හරි එහෙනම් බස් එකක් තියෙන එකෙක් ගාවට වැඩට යමං![]()
එතකොට හැමදාම ඌට කඹුර කඹුර ඉන්න පුලුවන්.... 
හරි එහෙනම් බස් එකක් තියෙන එකෙක් ගාවට වැඩට යමං![]()
එතකොට හැමදාම ඌට කඹුර කඹුර ඉන්න පුලුවන්.... 
මාර සීන් එක........ අඩුගානේ හවසට හවසට කොල්ලව කොහේ හරි එක්ක යන්න ගෙදරින් පිටට...... කන්න කැමති කෑම (ඔව් ඔව් ෆ්‍රයිඩ් රයිස් තමා) අරන් දෙන්න....... එයාට කොහොම හරි ඔය සීන් එක අමතක කරවන්න........ මහා රෑ එලර්ම් එක වදින එකත් එයාට අවුල් ඇති....... පුලුවන්නම් ටික දවසකට එක දාන්න එපා...... හැමවෙලේම කොල්ලා ගැන අවධානයෙන් ඉන්න....... එයාව ෆුල් ජොලියේ තියන්න පුලුවන්නම් එයාගේ හිතෙන ඕක ඇරිලා යාවි......
තව දෙයක්...... ඔය හොරු සීන් ගැන එයා ඉන්න තැන එයාට ඇහෙන්න කතා බහ කරන එකත් නවත්තන්න කියන්න ගෙදර අයට........ ගෙදර අයටත් ආයේ ෆුල් නෝමල් එකේ සතුටින් ඉන් කියන්න....... නැතිනම් ගෙදර අය අවුලෙන් ඉද්දි එක දකින ලොක්කාගේ හිතෙන් ඒ බය නැති වෙන්නේ නෑ......

එපා වෙනවා බං..... හෙටත් මෙහෙම වැස්සොත් ගෙදරට වෙලා ඉන්නවා..... මෙතන කරන්ට් බිල පුච්චන්න එනවටත් ණයයි.....

මැරෙන්න ලගයි..අනේ වාසනාවන්!!!!!!![]()
ඔන්න ඉල්ලන් කන්න යන්නේ දැන් නම්.......!!![]()
ඔන්න ඉල්ලන් කන්න යන්නේ දැන් නම්.......!!
ආයෙත් දෙනවා පැලෙන්න වැස්ස...... ශික්... අද දවල්ට බඩගින්නේ ඉන්න වෙන්නේ.....![]()
මෙහෙම වැස්සහම ඈති බිස්නස් එකකුත් නෑ........එපා වෙනවා බං..... හෙටත් මෙහෙම වැස්සොත් ගෙදරට වෙලා ඉන්නවා..... මෙතන කරන්ට් බිල පුච්චන්න එනවටත් ණයයි.....
![]()
![]()

ආයෙත් දෙනවා පැලෙන්න වැස්ස...... ශික්... අද දවල්ට බඩගින්නේ ඉන්න වෙන්නේ.....![]()
මෙහෙම වැස්සහම ඈති බිස්නස් එකකුත් නෑ........එපා වෙනවා බං..... හෙටත් මෙහෙම වැස්සොත් ගෙදරට වෙලා ඉන්නවා..... මෙතන කරන්ට් බිල පුච්චන්න එනවටත් ණයයි.....
![]()
![]()

එතකොට හැමදාම ඌට කඹුර කඹුර ඉන්න පුලුවන්....
![]()

මම අහපුවම කෙනෙක් නම් කියුවේ ලොකුවට ව්යායාම කරපු අයගේ හාට් රේට් ප්‍රෙශර් සාමානයය වෙලාවට අඩුයි, මහන්සි වෙනකොට නෝමල් ගානට එනවා කියල. හිටු බොසාගෙන් අහලා ටක්කෙටම කියන්නම්.මගේ ප්‍රෙෂර් වැඩි නොවේ.
කුමක්දැයි කොරන්නේ?
පාවිච්චි කරලා නැත. ලිෆ්ලට් එක බලන්න නැචුරල් ප්‍රොඩක්ට් එකක්ද කියල. අර මම කියපු එක නම් ඔසීවල පැඟිරි ගහකින් හදන්නේ කියල තියෙනවා....අර ජෝර්ජ් ස්ටුවර්ට් එකෙන් ගෙන්වන මිනෝ කියන එක හොඳද අයියේ......
Koheda ban ape yodige headline eka hora kohen giyath![]()
පාවිච්චි කරලා නැත. ලිෆ්ලට් එක බලන්න නැචුරල් ප්‍රොඩක්ට් එකක්ද කියල. අර මම කියපු එක නම් ඔසීවල පැඟිරි ගහකින් හදන්නේ කියල තියෙනවා....
honeymoon ekatadaUraj uba gawa light vehicles tiyenawada?
sathi 3kata withara car ekak ona leda nethi ekak set karala denna berida

ඩොටේ ඉන්න ඔයාට මොන මදුරු ක්‍රීම් ද, මදුරු තලා ගස් ටිකක් ගලවලා දුම් අල්ලනවා, තව ඕනිම නම් පැඟිරි තෙල් ටිකක් ගාගන්නවා.....මොකක්ද අර මදුරු ක්‍රීම් ඒක මිනි අයියේ.....මටත් එකක් ගන්න ඕන

ඔව් අපි මැරෙන මිනිස්සු තමයිමැරෙන්න ලගයි..අනේ වාසනාවන්!!!!!!
![]()

)ඉකේයිය! මගේ නම් පස්ස අල්ලන්න එන්න එපාපස්සේ අල්ලගන්නම්![]()

උඹල චන්දෙ දෙයිද?උඹ මේ වතාවේ ජනාධිපතිවරනේට ඉදිරිපත් වෙයන්..... එතකොට ඔය ප්‍රශ්නෙට විසඳුම හම්බෙයි...

අහලා කියන්න බලන්නමම අහපුවම කෙනෙක් නම් කියුවේ ලොකුවට ව්යායාම කරපු අයගේ හාට් රේට් ප්‍රෙශර් සාමානයය වෙලාවට අඩුයි, මහන්සි වෙනකොට නෝමල් ගානට එනවා කියල. හිටු බොසාගෙන් අහලා ටක්කෙටම කියන්නම්.
.

නෙද්දකින්, ඕකතමයි ලමයා බය වෙන්න හේතුව.
Koheda ban ape yodige headline eka hora kohen giyath![]()

ගෙදර හිටියොත් ඔයිල් පිච්චෙනවා නේද.....ආයෙත් දෙනවා පැලෙන්න වැස්ස...... ශික්... අද දවල්ට බඩගින්නේ ඉන්න වෙන්නේ.....![]()
මෙහෙම වැස්සහම ඈති බිස්නස් එකකුත් නෑ........එපා වෙනවා බං..... හෙටත් මෙහෙම වැස්සොත් ගෙදරට වෙලා ඉන්නවා..... මෙතන කරන්ට් බිල පුච්චන්න එනවටත් ණයයි.....
![]()
![]()