි අඩුවටම තියෙන්නේ.. ඒක රු.100/-..උබේ ඩ්රින්ක් 1 ගාන අනුව තමයි මිලදී ගැනීම තීරනය වෙන්නේ.. රු.100 සහා 150 අතර දෙන්න පුලුවන්නම් ලොකු ප්රමානයක් විකුනන්න පුලුවන් වෙයි.
![]()
එහෙමද මචන්. මට Can එක හම්බවෙන්නේ 80ට වගේ. custom fee ගෙව්වට පස්සේ ගාන කොහොම වෙයිද දන්නේ නෑඋඹට කරලම තමා බලන්න වෙන්නේ KPZ.
මෙහෙ එවුන්ගේ රුචිකත්වය වෙනස් වෙයි සමහර විට...
උඹට 100 - 200 අතරේ නම් සැහෙන්න ලාබයක් ගන්න පුළුවන්...
250+ නම් ලොකු target එකකට යන්න පුවන් වෙයිද කියන්න බැහැ...
මුලින් ටිකක් පාඩු ලැබුවට පොඩ්ඩක් sample වගේ කරලා බැලුවොත් මොකද?
අනේ මන්දා... ඔය marketing කප් ගහපු උන් ඉන්නවා මේකේ.. පොඩ්ඩක් අහලා බලපන්..
එල wish you all the best...![]()

Sri Lankan's not buying expensive things.. Introduce something cheap like a KIKCola.. People buying becuz of cheap Just 25LKR.. Sri Lanka is very poor country .. I can't compare Sri Lanka to Mumbai, Bangalore or Chennai that much poor country ..

Pussy Natural Energy Drink eka full package ekamada enne nathnam Juice eka witharada ?
(genawata wadak na ooka marketing karanna giyoth gu kanna wenne)
Monster shape wageda?
eth anith ekanam marketing karanna hena kattak kanna wei
eth bari wena ekak na
balapan redbull kochchara karanawada lankawe promotions


