EK Married Club-10

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    aloo aloo :D ... labba kana kema hondai ne ban mun ekka baladdi :rofl:
    ඔව් බන්...සිරාවට..ලබ්බට ලං වෙන්නවත් බෑ...:no::no: දවසක් මිස් වුනොත් එහෙම ආයේ වුනදෙයක් ලොවෙත් හොයන්න බෑ ත්‍රෙඩ් එකේ...:rofl::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    යකෝ පූව උබ මේ ත්‍රෙඩ් එකේ ඉන්නවද බං..
    මන් හිතුව උබත් දැන් ඔන්ලියින් එන්නේ නෑ කියල...:nerd:
    කලින් නං හිටිය මේකෙ ටික ටික, ආයෙ කාලෙකින් සෙට් උනා කට්ටිය ගොඩක් ඉන්නව දැකල
    එලකිරි නං හැමදාම එනව බං, වෙන දේවල් බලං ඉන්නව, තව එලකිරි එකට බැල්ට්ෆීල්ඩ් සර්වර් එකක් දාල දුන්න, ඒකෙ වැඩත් බලනව
    උබෙ ත්‍රෙඩ් එහෙමත් දැක්ක ;)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ei ... divorce wenna inna ayata lawyer gen upades ganna puluwanne :P


    :rofl::rofl::dull:
    අපට නම් අවුලක් නැත.. ඔබතුමාලට තමයි....
    mata තියෙන සැකේ උන් ඔක්කොම හිටියට වැඩේ නැතිවෙයිද කියල :P

    :baffled::baffled:
    ඊට පස්සේ මෙතන එවුන් ත්‍රෙඩ් දායි තනුජක මගේ පවුල කඩුව යකුනේ කියල..:sorry::rofl:
    ඔව් ඒක නම් වෙයි:D:D

    apith developers la thamai hariya ... front-end, back-end, wordpress ... support ekak dennam :P

    බස්සා ඔයා?????:rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ නෑ..මුන් දෙන්නා ඕක හදයි..:rofl::rofl:

    ඔව් ඔව් පුවා දස්සයා...:D:yes:

    කලින් නං හිටිය මේකෙ ටික ටික, ආයෙ කාලෙකින් සෙට් උනා කට්ටිය ගොඩක් ඉන්නව දැකල
    එලකිරි නං හැමදාම එනව බං, වෙන දේවල් බලං ඉන්නව, තව එලකිරි එකට බැල්ට්ෆීල්ඩ් සර්වර් එකක් දාල දුන්න, ඒකෙ වැඩත් බලනව
    උබෙ ත්‍රෙඩ් එහෙමත් දැක්ක ;)

    ඔයා හිනෙන්ද? දැන් නිදි කිවුවේ:rolleyes:
     

    thanujaka

    Well-known member
  • කලින් නං හිටිය මේකෙ ටික ටික, ආයෙ කාලෙකින් සෙට් උනා කට්ටිය ගොඩක් ඉන්නව දැකල
    එලකිරි නං හැමදාම එනව බං, වෙන දේවල් බලං ඉන්නව, තව එලකිරි එකට බැල්ට්ෆීල්ඩ් සර්වර් එකක් දාල දුන්න, ඒකෙ වැඩත් බලනව
    උබෙ ත්‍රෙඩ් එහෙමත් දැක්ක ;)

    mega party එකේ දැක්කට පස්සේ උබලව දැක්කෙත් නෑ බං..:dull:

    හෙට උසාවි යන්නේ නැතෙයි...:rolleyes::rolleyes:

    යනවා බං..
    පුරුදු වෙලා මට මහ රෑ වෙනකං නින්ද යන්නේ නෑ බං දැන්...:dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපි දෙන්නා
    එක් වීලා
    සහයෝගෙන් වැඩේ දෙන්නෙ,,,, :rofl:
    උඹටත් ඒකනේ ඕනේ...:rofl::rofl: බස්සා වැඩේ කරයි..හැබැයි මුව දවල්ට අල්ලන්න අමාරුයි..:P:P
     
    Status
    Not open for further replies.