EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද බන් කරන්නේ, අනේ මන්ද කිසිම අදහසක් එන්නේ නෑනේ.......:oo:

    Ane manda ban :dull: mona hari bima watunath bayai den :baffled: cctv ulawwa atawanna hadanne ekai ban
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පුතාගේ වයස කීයද....
    ඇන්ටි මොස්කිටෝ ක්‍රිම් එකක් අරන් ගාන්න, නැත්නම් පුතාව නිතරම නෙට් එකේ තියන්න.

    Mama kiwwa ban soffel gaa ganna kiyala..nettan lede anik ayatath
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පුතාගේ වයස කීයද....
    ඇන්ටි මොස්කිටෝ ක්‍රිම් එකක් අරන් ගාන්න, නැත්නම් පුතාව නිතරම නෙට් එකේ තියන්න.

    :yes::yes:
    පොඩි උන්ට ගාන එව්වා තියෙනවා
    හැබැයි හොඳට හොයල බලල වෛද්‍ය උපදෙස් පිට ගන්න
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුල්පැය 24 ඇතුලත බොහෝ විට antigen පොසිටිව් වෙනවා. පරක්කු වෙනකොට පොසිටිව් වෙන්න තියෙන හැකියාව අඩුවෙනවා. උන හැදිලා දවස් 5 කට වඩා වැඩි නම් ඇන්ටිබොඩි ටෙස්ට් එක කරගන්න. ඒකෙන් හරියටම බලාගන්න පුලුවනි.
    බබා කොහොම හරි ඇඳේම තියාගන්න.....
    බැරිවෙලාහරි නවත්තන්න ඕනි වුනොත් අන්ගොඩ උන රෝහලට (IDH) ගෙනිහින් නවත්තන්න.
    දවස් තුනකට වගේ පස්සේ උන නැතිව බබා ලෙඩ පාටට මලානිකව ඉන්නවානම් බලාඉන්න එපා. ඉක්මනට නවත්තන්න ගෙනියන්න.

    This is why I do respect Elakiri.com
    This is not just a community. Its a family.
    ඕනම වෙලාවක ඕනම උදවුවකට එලකිරියේ ගෑවිලා ගිය එකෙක් හරි ඉන්නවා. එලකිර් අරුණ අයියේ ;)

    මෝඩ බස්කාරයොත් ඉන්නවා. :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට විස්තරේ pm කරන්න........ මම අපේ උන්දෑට කියලා ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා කියන්නම්........

    උන්දෑ... :oo:
    නැති තැන ඔහොමයි නේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    This is why I do respect Elakiri.com
    This is not just a community. Its a family.
    ඕනම වෙලාවක ඕනම උදවුවකට එලකිරියේ ගෑවිලා ගිය එකෙක් හරි ඉන්නවා. එලකිර් අරුණ අයියේ ;)

    මෝඩ බස්කාරයොත් ඉන්නවා. :rolleyes:

    :frown: තෝ ආයේ මට කතා නොකරට කමක් නෑ..... ගොන් කෝච්චියා...... :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    This is why I do respect Elakiri.com
    This is not just a community. Its a family.
    ඕනම වෙලාවක ඕනම උදවුවකට එලකිරියේ ගෑවිලා ගිය එකෙක් හරි ඉන්නවා. එලකිර් අරුණ අයියේ ;)

    මෝඩ බස්කාරයොත් ඉන්නවා. :rolleyes:
    :cool::cool::)
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    This is why I do respect Elakiri.com
    This is not just a community. Its a family.
    ඕනම වෙලාවක ඕනම උදවුවකට එලකිරියේ ගෑවිලා ගිය එකෙක් හරි ඉන්නවා. එලකිර් අරුණ අයියේ ;)

    මෝඩ බස්කාරයොත් ඉන්නවා. :rolleyes:

    :yes::yes::yes:
    විශේෂයෙන්ම මෙතැන ඉන්නේ නිකම්ම නිකම් යාළුවො ටිකක් නෙවෙයි.
    එන ඒකයි මමත් මේකේ ඉන්න එකම හේතුව
    කෙනෙක්ගේ කරදරයක් උනාම වචනෙට විතරක් සීමා නොවී උදව් කරන පවුලක් MCය .
    :love::love::love:

    මෝඩ බස්කාරයොත් ඉන්නවා:yes::yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Mata epa wela ban inne :( alarm eka atewwath bayai ne eya...mei sumane.skul niwadu eyata ...maha haiyyen adnawa ban mata call kara kara :oo:

    මාර සීන් එක........ අඩුගානේ හවසට හවසට කොල්ලව කොහේ හරි එක්ක යන්න ගෙදරින් පිටට...... කන්න කැමති කෑම (ඔව් ඔව් ෆ්‍රයිඩ් රයිස් තමා) අරන් දෙන්න....... එයාට කොහොම හරි ඔය සීන් එක අමතක කරවන්න........ මහා රෑ එලර්ම් එක වදින එකත් එයාට අවුල් ඇති....... පුලුවන්නම් ටික දවසකට එක දාන්න එපා...... හැමවෙලේම කොල්ලා ගැන අවධානයෙන් ඉන්න....... එයාව ෆුල් ජොලියේ තියන්න පුලුවන්නම් එයාගේ හිතෙන ඕක ඇරිලා යාවි......

    තව දෙයක්...... ඔය හොරු සීන් ගැන එයා ඉන්න තැන එයාට ඇහෙන්න කතා බහ කරන එකත් නවත්තන්න කියන්න ගෙදර අයට........ ගෙදර අයටත් ආයේ ෆුල් නෝමල් එකේ සතුටින් ඉන් කියන්න....... නැතිනම් ගෙදර අය අවුලෙන් ඉද්දි එක දකින ලොක්කාගේ හිතෙන් ඒ බය නැති වෙන්නේ නෑ......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පුතාගේ වයස කීයද....
    ඇන්ටි මොස්කිටෝ ක්‍රිම් එකක් අරන් ගාන්න, නැත්නම් පුතාව නිතරම නෙට් එකේ තියන්න.

    අර ජෝර්ජ් ස්ටුවර්ට් එකෙන් ගෙන්වන මිනෝ කියන එක හොඳද අයියේ......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෝඩ බස්කාරයොත් ඉන්නවා:yes::yes::yes:

    :oo: රිද්දුවා PM කරන්නම........!! :P

    profilepic83906_2.gif
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes::yes:
    විශේෂයෙන්ම මෙතැන ඉන්නේ නිකම්ම නිකම් යාළුවො ටිකක් නෙවෙයි.
    එන ඒකයි මමත් මේකේ ඉන්න එකම හේතුව
    කෙනෙක්ගේ කරදරයක් උනාම වචනෙට විතරක් සීමා නොවී උදව් කරන පවුලක් MCය .
    :love::love::love:

    මෝඩ බස්කාරයොත් ඉන්නවා:yes::yes::yes:

    මම නම් නෑ ඕං. :rolleyes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Mata epa wela ban inne :( alarm eka atewwath bayai ne eya...mei sumane.skul niwadu eyata ...maha haiyyen adnawa ban mata call kara kara :oo:

    රිප්ලයි නොකරට කමක් නෑ අයියේ,පොඩි එකාව සතියක් විතර ගෙදරින් පිට කරලා තිබ්බනම් ඕක ඇරිලා යනවා.
    තනි වෙන්න දෙන්න එපා,මොකද තනි උනාම තමයි ඔව්ව කල්පනා වෙන්නේ,ඒ හින්ද පුළුවන් තරම් සතුටින් තිබ්බාම ඕක අමතකම වෙලා යනවා.
    පොඩිකාලේ වෙන විශේෂ දේවල් අමතක වෙන්නේ නැහැ ලේසියෙන්
    ඒ හින්ද ටිකක් පරෙස්සමෙන්.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඊයෙට වඩා පොඩි ගානක් වගේ කවුන්ට් එක තාම අඩු වෙලා තියෙන්නේ...පුතා නිදාගෙන ඉන්නේ දැන්...මම පයින් ඇවිදින්නවත් දුන්නේ නෑ...වඩාගෙනමයි උදේ එක්ක ගියෙත්...අනෙ පිං මේ විස්තර වලට..තාම උණ හැදිලා දවස් 2යි..
    akke wayasa kiyada babage
     
    Status
    Not open for further replies.