love ekak banda

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
Umba silent hitiya kiyanne ekige life eka kaawa kiyana eka. mokada eki ethakota awissila awith ubagena hoyala balanna hadanawa.

uba ethakota ekige life eka complicate karanawa wagema ube life ekath tharamak durata complicate karagannawa. ea wagema ubata deyyane kiyala anagathedi set wenna inna kellata bokken love karanna hithenneth naha.
ea nisa oka chora wela yanna wish karala daapan ubata awulak nathi widihata.

habai ehema wish karamath ubata ganak na kiyala hithuwamath ekita poddak jealous uba gena. ea unata ubawa hoyan enna tharam chater nathiwa athi ea kella. samahara kello nam ehemath hoyan enawa. eath dura diga adala nikan wikaara karanne nathuwa

athal eke podi raumak daala yaluwek ekka poddak koththuwak ehema kaala bade amaruwa hadagena hitapan paaduwe :P

man sadda nathuwa innawa...:yes::yes: ona ekak wechchawe..
 
ගිය දේට යන්න දීපන් බං... යන යන තැන හිත නවත්තගන්න එක නම් පුතෝ උඹට ලෝක ප්‍රශ්නයක් වෙයි.
එයාට හදවතින්ම සුභ පතල පැත්තකට වෙයං බං... උඹටත් කවද හරි හොඳ කෙනෙක් ලැබෙයි අනිවා... හිතල බලපන් උඹට ඒ ලැබෙන කෙනාටත් ඒ විදියටම සුභ පතන්න කෙනෙක් හිටියොත්...
ලෝකේ හැටි ඔහොම තමයි බං... ලබෙනවා, නැති වෙනවා, නොලැබෙනවා... අනිවා දවසක ලැබෙයි කියල හිතනවා...

අනිවා හොඳ කෙනෙක් ලැබෙයි උඹටත්.... ගුඩ් ලක්!

thanks machan....mama eyata congratz kela last monday...eth man eyagen wena deyak danaganna gihin thamai eya mata kiwwe eya marry kera kiyala ,man hituwe boruwata kiwwa kiyala..eth eeye photos upload kerela couple eke..etha kota teruna atte kiyala..eeyen passe man mokuth kiyanna giye na...:dull:
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ube namt e wage bn.. khmahri duka unt dn hitha hda ganin kollo oya gena nohitha uba shape eke hitpn......jaya wewa
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    සද්ද වහලා තමන්ගේ වැඩක් බලාගෙන හිටපන් බන්. උබ wish කරලා මහ ලොකු දෙයක් වෙන්නේ නැනේ. උබත් හොද කෙල්ලෙක් සෙට් කරගෙන marry කරලා දාපන් photos. simple as that
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    සද්ද වහලා තමන්ගේ වැඩක් බලාගෙන හිටපන් බන්. උබ wish කරලා මහ ලොකු දෙයක් වෙන්නේ නැනේ. උබත් හොද කෙල්ලෙක් සෙට් කරගෙන marry කරලා දාපන් photos. simple as that

    :yes::yes::yes::yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    thanks machan....mama eyata congratz kela last monday...eth man eyagen wena deyak danaganna gihin thamai eya mata kiwwe eya marry kera kiyala ,man hituwe boruwata kiwwa kiyala..eth eeye photos upload kerela couple eke..etha kota teruna atte kiyala..eeyen passe man mokuth kiyanna giye na...:dull:

    uba gena kisima cn ekak thibila nane ban ehema thibbanan bandinne naane :P

    wikara ideas oluwen iwath karagena athal eke idapan ban. nikan crush ekak thibila wadak naha love kiyanne oita godak dura giya ekakneh ban

    banda kiyanne ekita awashya de eki karagaththa eka. uba nikan denne nathuwa indapan paduwe.
    owa monaada ban thawa auruddak dekak yaddi owa nikan chooti chooti cn :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    pissu kelinnepa uba marry karannepa athal eke indapan :rofl:

