ගොඩ දෙනෙක් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එක වැඩක් නැහැ කියනවා. ඇත්තටම මට නම් තේරුම් ගන්න බෑ ඇයි කියල. මගේ නෙක්සස් 4 එකේ ගූගල් ක්රෝම් එකට වඩා ලුමියා 930 එකේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකේ බ්රව්සින්ග් ෆාස්ට්. ඒ වගේම සිංහල ෆොන්ට්ස් සපෝර්ට් කරනවා මොකුත් නොකරම.
Last edited:



මම ෆෝන් එක ගත්ත දා ඉඳල සිංහල හොඳට වැඩ බන් ..
සමහර ෆෝන් වල සිංහල පෙන්නේ නැ.. Mr.Truth ගත්ත S5 එකේ සිංහල පෙන්නේ නැ .. අනේ මන්ද 
ok moli player 625 lumia thiyana un moli player ekata daddi phone eka hang wenne nethida ubalage mkv ,avi.mp3 daddi ??? files ehama hang wenne nethida 

support kalath kohatada enne