Machanla bike eke chain eke vali pirila. Mama bumithel redikallakata aran chain eka clean kara dan kiri toiya vage. Vali kapena saddeth enne na da.... Bumithel chain ekata avulak na neda
Machanla bike eke chain eke vali pirila. Mama bumithel redikallakata aran chain eka clean kara dan kiri toiya vage. Vali kapena saddeth enne na da.... Bumithel chain ekata avulak na neda

ඕනෑ ලබ්බක් දාලා හෝදපන් බන්..මම නන් හයි ප්‍රෙශර් වතුර ගහලත් හෝදනවා![]()

Balapan ban me paraval vala accident yi hapichha minisunge photo gahala pare. Eva ude pandara dakkama epa venava ban.. Shit

අපේ උන්දැ කිව්ව කොහෙද මංදා අර LED බෝඩ් එකක් දාලා මිනිස්සු හැප්පෙන ඒවා දාලා කියල බන්. කහ ඉරේ මිනිස්සු යට කරන් යන ඒවා එහෙම. මහ පජාත වැඩක් බන්.
ඔය රෙද්දවල් රහ කර කර බලනව සමහර එවුන්. ඊට පස්සෙ හැපුනම වීඩියෝ කරනව.![]()

ඕව ගෙවල් වල මිනිස්සු දැක්කම ඊටපස්සේ බයික් එකක් දිහා බලන් බත් කන්නවත් දෙන්නේ නැහැ 
ah kattiyaaaaaaaaaaa................... club eka nagalama yanava nedaaa... ela elaa...
hamadaama wage awilla horavatama giya.... ape "Harinduwa" maava maara FRINDLYwidiyata amatala kivva... me patte enna kiyalaaa...
onna avoooooooooooooooo.............. heheheh..............!!!
..........................!!!!

koheda bun tdi aiye uba antharasdahan wela hitiye?![]()
සිදිලානාකි කුකුල්ලු.![]()
අන්න චානකයනම් ඇත්ත කිව්වාඋබට නම් 22yr වගේ පේන්නේ

එහෙම හරි වයස පේන්නේ නෑනේ.බොලාල එහෙමද VGA උඩ එක එක ඒවා හලාගෙන අල්ලේ රේඛා මකාගෙනඒ තනිකර කුපාඩි පෙනුම තියෙන්නේ..![]()

අනේ බට්ටෝ බොරු කියන්න එපා![]()
40+ bung
![]()
![]()

සෙද්ද තමා. යකෝ මගේ වෙඩින් එක දවසෙවත් මේකප් තියා පව්ඩර් ටිකක්වත් ගෑවේ නෑ.ෆුල් නැචුරල්ඌ ගෙයින් එලියට බහින්නේ මෙකප් දාගෙන. මූත් එක්ක තැනකට ගියාම බලන්න එපෑ මේකප් අවුල් ගිහින්ද කියල චෙක් කරනවා දාඩියයි කියනවා කොන්ඩෙ හදනවා එක විකරයයි.
ඒකට බඩා. ඇඟේ ඇඳුමක් තියනවද නැත්ද කියලවත් ගානක් නෑ..![]()
කොන්ඩේ ගාපු ජෙල් ටික විතරයි ලොල්රෙදි නැ යකෝ ග්‍රීස් යකා ගේ, කුපාඩි පෙනුම නම් හොදට පේනවා
බඩා ද, උට බෝතලයක් තිබ්බා නම් ඇති ඕනෑ තැනක එයි ඕකා![]()
මේ කව්ද බොලah kattiyaaaaaaaaaaa................... club eka nagalama yanava nedaaa... ela elaa...
hamadaama wage awilla horavatama giya.... ape "Harinduwa" maava maara FRINDLYwidiyata amatala kivva... me patte enna kiyalaaa...
onna avoooooooooooooooo.............. heheheh..............!!!
..........................!!!!

පුල්සර් ක්ලබ් එකේ අල්ලේ රේඛා මැකිලා ඇඟිලි ඇදවෙන්න අතේ මරපු එකෙක් ඉන්න බව අදනේ දැනගත්තේ![]()
භූමි තෙල් දාන්න එපා කියලා මං නම් කියන්නේ.. චේන් එක ලූස් වෙනවා වගේ සීන් එකක් වෙනවා භූමිතෙල් දැම්මම. වතුර අල්ලපන් නැත්නම් පිහදාපන්. වැලි තිබ්බ කියල අම්බානක කැපෙන්නේ නෑ චේන් එක වේලිලා නැත්නම්..![]()

මේකාගේ වහන්තරාවේ ස්ප්‍රොකට් රේසර් එකේ තත්වේ මොකද දන්නේ නැහැ නේද බන්![]()
ජන්තු අයියා;17323968 said:අපේ ටැංකි වල රිසර්ව් වැටෙන්නේ ලීටර් දෙකක් තියෙද්දීද බං?

ලීටර් 2ක් තමා නේද.මගේ එකේනම් ලීටර් 2.2ක් තියෙනවා.![]()

කෝටිපති™ අනාථ සොන්නයෙක් ආයෙත් ත්‍රෙඩ් එකට පැනල තප්පුලනවා![]()
ආනේ අර දාහේ ඒවායි ලක්සේ ඒවායි ගණන් කරපු ලොල්ස් නේ........ 
මොකෝ බොලව් මේ පැත්තෙ වෙන්නෙහෙම්බිරිස්සාව හැදිල කුජීත වෙලා ඉන්නෙ
![]()