    Marry කරන එක ප්‍රශ්ණයක් නෑ ගැලපෙන කෙනෙක් හම්බ වුනොත්. උදාහරණයකට මම දන්න එකෙක් ඉන්නවා wild life photography කරන, ඌ බැදලා ඉන්නෙත් ඒ වගේම කෙනෙක් , දැන් දෙන්නා දෙන්නටම උදව් කරගෙන filed එකේ ප්‍රශ්ණයක් නැතුව ඉන්නවා. ප්‍රශ්ණ එන්නේ නොගැලපෙන කෙනෙක් බැන්දමයි උදහරණයකට, උබ office job කරන කෙනෙක් නම් ගෑණී nurse කෙනෙක් නම් එතකොට එකට ඉන්න කාලයක් නෑ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Marry කරන එක ප්‍රශ්ණයක් නෑ ගැලපෙන කෙනෙක් හම්බ වුනොත්. උදාහරණයකට මම දන්න එකෙක් ඉන්නවා wild life photography කරන, ඌ බැදලා ඉන්නෙත් ඒ වගේම කෙනෙක් , දැන් දෙන්නා දෙන්නටම උදව් කරගෙන filed එකේ ප්‍රශ්ණයක් නැතුව ඉන්නවා. ප්‍රශ්ණ එන්නේ නොගැලපෙන කෙනෙක් බැන්දමයි උදහරණයකට, උබ office job කරන කෙනෙක් නම් ගෑණී nurse කෙනෙක් නම් එතකොට එකට ඉන්න කාලයක් නෑ.
    ඔව් එක හරි මන් එකඟයි. එත් එහෙම එකෙක් සෙට් වෙන්න ඉතින් ලක් එක ඕනේ, ගොඩක් එවුන් බඳිනව හුචස් ගාල හරක වගේ. එහෙම එකා පස්සෙත් හරක වගේම ඉන්නවා.

    උදාහරණයක් විදිහට ඉස්සර කාලේ බැඳපු මිනිස්සුන්ට ඔච්චර තෝර තෝර ඉන්න විදිහක් නැහැනේ

    උන්ට කපුවා ගෙන සිද්දිය තමයි කරන්න වෙන්නේ. අනික දැන් වගේ ක්ලාස් යන බඩු බැහැගන්නත් බැහැ. ඉස්සර එලියට එන්නෙත් නැහැනේ බන් ගෙවල් වලමනේ ඉන්නේ. එතකොට උන් අර කේන්දර පස්සේ ගිහින් තමා වැඩේ කරගන්නේ.
    එත් දැන් ඉන්න එහෙම බැඳපු ලොකු ය බහුතරයක් අනාත විදිහට නේ බන් ඉන්නේ.
    දැන්නං ඕනේ තරඟ අපේ එවුන් තොර තොර ඇෆෙයාර් කරනව. ඉස්සර ඉන්න ගෑනු එහෙම එක එක ගානේ ගානේ යන්නෙත් නැහැ පිරිමි එවුන්ටත් ලොකුවට එකක් සෙට් කරගන්න ලේසි නැහැ. මොකද කනෙක්ෂන් එක හදාගන්න වැඩේට ඇක්සස් කරගන්න ක්‍රම තිබ්බේ හෙන අඩුවෙන්. දැන් වගේ ෆේස්බුක් අරව මේවා නෑනේ
    හැබැයි දැන් නං තෝරලා තෝරලා කරගන්න පුළුවන්, එත් එහෙම සෙට් වෙන එකක් සෙට් කරගන්නත් ටැලන්ට් එකක් තිබ්බේ නැත්තන් අනාතයි.

    හැබැයි උබ කියන කතාව ඇත්ත එත් එකට ලොකු ලක් එකක් ලොකු චාන්ස් එකක් ඕනේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    උඹනම් පුතේ මරුම කතාවක් තමයි කිව්වේ :yes:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    suba pathahan ban, uba eki ta love kala nam eka thama karana oni

    adooooooooooooow shot ekak dala inna gaman ekita man wish kerela msge ekak damma..ada ude thank u kiyala ewala...man sadda nathuwa 40 mins wage innakota meki mata ewwane ban mehema msge ekak..:dull::dull:

    kawadawath waradi kerenna epa thamange jiwithe lassana kereganna puluwan thamantamai kiyala..:rofl::rofl: