අහ් එහෙනම් ටිකක් ලොකු බබෙක් නෙ. දැං කතා බහ කරන්න පුළුවන් වෙන්න ඕනෙ.
අපි මෑන්ස් ට තාම පුළුවන් පොඩි වචන සෙට් එකයි, ඇවිදින්න ගත්තෙත් ලඟදි යන්තන්![]()
ඇවිදිනවා..කියවනවා...ෆට්ට..මට ෆෝන් එකෙන් කතා කරනවා


අහ් එහෙනම් ටිකක් ලොකු බබෙක් නෙ. දැං කතා බහ කරන්න පුළුවන් වෙන්න ඕනෙ.
අපි මෑන්ස් ට තාම පුළුවන් පොඩි වචන සෙට් එකයි, ඇවිදින්න ගත්තෙත් ලඟදි යන්තන්![]()


ත්‍රෙඩ් දෙකක් තිබ්බ. අනේ මන්ද ඉතින්.
මහත්මා ගාන්ධිටත් හෝ ගාල එක එක ඒව කියනවනෙ සමහරු

ඇවිදිනවා..කියවනවා...ෆට්ට..මට ෆෝන් එකෙන් කතා කරනවා![]()
එහෙනම් තැනකට ඇවිත්. 
එල මාත් මේ කැපෙන්න හැදුව විතරයිගීත මම යමි...
ගුඩ් නයිට්
බුදුසරණයි!!!![]()
හෙට උදේ අල්ලයි...
![]()
තවම බැරි උනා.... වැඩ තියෙනවා මේක කකා ඉන්නවට වඩා....... 
ඔව් බොට හරියට වැඩ, අපි කෝල් එකක් ගත්තම තමයි ආන්සර් කරන්න බැරි......තවම බැරි උනා.... වැඩ තියෙනවා මේක කකා ඉන්නවට වඩා.......
![]()

ගෑණු යනු සම්ප්‍රදායික, කටේ කමසෙයියාවක් නැති, මෝඩ, හරක්, මෙලෝ රහකට නැති වර්ගකි.......ස්වභාවයෙන්ම ඝෝෂාකාරීය, මුග්ධය, නැති දේ ඇති සේ කීමට හපනුන්ය. දුර දිග නොබලා කතා සහ ක්‍රියා කරති. හොද්දක්වත් උයා ගැනීමට දන්නේ නැති නමුදු දෙන්නේ තරුපහේ කෑම ටෝක්ය. ස්වාමියා සිය @@ උගස් තබා හෝ තමා ගේ අවශ්‍යතා සම්පූර්ණ කළයුතු බව සිතති. කම්මැළිය.....අමනය.......මරි මෝඩය.........
මා සිතා ගෙන සිටියේ ඔබතුමී කාන්තාවක් බවය.....
කාන්තාව සහ ගෑනු යනු වර්ග දෙකක් බව තේරුම් නොයාම ඔබේ අභාග්‍යයක් යයි සිතමි...............
හෆොයි...... ඔව් බොට හරියට වැඩ, අපි කෝල් එකක් ගත්තම තමයි ආන්සර් කරන්න බැරි......![]()
අනේ බොලව්..... මේ දවස් ටිකේ මොබිටෙල් සිම් එක දාගෙන ඉන්නේ දෙක පහේ කාබන් ෆෝන් එකකට..... ඒ හුයන්න මිස් කෝල් පෙන්වන්නේ නෑ..... රින්ග් වෙන්නේ නෑ...... එක විකාරයක්.......
හදිසිම දෙයක් නම් ඩයලොග් නම්බර් එකට රින්ග් කට් එකක් දීපල්ලා....... අනිවා කෝල් බැක්..... 
Ekaneakkiwa tharaha gassanna epa oyalawa thalai eya honde
![]()
අපිව තලන්න එයා ගල් රෝලක්ද......?? 
මේක ගැන කිසිම ෆීඩ් බැක් එකක් නෑ නෙව කුකුළණි!!!
එදා ත්‍රෙඩ් එකේම ෆීඩ් බැක් දුන්නා..... මගේ නෑ නේ ඔය අනේ හරි ශෝක් ශෝ එක..... දිගටම කරන්න අරවා මේවා.......
කෙලින්ම කිව්වේ..... එපා උනා යකෝ එදා කියලා......
මරු කියවයි දැන්......

ඕකාට කියනවට වඩා හොඳයි පාර අයිනට ගිහින් තාර පාරෙන් තාර කට්ටයක් කලා අරං ජිරි බිරි ගාල කන එක:frown
තොපිලට ත්‍රෙඩ් එක එපා කරවන්න ඕනා..... මෙහෙම ජෙට් එක වගේ ත්‍රෙඩ් එක නොයවන්න....... 
කළු බඩගෙඩියා![]()
ෆොන්ට් සයිස් එක වැඩි කරන්න ඕනා නෑ..... මෙතන පොට්ටයෝ නෑ...... 