ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හි හී :rofl:

    මේ සතියේ ඉරිදනම් එන්නම තමයි හිතාගෙන ඉන්නේ. HID එක ගේන්න ලෑස්ති කරලා තිබුණේ සෙනසුරාදාම.එන්න බැරි උනානේ.ටෝනි අයියට බයික් එක පෙන්නලා හදාගෙනම යන්න ඕනේ.

    මං කතාකරලා තිබ්බ. එනකොට කියපියෝ මං කියල තියන්නම් පොරට. හෙඩ් එක ගලෝල හදන එකට පැය 3ක් 4ක් යයි..:yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා නැද්ද බන් පාර්ට් time ජොබ් එකක් කරන්න....උදේ 9.30 ඉදන් 3.00 වගේ වෙනකන්....කියක් හරි හොයා ගන්න...එහෙම නැත්නම් ගෙදර ඉදන් කරන්න පුළුවන් එකක් හරි කමක් නෑ..අතටම තියෙන්නේ රු.200යි..:(:(:(:(:(:(:(:(:(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,405
    113
    Auckland
    මචන්ලා නැද්ද බන් පාර්ට් time ජොබ් එකක් කරන්න....උදේ 9.30 ඉදන් 3.00 වගේ වෙනකන්....කියක් හරි හොයා ගන්න...එහෙම නැත්නම් ගෙදර ඉදන් කරන්න පුළුවන් එකක් හරි කමක් නෑ..අතටම තියෙන්නේ රු.200යි..:(:(:(:(:(:(:(:(:(

    ayyo salli

    uba mokada karanne bung ? BCS kara neda ? :nerd: mokakda level eka ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    :oo: විසික් කරපුවද....?? :rolleyes: බෝම්බයක්වත් හදන්නද යන්නේ.....?? :rolleyes:

    ඔව් ඔව් තියෙනවද ? වැඩේ දෙල් උනොත් බොම්බේ වගේ තමයි

    ඒපාර උඹ මොකාටද එන්නේ...:rolleyes:

    සෝල පැනල් එකකට සෙට් කොරන්න බැටරි පැක් එකක් හදන්න අත්හදා බැලීමක් වශයෙන් බං
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා නැද්ද බන් පාර්ට් time ජොබ් එකක් කරන්න....උදේ 9.30 ඉදන් 3.00 වගේ වෙනකන්....කියක් හරි හොයා ගන්න...එහෙම නැත්නම් ගෙදර ඉදන් කරන්න පුළුවන් එකක් හරි කමක් නෑ..අතටම තියෙන්නේ රු.200යි..:(:(:(:(:(:(:(:(:(

    හපොයි ටෙරියෝ..

    අපේ බඩාටවත් කියමු කොහේහරි සෙට්කරල දෙන්න කියලා...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව් තියෙනවද ? වැඩේ දෙල් උනොත් බොම්බේ වගේ තමයි

    සෝල පැනල් එකකට සෙට් කොරන්න බැටරි පැක් එකක් හදන්න අත්හදා බැලීමක් වශයෙන් බං

    ඉතින් බන් ලෙඩ් ඇසිඩ් එක්ක් දාපන්කෝ.. උඹ රෙගියුලේටර් එකක් හැදුවද?:rolleyes:

    මේ පවිත්‍රයෝ 8051 මයික්‍රොකන්ට්‍රෝලර් වැඩිය පාවිච්චි වෙන ජාතියක්ද බන්? ඒගැන මොනාහරි දන්නවනම් කියපන්කෝ..:yes:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මචෝ මොකෝ පල්සරේට වෙන්න යන්නේ බජට් එකෙන් පස්සේ අඩු වෙන්නද යන්නේ වැඩි වෙන්නද :confused:
    මම නිකමට වගේ අද dpmc එකට කෝල් එකක් අරන් ඇහුව මොකෝ වෙන්නේ කියල :yes:
    එකේ හිටපු cutomer care එකේ කෙල්ල කිව්වා සර් දැම්මනම් මුකුත් වෙනස් වෙලා නැහැ :D

    ඊත් ඉස්සරහාට වැඩි වෙයි කියලා :angry::angry:
    ඔව් යකෝ සිරාවටම එහෙම කිව්වා මම හිතුවේ මාකටින් පාරක් කියල ..:no::no:
    බලහන්කො වැඩි වෙනවලු ..:growl::growl::growl:
     
    අනේ මංදා බන්.. ඒ ගැන නම් නෝ අයිඩියා.. පාඩුවක් නොවෙන්න නම් හොඳට පාවිච්චි කරපු එකක් අරන් පැදල විකුණපන්. :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    ඉතින් බන් ලෙඩ් ඇසිඩ් එක්ක් දාපන්කෝ.. උඹ රෙගියුලේටර් එකක් හැදුවද?:rolleyes:

    මේ පවිත්‍රයෝ 8051 මයික්‍රොකන්ට්‍රෝලර් වැඩිය පාවිච්චි වෙන ජාතියක්ද බන්? ඒගැන මොනාහරි දන්නවනම් කියපන්කෝ..:yes:

    8051 මචං පැරණි එකක්. තාමත් පාවිච්චි වෙනව. හැබැයි දැන් නම් අඩුයි. මේක ඉන්ටෙල් හදපු එකක් 1980 වගේ පස්සේ ඔය කොර් එක මත මයික්රෝ කොන්ට්‍රෝල් හදන හැම එකාම වගේ හදල තියෙනවා. ඉස්සර මොනිටර්, ප්‍රින්ටර්, tv වගේ ඒවගේ ආවේ 8051 based මයික්රෝකොන්ට්‍රොලර්. මම නම් ඕව ප්‍රෝග්‍රෑම් කරලා නෑ. නෙට් එකෙත් 8051 ප්‍රොජෙක්ට් උනත් ගොඩක් අඩුයි.

    http://www.eevblog.com/forum/microcontrollers/is-learning-8051-worthy-nowdays/
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    8051 මචං පැරණි එකක්. තාමත් පාවිච්චි වෙනව. හැබැයි දැන් නම් අඩුයි. මේක ඉන්ටෙල් හදපු එකක් 1980 වගේ පස්සේ ඔය කොර් එක මත මයික්රෝ කොන්ට්‍රෝල් හදන හැම එකාම වගේ හදල තියෙනවා. ඉස්සර මොනිටර්, ප්‍රින්ටර්, tv වගේ ඒවගේ ආවේ 8051 based මයික්රෝකොන්ට්‍රොලර්. මම නම් ඕව ප්‍රෝග්‍රෑම් කරලා නෑ. නෙට් එකෙත් 8051 ප්‍රොජෙක්ට් උනත් ගොඩක් අඩුයි.

    http://www.eevblog.com/forum/microcontrollers/is-learning-8051-worthy-nowdays/

    ඔව් බන්. අපිට පහල බැච් එකක එවුන්ට PIC නැතුව ඕව උගන්නල තිබ්බ මතක විදියට. අනේමංදා මොන පයන්නකට කලාද කියල. එල මං ඔය විස්තරේ දැනන් හිටියෙ නෑ..:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347

    උබල PIC විතරමද බං? AVR පැත්තට එහෙම නැද්ද?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බින්දු, you do not have permission to access this page. This could be due to one of several reasons:

    1. Your user account may not have sufficient privileges to access this page. Are you trying to edit someone else's post, access administrative features or some other privileged system?
    2. If you are trying to post, the administrator may have disabled your account, or it may be awaiting activation.
    :rofl::rofl::P:P:D:D පුහ් බඩාගේ ගනකම :D:D:P:P:rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබල PIC විතරමද බං? AVR පැත්තට එහෙම නැද්ද?

    ARM ටිකක් ඉගෙනගෙන තියනව හැබැයි තනියම ඉගෙනගන්න පට්ට තොගයක් තියනව. බෝඩ් එකක් ගත්ත ලඟදි කරගන්න විදියක් න කකුල එක්ක. AVR නම් ඕනකමක් වෙලා නෑ. ඕන වුනොත් ඉගෙන ගන්නවා..

    PIC වලට නම් සෙකන්ඩ් කරල කතාකරන්න එපා පුතෝ.. හරියට කලොත් අම්බානක වැඩ ටිකක් කරන්න පුලුවන් වෙන ඕනම එකකට වඩා හොඳට. Arduino වලට හරෙන්නවත් බ සමහර වෙලාවට.:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ARM ටිකක් ඉගෙනගෙන තියනව හැබැයි තනියම ඉගෙනගන්න පට්ට තොගයක් තියනව. බෝඩ් එකක් ගත්ත ලඟදි කරගන්න විදියක් න කකුල එක්ක. AVR නම් ඕනකමක් වෙලා නෑ. ඕන වුනොත් ඉගෙන ගන්නවා..

    PIC වලට නම් සෙකන්ඩ් කරල කතාකරන්න එපා පුතෝ.. හරියට කලොත් අම්බානක වැඩ ටිකක් කරන්න පුලුවන් වෙන ඕනම එකකට වඩා හොඳට. Arduino වලට හරෙන්නවත් බ සමහර වෙලාවට.:yes:

    සෙකන්ඩ් කරේ කව්ද ඩොහ් :angry:.......Arduino IDE එක්ක හොදයි නිකන් prototyping වගේ වැඩ වලට සිරා Project වලට AVR/PIC තමයි කොහොමත්......මම කලින් දවසක Arduino කියල අදහස් කරේ Arduino IDE එකෙන් කරන එක නෙවෙයි කෙලින්ම AVR එකට ලියන එක :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හපොයි ටෙරියෝ..

    අපේ බඩාටවත් කියමු කොහේහරි සෙට්කරල දෙන්න කියලා...:yes:
    සල්ලි නැ බන් වියදමට..class වලට ගෙවන්නත් ඕන///මර විදියට හිර වෙලා ඉන්නේ.ගෙදරින් ඉල්ලන්න බෑ බන්...තාත්තා ට bypass එකක් කරන්න තියෙන නිසා ගෙදර හිරවෙලා තියෙන්නේ...
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Aioya mata wechcha deyak. Man meka order kala.

    $T2eC16hHJGUFFh8dHd(sBRcLRTEFtQ~~60_12.JPG

    Ada meka ganna post office ekata giya ban. Aiyo balapn me kalakanni 1300k tax gehuwa ban. Man kiwwa oya ganata mata meheth ganna puluwan kiyala. Uta ambaneka benna ban man. U kiyanwa goverment ekata den salli nelu ekai me tax gahanne kiyala. Henama gahanna oni.

    Tawa girl kenekuth awilla hitiya eya shoose dekak order karala 1000 Rs. Tax eka 1100 Rs. Eyath benala oka tiya ganna kiyala ganne nethuwa giya. man ahuwa aparade neda kiyala. A geni kiyanwa ne man oka awe ne kiyala refund kara gannawa kiyala.

    Tawa tika dawasakin Lankawata mukuth ewana ekak ne un ban sellers la
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සල්ලි නැ බන් වියදමට..class වලට ගෙවන්නත් ඕන///මර විදියට හිර වෙලා ඉන්නේ.ගෙදරින් ඉල්ලන්න බෑ බන්...තාත්තා ට bypass එකක් කරන්න තියෙන නිසා ගෙදර හිරවෙලා තියෙන්නේ...

    උඹට වීක් එන්ඩ් කරන්න බැරිද බන්?

    තාත්තගෙ සර්ජරි එක කරගනින්. උඹ මැෂින් එක දැම්මෙ නැද්ද බන් ඉක්මන් එකේ. මැෂින් එකත් දාපන් පාර්ට්ස් ටිකත් දාපන්.

    ටෙරියෝ කරගන්නම අමාරුවුනොත් කෝස් එක පෝස්ට්පෝන් කරල ජොබ් එකකට යන්න බලපන් කරගන්න බැරිම වුනොත්.

    පොඩ්ඩක් හිටපන්කෝ කට්ටිය ආවම සපෝර්ට් එකක් දෙයි. බයවෙන්න එපා බන් ඔක්කොම ගොඩදාගන්න පුලුවන්. තාත්තට ඉක්මන් සුවය පතනවා..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Aioya mata wechcha deyak. Man meka order kala.

    $T2eC16hHJGUFFh8dHd(sBRcLRTEFtQ~~60_12.JPG

    Ada meka ganna post office ekata giya ban. Aiyo balapn me kalakanni 1300k tax gehuwa ban. Man kiwwa oya ganata mata meheth ganna puluwan kiyala. Uta ambaneka benna ban man. U kiyanwa goverment ekata den salli nelu ekai me tax gahanne kiyala. Henama gahanna oni.

    Tawa girl kenekuth awilla hitiya eya shoose dekak order karala 1000 Rs. Tax eka 1100 Rs. Eyath benala oka tiya ganna kiyala ganne nethuwa giya. man ahuwa aparade neda kiyala. A geni kiyanwa ne man oka awe ne kiyala refund kara gannawa kiyala.

    Tawa tika dawasakin Lankawata mukuth ewana ekak ne un ban sellers la

    අනමංදා බන්. අපි හැමෝම දාපුව ගෙදරටම අවා. කරන්න දෙයක්නෑ බන්.. මෙහෙ තනිකර ස්කැම් සීන් යන්නේ.. හූරගෙන කනවා. මනුස්සයෙක්ට බඩුවක් ගන්න විදියක් නෑ බන්. මෙහෙ තව ටික දවසකින් සෝමාලියාව වෙනවා..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සෙකන්ඩ් කරේ කව්ද ඩොහ් :angry:.......Arduino IDE එක්ක හොදයි නිකන් prototyping වගේ වැඩ වලට සිරා Project වලට AVR/PIC තමයි කොහොමත්......මම කලින් දවසක Arduino කියල අදහස් කරේ Arduino IDE එකෙන් කරන එක නෙවෙයි කෙලින්ම AVR එකට ලියන එක :yes:

    මේ Arduino ide එකනම් ගූ හැත්තෑවයි. ඇට්මෙල් ස්ටුඩියෝ ප්ලගින් එකක් තියනවා විෂුවල් ස්ටුඩියෝ වලට. පොඩ්ඩක් බලන්න ඒක වැඩක් කරනව නම් අර මගුලට වඩා ලේසී..:dull:

    PIC + Assembly අන්න ගේම.:love: ඒ ත්යන ක්න්ට්‍රෝල් එක කිසිම C කම්පයිලර් එකකින් ගන්න බෑ.. :yes:මං දැන් වඩක් ප්ලෑන් කරන්න් ඉන්නවා කාලෙක ඉඳන් කරගන්න විදියක් නෑ...:dull:
     
    Status
    Not open for further replies.