EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
codeigniter?
zend අමාරුයි, ගන්නෙ මජෙන්ටො වගේ බර සාර ඒව ලියන්න තමා
මමත් එහෙම පට්ටෙට දන්නෙ නෑ.
අපි දෙන්න සෙට් වෙලා ගහමුද සයිට් එකක් චා :P

codeigniter තමයි...එලකිරි ඔව් ගහමු සයිට් එකක්.....:yes::D
බැරි උනොත් අපි දෙන්න ගහගමු:oo:
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නැතුව ප්ර්ර්ර්ර් ප්ර්ර්ර්ර්ර්ර්ර් ගාන්නද උඹ වගේ ?
    axNnmLM_700b.jpg
     

    kingdewi

    Well-known member
  • මාර්ෂල් ආර්ට්ස් බැරිද? ඔහ්හ් එහෙනම් ඕන නැහැ:dull:
    සයිට් ඒක කොහොම හරි හදමු:rolleyes:
    ඔය දෙන්න එකතු වෙලා අපේ හොස්පිටල් එකට සයිට් එකක් හදල දෙන්නකෝ :rolleyes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මාර්ෂල් ආර්ට්ස් බැරිද? ඔහ්හ් එහෙනම් ඕන නැහැ:dull:
    සයිට් ඒක කොහොම හරි හදමු:rolleyes:
    ඔයාට පුළුවන්ද මාශල් ආට්?
    සයිට් ඉතින් හදමු කොහොමත් හැමදාම මම කරන්නෙ ඒකනෙ, මේ දැනුත් :P
     
    Last edited:
    Status
    Not open for further replies.