යකින්නියක්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ha ha :lol: umb ara aru salli gana kywna asse kadda pennanawa ne kamak na kamak na

    උබ දන්නවද යුරෝපේ මිනිස්සු අපිට වඩා ඉස්සරහින් ඉන්නවනම් ඒ ඉන්නේ ඇයි කියල

    උන් අනුන්ගේ පුකවල් බලන් හූල්ලන්නේ නෑ, අනුන් කන එක බොන එක පේන්න කරනවද නිකන් කරනවද කියල වර්ග කරන්න යන්නේ නෑ.

    අපේ රටේ උන් එහා ගෙදර එකා වාහනයක් ගෙනාවොත් ලොකුම ප්‍රශ්නේ මෙහා ගෙදර උන්ට, අරූ ගමට පේන්න වාහනයක් ගෙනල්ලා... ඌට දැන් ලගටවත් පයින් යන්න බෑනේ වාහනේමයි යන්නේ පෙන්න. අර පෙන්නේ නැද්ද හැමදාම ගේ ඉස්සරහා දාන් හෝදනවා.. ඔන්න ඔහොමයි

    එකෙක්වත් හිතන්නේ නෑ, ශහ් නියමයි, හදිස්සියේ අපිට උනත් ප්‍රයෝජනවත් වෙයි, අඩුම තරමේ අපේ එක ඉල්ලන්නේ නැතුව වත් ඉදී කියල

    ඒ අස්සේ මෙහා ගෙදර ගෑනියි මිනිහයි "උන්ට වගේ වාහන නැති උනාට අපි සතුටින් ආදරෙන් ඉන්නවනේ නේද ඒයි" කියල ස්වයන් වින්දනේක යෙදිල පොඩි කික් එකක් අරන් දුක තුනීත් කරගන්නවා:rofl::rofl::rofl:

    හැම දෙයක් ගැනම ඔය ටිකම තමා:no::no:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රත්තරං;17358674 said:
    මේකෙන් මමනම් ගල් මුල් සහ මල් දෙක තුනම කෑවා

    නංගී මේක මුල ඉදල කියවලා තේරනයක් ගන්න කොයි වගේ කොල්ලෙක්ද සහකාරයා කරගන්නේ කියල

    මේක කියෙව්වනම් පිරිමින්ගේ අදහස් ගැන සෑහෙන්න දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයි

    ඒ වගේම නිකන් ගොන් තීරන අරන් පෙරලුන පිට හොදයි ලස්සනයි ඒ පැත්ත තමා හොදම කියලා ලෝකෙට කියාන හිත යටින් දුක් විදින මට්ටමට වැටෙන්නත් එපා:rofl::rofl:

    ඔක්කොටම වඩා ලජ්ජා සින් එක තමයි උබ හාමිනේට කොච්චර බයද කියලා එලිවෙච්චේ එක

    :rofl::rofl: දැන් වැල්ඩින් කුරු ගැන කියවන්න රිදෙයි
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    කසාද බැන්ඳට පස්සේ පෙරලුනු පිට හොඳයි ලස්සනයි කියලා හිතන් ජීවත් නොවුනොත් වෙන්නේ අර අත්තෙන් අත්තට පැන්න කුරුල්ලට වෙච්ච දේ තමයි හලෝ...:P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    සල්ලි තියෙන එකෙක් එක්ක ගියා කියලා එතන සතුට තියෙයි කියලා හිතන්න බෑ ,සතුට මිනිස්සුන්ට ළගා කරගන්න පුලුවන් තමන්ගේ අවශ්‍යයතා අඩුවෙන කරන කොටයි, ලද දෙයින් සෑහෙන කොටයි, දෙන්නට දෙන්නා ආදරෙන් ඉන්න කොට පමණයි. උබේ replies වලට අනුව උබ හිතන්නේ සල්ලි තියෙනවා නම් එතන සතුට තියෙනවා කියලයි.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    කසාද බැන්ඳට පස්සේ පෙරලුනු පිට හොඳයි ලස්සනයි කියලා හිතන් ජීවත් නොවුනොත් වෙන්නේ අර අත්තෙන් අත්තට පැන්න කුරුල්ලට වෙච්ච දේ තමයි හලෝ...:P

    ගෑණු කවද්ද හිතේ තියෙන දේ කිව්වේ :rolleyes: :P
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    රත්තරං;17358688 said:
    උබ දන්නවද යුරෝපේ මිනිස්සු අපිට වඩා ඉස්සරහින් ඉන්නවනම් ඒ ඉන්නේ ඇයි කියල

    උන් අනුන්ගේ පුකවල් බලන් හූල්ලන්නේ නෑ, අනුන් කන එක බොන එක පේන්න කරනවද නිකන් කරනවද කියල වර්ග කරන්න යන්නේ නෑ.

    අපේ රටේ උන් එහා ගෙදර එකා වාහනයක් ගෙනාවොත් ලොකුම ප්‍රශ්නේ මෙහා ගෙදර උන්ට, අරූ ගමට පේන්න වාහනයක් ගෙනල්ලා... ඌට දැන් ලගටවත් පයින් යන්න බෑනේ වාහනේමයි යන්නේ පෙන්න. අර පෙන්නේ නැද්ද හැමදාම ගේ ඉස්සරහා දාන් හෝදනවා.. ඔන්න ඔහොමයි

    එකෙක්වත් හිතන්නේ නෑ, ශහ් නියමයි, හදිස්සියේ අපිට උනත් ප්‍රයෝජනවත් වෙයි, අඩුම තරමේ අපේ එක ඉල්ලන්නේ නැතුව වත් ඉදී කියල

    ඒ අස්සේ මෙහා ගෙදර ගෑනියි මිනිහයි "උන්ට වගේ වාහන නැති උනාට අපි සතුටින් ආදරෙන් ඉන්නවනේ නේද ඒයි" කියල ස්වයන් වින්දනේක යෙදිල පොඩි කික් එකක් අරන් දුක තුනීත් කරගන්නවා:rofl::rofl::rofl:

    හැම දෙයක් ගැනම ඔය ටිකම තමා:no::no:

    mn umbta salli thyena ekatwath aruta ingirisi puluwan ekatawath irisiya kare na mn kiwwe ithin umb salli gana kywana asse aru bara wachana dala uge kadda pennuwa neda kyla :) onna ithin umbla apita reoad ekak dala aru apita translate ekak ehema krla denwa nm santhosa wenna thwuna :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mn umbta salli thyena ekatwath aruta ingirisi puluwan ekatawath irisiya kare na mn kiwwe ithin umb salli gana kywana asse aru bara wachana dala uge kadda pennuwa neda kyla :) onna ithin umbla apita reoad ekak dala aru apita translate ekak ehema krla denwa nm santhosa wenna thwuna :lol:

    මම අදසක් කිව්වා විතරයි මචන්. උබටම කිව්ව නෙමේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කසාද බැන්ඳට පස්සේ පෙරලුනු පිට හොඳයි ලස්සනයි කියලා හිතන් ජීවත් නොවුනොත් වෙන්නේ අර අත්තෙන් අත්තට පැන්න කුරුල්ලට වෙච්ච දේ තමයි හලෝ...:P

    මේකනේ හලෝ.. පනින්න කලින්නේ හලෝ හිතන්න ඕනේ හලෝ.. පැනලා හිතල හරියන්නේ නෑ හලෝ... මොකෝ ගිනි ගොඩකට වගේ පැන්නොත් ආයේ පනින්න ඉතුරු වෙන්නේ නෑනේ හලෝ

    එතකොට හලෝ අපි කරන්න ඕනේ හලෝ පනින්න ඉන්න උන්ට කියල දෙන එක හලෝ... නැතුව අපි පැන්න එක අවුල්නම් ඒක කියන්නමත් අවුල්මනම්, ඒක තමයි හොදම කියන එක නෙමේ හලෝ

    :P:P
     
    Last edited:

    thanujaka

    Well-known member
  • mn umbta salli thyena ekatwath aruta ingirisi puluwan ekatawath irisiya kare na mn kiwwe ithin umb salli gana kywana asse aru bara wachana dala uge kadda pennuwa neda kyla :) onna ithin umbla apita reoad ekak dala aru apita translate ekak ehema krla denwa nm santhosa wenna thwuna :lol:

    මම කීපවරක්ම මේකේ කොල්ලන්ට එහෙම කරලා දීල තියෙනවා...
    මීට සති දෙකකට විතර උඩදීත් එහෙම කරලා දුන්නා...
    මට ඉංග්‍රීසි පෙන්නන්න අවශ්‍ය නෑ මෙතන කොහොමටත්ම... එහෙනං මාත් එළකිරියේ හැම කමෙන්ට් එකම ඉංග්‍රීසියෙන් දාගෙන දාගෙන යනවා..
    මම එතන ඌට ඉංග්‍රීසියෙන් රිප්ලයි කරේ ඌ මෙතන ඉංග්‍රීසියෙන් කමෙන්ට් කරලා තිබුන නිසා...
    සිංහලෙන් කතාකරපු කාටවත් මම ඉංග්‍රීසියෙන් රිප්ලයි කරලා නෑ මේකේ ඉදපු අවුරුදු 6 පුරාවටම..
    පුළුවන් නං එහෙම එකක් පොස්ට් එකක් පෙන්නපන්කෝ මගේ..
    ඉංග්‍රීසියෙන් දාපු හින්දයි මං ඉංග්‍රීසියෙන් රිප්ලයි කරේ..
    නැතුව මට රගන්න නෙමෙයි...
    එහෙම ඕනෙනං මම කිරියේ යන යන හැමතැනම ඉංග්‍රීසියෙන් රිප්ලයි දදා ඇවිදිනවා සුද්ද වගේ..
    අනික මම දන්නා දෙයින් උදව් කරනවද නැද්ද කියලවත් දැනගෙන කතා කරපං..
    එහෙමයි වැදගත් මිනිහෙක් කතා කරන්නේ.. නිකන් ඔහේ කියවන්නේ වාචාලයෝ..
    එකත් දැනන් ඉන්න එක වටිනවා මචං...:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    සල්ලි තියෙන එකෙක් එක්ක ගියා කියලා එතන සතුට තියෙයි කියලා හිතන්න බෑ ,සතුට මිනිස්සුන්ට ළගා කරගන්න පුලුවන් තමන්ගේ අවශ්‍යයතා අඩුවෙන කරන කොටයි, ලද දෙයින් සෑහෙන කොටයි, දෙන්නට දෙන්නා ආදරෙන් ඉන්න කොට පමණයි. උබේ replies වලට අනුව උබ හිතන්නේ සල්ලි තියෙනවා නම් එතන සතුට තියෙනවා කියලයි.

    සල්ලි නැති එකෙක් එක්ක ගියා කියලා එතන සතුට තියෙයි කියලා හිතන්න බෑ ,සතුට මිනිස්සුන්ට ළගා කරගන්න පුලුවන් තමන්ගේ අවශ්‍යයතා අඩුවෙන කරන කොටයි, ලද දෙයින් සෑහෙන කොටයි, දෙන්නට දෙන්නා ආදරෙන් ඉන්න කොට පමණයි.

    නෑ නෑ මම කිව්වේ නෑ සල්ලි තියෙනවනම් එතන සතුට තියෙනවා කියල. මම කියල තියෙන්නේ සල්ලි තියෙනකොට "වඩාත්" හොද වෙනවා කියල. මම දාපු කමෙන්ට් දෙක තුනක් උබට මග ඇරිලා වගේ:rolleyes::rolleyes:
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    මම කීපවරක්ම මේකේ කොල්ලන්ට එහෙම කරලා දීල තියෙනවා...
    මීට සති දෙකකට විතර උඩදීත් එහෙම කරලා දුන්නා...
    මට ඉංග්‍රීසි පෙන්නන්න අවශ්‍ය නෑ මෙතන කොහොමටත්ම... එහෙනං මාත් එළකිරියේ හැම කමෙන්ට් එකම ඉංග්‍රීසියෙන් දාගෙන දාගෙන යනවා..
    මම එතන ඌට ඉංග්‍රීසියෙන් රිප්ලයි කරේ ඌ මෙතන ඉංග්‍රීසියෙන් කමෙන්ට් කරලා තිබුන නිසා...
    සිංහලෙන් කතාකරපු කාටවත් මම ඉංග්‍රීසියෙන් රිප්ලයි කරලා නෑ මේකේ ඉදපු අවුරුදු 6 පුරාවටම..
    පුළුවන් නං එහෙම එකක් පොස්ට් එකක් පෙන්නපන්කෝ මගේ..
    ඉංග්‍රීසියෙන් දාපු හින්දයි මං ඉංග්‍රීසියෙන් රිප්ලයි කරේ..
    නැතුව මට රගන්න නෙමෙයි...
    එහෙම ඕනෙනං මම කිරියේ යන යන හැමතැනම ඉංග්‍රීසියෙන් රිප්ලයි දදා ඇවිදිනවා සුද්ද වගේ..
    අනික මම දන්නා දෙයින් උදව් කරනවද නැද්ද කියලවත් දැනගෙන කතා කරපං..
    එහෙමයි වැදගත් මිනිහෙක් කතා කරන්නේ.. නිකන් ඔහේ කියවන්නේ වාචාලයෝ..
    එකත් දැනන් ඉන්න එක වටිනවා මචං...:yes:

    ok bro umbe hitha riduna nm samaweyan mta kath ekkawath awulak hada ganna ona na mn nikamata joke ekata qwwe ekai :lol: dammeth mn umbe thread kywnwa mta hthune a welawe umb uta bara wachana dala uwa linde danna yana scn ekak :)
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම කීපවරක්ම මේකේ කොල්ලන්ට එහෙම කරලා දීල තියෙනවා...
    මීට සති දෙකකට විතර උඩදීත් එහෙම කරලා දුන්නා...
    මට ඉංග්‍රීසි පෙන්නන්න අවශ්‍ය නෑ මෙතන කොහොමටත්ම... එහෙනං මාත් එළකිරියේ හැම කමෙන්ට් එකම ඉංග්‍රීසියෙන් දාගෙන දාගෙන යනවා..
    මම එතන ඌට ඉංග්‍රීසියෙන් රිප්ලයි කරේ ඌ මෙතන ඉංග්‍රීසියෙන් කමෙන්ට් කරලා තිබුන නිසා...
    සිංහලෙන් කතාකරපු කාටවත් මම ