love ekak banda

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW

උඹේ දුක ප්‍රකාශ කළා කියල දැන් වැඩක් නෑ බං, එයාට අංශුමාත්‍රයකින් වත් දැනෙන්නෙ නෑ, හිනා යයි මැසේජ් එක දැක්ක ගමන්, උඹ මැසේජ් එකක් යැව්ව ගමන්, ඒ කෙල්ල එයාගෙ ලකුණු වැඩි කරගන්න, මැරි කරන්න ඉන්න කොල්ලටත් ඕක පෙන්නනවා ශුවර්, මෙන්න මගෙ පස්සෙන් එන කොල්ලො කියල :dull: ... අන්තිමේදී උඹ නිකන් පදිරි වෙන එක විතරයි වෙන්නෙ ... :dull:

:frown::frown: ekath atta tama neda machan...ehenam man mokuth nokiya sadda nathuwa innam...:dull::dull: mage hitha dan eka eka ewa hithanawa ban...:oo:
 

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    Mage kalayak indan tikak lagin ashre kerepu kellek banda..eki mata wada tikak wadimal..eth man adare kela kiyala eya dannawa...dan eya banda..fb eke photos dala tiyanawa dakka..mama mokak wath msge kalewath na...man mona hari liyala yawannada? Nattam sadda nathuwa innada..hithata tikak dukai..:confused:




    ':love::love::love::love:මේ හිත තනියෙන් නූබ එනකම් හිටියතරම්'......kiyala yawapan..:love::love::love::love::love::love::love::love::love::love:
     

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    mama dannawa machan ubata thiyena wedanawa. mokada oka math ath dakamin inna kenek thamai hodama de msg nokara idapan eken eyata wada oyagei hitha ridenne enisa ohoma idapan. eke duka danne eka widpu ekek. math ehemai hamadama eyage FB eka balala thamai udeta wada pata ganne. eyage boy ekka photo dala thibbama dukai thamai bt monawa karannada eka ape nolabeema. Fb eka nobala innath ba eka eeta wada dukai. hmmmm ubata budu saranai
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    Eka hodai bn...nikan kellonta 2nd wenna one na..daaganin supiri kallak..Ekita hu**ganna kiyala..:P:P:P

    mama dannawa machan ubata thiyena wedanawa. mokada oka math ath dakamin inna kenek thamai hodama de msg nokara idapan eken eyata wada oyagei hitha ridenne enisa ohoma idapan. eke duka danne eka widpu ekek. math ehemai hamadama eyage FB eka balala thamai udeta wada pata ganne. eyage boy ekka photo dala thibbama dukai thamai bt monawa karannada eka ape nolabeema. Fb eka nobala innath ba eka eeta wada dukai. hmmmm ubata budu saranai

    thanks machan advice ekata....:yes:
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    812
    690
    93
    මචන් නිකන් ඉන්න ඇරපන් උබෙ ඔය Msg එකක් ඇති පව්ලක් කැඩෙන්න. නිකන් ඉදපන්.
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    මුවින් නොකීවත් මතකද පෙර දින
    සිතින් පෙම් කළා
    ලඟින් නොසිටියත් මතකද මිතුරිය
    නොදැක බැරිඋනා

    ඔබේ අහිමි බව විටක සිතුනු විට
    නෙතට කඳුළු පිරුනා
    මගේ නොලැබීමද ඔබේ නොලැබීමද
    සිත විමසනු ඇසුනා

    නුඹේ සිනා නෙත් සිහිවන සැමවිට
    අතීතයේ මා සිරවනවා
    මට දනේනාදුක නුඹට දැනෙනවද
    මගේ සිත තව තව ගොලුවෙනවා

    කෙතරම් සිතුවිලි සිත තුල රන්ගුවද
    දැන් ඔබේ ලෝකය ඔහුම වෙලා
    ඉතින් රත්තරන් නොපැවසූ පෙම ලෙස
    මම ඉන්නම් තව ගොලුම වෙලා...

    ඔබේ නව ලෝකය තුටින් පිරෙන්නට
    පතනෙමි ඔබ හට දිගාසිරි
    ඔබ පෙර ආ මග අප හමුවූ තැන
    මම තවමත් මග බලා ඉමි...


    (සුදු පුතා)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mama dannawa machan ubata thiyena wedanawa. mokada oka math ath dakamin inna kenek thamai hodama de msg nokara idapan eken eyata wada oyagei hitha ridenne enisa ohoma idapan. eke duka danne eka widpu ekek. math ehemai hamadama eyage FB eka balala thamai udeta wada pata ganne. eyage boy ekka photo dala thibbama dukai thamai bt monawa karannada eka ape nolabeema. Fb eka nobala innath ba eka eeta wada dukai. hmmmm ubata budu saranai

    කෙල්ල සෙරෙප්පු දාගෙන ඉන්න පික්ස් ද?
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    සුදු පුතා;17344129 said:
    මුවින් නොකීවත් මතකද පෙර දින
    සිතින් පෙම් කළා
    ලඟින් නොසිටියත් මතකද මිතුරිය
    නොදැක බැරිඋනා

    ඔබේ අහිමි බව විටක සිතුනු විට
    නෙතට කඳුළු පිරුනා
    මගේ නොලැබීමද ඔබේ නොලැබීමද
    සිත විමසනු ඇසුනා

    නුඹේ සිනා නෙත් සිහිවන සැමවිට
    අතීතයේ මා සිරවනවා
    මට දනේනාදුක නුඹට දැනෙනවද
    මගේ සිත තව තව ගොලුවෙනවා

    කෙතරම් සිතුවිලි සිත තුල රන්ගුවද
    දැන් ඔබේ ලෝකය ඔහුම වෙලා
    ඉතින් රත්තරන් නොපැවසූ පෙම ලෙස
    මම ඉන්නම් තව ගොලුම වෙලා...

    ඔබේ නව ලෝකය තුටින් පිරෙන්නට
    පතනෙමි ඔබ හට දිගාසිරි
    ඔබ පෙර ආ මග අප හමුවූ තැන
    මම තවමත් මග බලා ඉමි...


    (සුදු පුතා)

    thanks machan reply ekata mama silence wenna hituwa..aith karadara kerenna na ban..pattakata wela innawa..:yes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Umba silent hitiya kiyanne ekige life eka kaawa kiyana eka. mokada eki ethakota awissila awith ubagena hoyala balanna hadanawa.

    uba ethakota ekige life eka complicate karanawa wagema ube life ekath tharamak durata complicate karagannawa. ea wagema ubata deyyane kiyala anagathedi set wenna inna kellata bokken love karanna hithenneth naha.
    ea nisa oka chora wela yanna wish karala daapan ubata awulak nathi widihata.

    habai ehema wish karamath ubata ganak na kiyala hithuwamath ekita poddak jealous uba gena. ea unata ubawa hoyan enna tharam chater nathiwa athi ea kella. samahara kello nam ehemath hoyan enawa. eath dura diga adala nikan wikaara karanne nathuwa

    athal eke podi raumak daala yaluwek ekka poddak koththuwak ehema kaala bade amaruwa hadagena hitapan paaduwe :P
     

    ruwantha86

    Junior member
  • Feb 9, 2012
    81
    15
    18
    ඔව්ව ඔහොම තමයි බං... ලැබෙන නොලැබෙන දහසකුත් දේ අතරේ උබට ලැබෙන්න තියෙන හොදම දේ ලැබෙයි.. ඉවසල හිටු...:rolleyes:

    මෙහෙම කියන්නේ මොකද කියල අවංකව හිතල බලපන් .. උබේ යටි හිතේ තියන කුහකත්වයට!!!!

    එකීගේ අලුත් ජීව්තයට උබට තියන ඉරිසියාවට සහ උබ දුකෙන් ඉදෙද්දී එකී සතුටින් කියන ආත්මාර්ථකාමී බව නිසා. තවත් යටි හිතෙන හිතෙන දෙයක් තමයි අනුන්ගේ ගනියෙකුට කෙලින්න තියන වලත්ත කම . මන් කියන ඒවා වැරදි කියල හිතෙනවනම් මුකුත් නොකර හිටපන්. අනුන්ගේ කුරුළු කුඩුවලට කෙලින්නේ නැතුව. මොකද එහෙම කරන උන්ට කවදාවත් හරියන්නේ නෑ
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ගිය දේට යන්න දීපන් බං... යන යන තැන හිත නවත්තගන්න එක නම් පුතෝ උඹට ලෝක ප්‍රශ්නයක් වෙයි.
    එයාට හදවතින්ම සුභ පතල පැත්තකට වෙයං බං... උඹටත් කවද හරි හොඳ කෙනෙක් ලැබෙයි අනිවා... හිතල බලපන් උඹට ඒ ලැබෙන කෙනාටත් ඒ විදියටම සුභ පතන්න කෙනෙක් හිටියොත්...
    ලෝකේ හැටි ඔහොම තමයි බං... ලබෙනවා, නැති වෙනවා, නොලැබෙනවා... අනිවා දවසක ලැබෙයි කියල හිතනවා...

    අනිවා හොඳ කෙනෙක් ලැබෙයි උඹටත්.... ගුඩ් ලක්!