codeigniter?
zend අමාරුයි, ගන්නෙ මජෙන්ටො වගේ බර සාර ඒව ලියන්න තමා
මමත් එහෙම පට්ටෙට දන්නෙ නෑ.
අපි දෙන්න සෙට් වෙලා ගහමුද සයිට් එකක් චා![]()



හොඳින් ඉන්නව ... ඔබතුමා හොඳින් නේද ? 3 සෙට් කරගන්න වෙන්නැති බිසී වෙන්නැත්තෙ![]()


codeigniter තමයි...එලකිරි ඔව් ගහමු සයිට් එකක්.....
බැරි උනොත් අපි දෙන්න ගහගමු![]()

ඔයා මට එහෙම කිවුවා....![]()

නැත සොයුර 3 සෙට් කර නොගනිමි ..
ඉතා හොඳින් සිටිමි![]()

අතින් පයින්ද?codeigniter තමයි...එලකිරි ඔව් ගහමු සයිට් එකක්.....
බැරි උනොත් අපි දෙන්න ගහගමු![]()
![]()
එළ එළ ... ඔහොම යනකොට සෙට් වෙයි![]()


ආයෙ දිව අදිනව![]()
අතින් පයින්ද?


ඔය දෙන්න එකතු වෙලා අපේ හොස්පිටල් එකට සයිට් එකක් හදල දෙන්නකෝමාර්ෂල් ආර්ට්ස් බැරිද? ඔහ්හ් එහෙනම් ඕන නැහැ
සයිට් ඒක කොහොම හරි හදමු![]()

ඔයාට පුළුවන්ද මාශල් ආට්?මාර්ෂල් ආර්ට්ස් බැරිද? ඔහ්හ් එහෙනම් ඕන නැහැ
සයිට් ඒක කොහොම හරි හදමු![]()
