ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Machanla bike eke chain eke vali pirila. Mama bumithel redikallakata aran chain eka clean kara dan kiri toiya vage. Vali kapena saddeth enne na da.... Bumithel chain ekata avulak na neda

    ඕනෑ ලබ්බක් දාලා හෝදපන් බන්..මම නන් හයි ප්‍රෙශර් වතුර ගහලත් හෝදනවා:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕනෑ ලබ්බක් දාලා හෝදපන් බන්..මම නන් හයි ප්‍රෙශර් වතුර ගහලත් හෝදනවා:yes::yes:

    භූමි තෙල් දාන්න එපා කියලා මං නම් කියන්නේ.. චේන් එක ලූස් වෙනවා වගේ සීන් එකක් වෙනවා භූමිතෙල් දැම්මම. වතුර අල්ලපන් නැත්නම් පිහදාපන්. වැලි තිබ්බ කියල අම්බානක කැපෙන්නේ නෑ චේන් එක වේලිලා නැත්නම්..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Balapan ban me paraval vala accident yi hapichha minisunge photo gahala pare. Eva ude pandara dakkama epa venava ban.. Shit

    අපේ උන්දැ කිව්ව කොහෙද මංදා අර LED බෝඩ් එකක් දාලා මිනිස්සු හැප්පෙන ඒවා දාලා කියල බන්. කහ ඉරේ මිනිස්සු යට කරන් යන ඒවා එහෙම. මහ පජාත වැඩක් බන්.
    ඔය රෙද්දවල් රහ කර කර බලනව සමහර එවුන්. ඊට පස්සෙ හැපුනම වීඩියෝ කරනව.:frown:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,226
    4,382
    113
    ඇයි එන්නද
    අපේ උන්දැ කිව්ව කොහෙද මංදා අර LED බෝඩ් එකක් දාලා මිනිස්සු හැප්පෙන ඒවා දාලා කියල බන්. කහ ඉරේ මිනිස්සු යට කරන් යන ඒවා එහෙම. මහ පජාත වැඩක් බන්.
    ඔය රෙද්දවල් රහ කර කර බලනව සමහර එවුන්. ඊට පස්සෙ හැපුනම වීඩියෝ කරනව.:frown:

    Ow ban epa venava ban ude pandara driving karara kota dakkama..
    Anathuru sahitha area ekak kiyala gahuwa nam athi ne.. Redda
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ උන්දැ කිව්ව කොහෙද මංදා අර LED බෝඩ් එකක් දාලා මිනිස්සු හැප්පෙන ඒවා දාලා කියල බන්. කහ ඉරේ මිනිස්සු යට කරන් යන ඒවා එහෙම. මහ පජාත වැඩක් බන්.
    ඔය රෙද්දවල් රහ කර කර බලනව සමහර එවුන්. ඊට පස්සෙ හැපුනම වීඩියෝ කරනව.:frown:

    නොදකින් :angry: ඕව ගෙවල් වල මිනිස්සු දැක්කම ඊටපස්සේ බයික් එකක් දිහා බලන් බත් කන්නවත් දෙන්නේ නැහැ :angry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ah kattiyaaaaaaaaaaa................... club eka nagalama yanava nedaaa... ela elaa...

    hamadaama wage awilla horavatama giya.... ape "Harinduwa" maava maara FRINDLY :oo::baffled::baffled::baffled::oo::baffled::baffled: widiyata amatala kivva... me patte enna kiyalaaa...

    onna avoooooooooooooooo.............. heheheh..............!!!

    :P:P:P:P:P:P:P:P:P..........................!!!!

    koheda bun tdi aiye uba antharasdahan wela hitiye?:oo::oo::oo::oo::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    koheda bun tdi aiye uba antharasdahan wela hitiye?:oo::oo::oo::oo::oo:

    ජාතිය ඇමතුවට පස්සෙ බන් ඔය ආවේ..
    gif_delay_1414822572_aa4c7b395d.gif
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නාකි කුකුල්ලු.:P
    සිදිලා
    උබට නම් 22yr වගේ පේන්නේ
    අන්න චානකයනම් ඇත්ත කිව්වා :yes:
    ඒ තනිකර කුපාඩි පෙනුම තියෙන්නේ..:dull:
    එහෙම හරි වයස පේන්නේ නෑනේ.බොලාල එහෙමද VGA උඩ එක එක ඒවා හලාගෙන අල්ලේ රේඛා මකාගෙන :rofl:
    අනේ බට්ටෝ බොරු කියන්න එපා :P
    ඌ ගෙයින් එලියට බහින්නේ මෙකප් දාගෙන. මූත් එක්ක තැනකට ගියාම බලන්න එපෑ මේකප් අවුල් ගිහින්ද කියල චෙක් කරනවා දාඩියයි කියනවා කොන්ඩෙ හදනවා එක විකරයයි.:rofl:

    ඒකට බඩා. ඇඟේ ඇඳුමක් තියනවද නැත්ද කියලවත් ගානක් නෑ..:P
    සෙද්ද තමා. යකෝ මගේ වෙඩින් එක දවසෙවත් මේකප් තියා පව්ඩර් ටිකක්වත් ගෑවේ නෑ.ෆුල් නැචුරල් :yes:කොන්ඩේ ගාපු ජෙල් ටික විතරයි
    රෙදි නැ යකෝ ග්‍රීස් යකා ගේ, කුපාඩි පෙනුම නම් හොදට පේනවා :P:P

    බඩා ද, උට බෝතලයක් තිබ්බා නම් ඇති ඕනෑ තැනක එයි ඕකා :yes::yes:
    ලොල්
    ah kattiyaaaaaaaaaaa................... club eka nagalama yanava nedaaa... ela elaa...

    hamadaama wage awilla horavatama giya.... ape "Harinduwa" maava maara FRINDLY :oo::baffled::baffled::baffled::oo::baffled::baffled: widiyata amatala kivva... me patte enna kiyalaaa...

    onna avoooooooooooooooo.............. heheheh..............!!!

    :P:P:P:P:P:P:P:P:P..........................!!!!
    මේ කව්ද බොල :frown::D
    පුල්සර් ක්ලබ් එකේ අල්ලේ රේඛා මැකිලා ඇඟිලි ඇදවෙන්න අතේ මරපු එකෙක් ඉන්න බව අදනේ දැනගත්තේ :P

    හා හා කසිප්පුවා
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    භූමි තෙල් දාන්න එපා කියලා මං නම් කියන්නේ.. චේන් එක ලූස් වෙනවා වගේ සීන් එකක් වෙනවා භූමිතෙල් දැම්මම. වතුර අල්ලපන් නැත්නම් පිහදාපන්. වැලි තිබ්බ කියල අම්බානක කැපෙන්නේ නෑ චේන් එක වේලිලා නැත්නම්..:yes:

    අනේ මේ අබ්බගාතස්! නොදන්න ලබ්බවල් කතා නොකර ඉඳින් බන්. යකෝ චේන්, විශේෂයෙන් o-ring chain clean කරන්න ගන්නේ කෙරොසීන්. ඒව බූමිතෙල්වලත් තියෙනව. ඒනිසා බූමිතෙල්වලින් පිරිසිදු කරා කියල අවුලක් නෑ. දන්න ලබ්බකුත් නෑ බක පන්ඩිතය වගේ දොඩවනව :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝටිපති™ අනාථ සොන්නයෙක් ආයෙත් ත්‍රෙඩ් එකට පැනල තප්පුලනවා :rofl:
     
    • Like
    Reactions: agrmrs
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේකාගේ වහන්තරාවේ ස්ප්‍රොකට් රේසර් එකේ තත්වේ මොකද දන්නේ නැහැ නේද බන්:no::no:

    අපේ ටැංකි වල රිසර්ව් වැටෙන්නේ ලීටර් දෙකක් තියෙද්දීද බං?
     
    • Like
    Reactions: agrmrs

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17323968 said:
    අපේ ටැංකි වල රිසර්ව් වැටෙන්නේ ලීටර් දෙකක් තියෙද්දීද බං?

    ලීටර් 2ක් තමා නේද.මගේ එකේනම් ලීටර් 2.2ක් තියෙනවා.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලීටර් 2ක් තමා නේද.මගේ එකේනම් ලීටර් 2.2ක් තියෙනවා.:yes:

    මගෙ නම් 1.5 තිබ්බෙ. අඩේ හැපිච්ච දවසේ ෆුල් ටෑන්ක් ගහල තිබ්බේ. මේ දවස් ටිකේම පාන් ගේන්න තම බයික් එකේ ගියෙ තාත්ත. කොහොමහරි අද තමා තෙල් ඉවර වෙලා තියෙන්නේ. වෙනදට දවස් 4යි ඉවරයි.:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝටිපති™ අනාථ සොන්නයෙක් ආයෙත් ත්‍රෙඩ් එකට පැනල තප්පුලනවා :rofl:

    :rofl: ආනේ අර දාහේ ඒවායි ලක්සේ ඒවායි ගණන් කරපු ලොල්ස් නේ........ :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    ආ සිංහලු
    ඉතිං කොහොමෙයි ? ටෙලිකොම් කාරයෝ මොකක්ද මගුලක් කරලා දවස් 2 තිස්සේ නෙට් නෑ.
    යාලුවෙක් ආව තව එකෙක් එනවා උ පානයක් අරං එනවා කියල. අපි ඉතිං ඕවට නෑ.. මම පල්සර් කුකුල් සංගමේ පැත්තේ ආව
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකෝ බොලව් මේ පැත්තෙ වෙන්නෙ :angry: හෙම්බිරිස්සාව හැදිල කුජීත වෙලා ඉන්නෙ :frown::nerd::no::dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකෝ බොලව් මේ පැත්තෙ වෙන්නෙ :angry: හෙම්බිරිස්සාව හැදිල කුජීත වෙලා ඉන්නෙ :frown::nerd::no::dull:

    සාමාන්‍යයෙන් ඉන්නවටත් වඩා කුජීත උනාද?:P
     
    Status
    Not open for further replies.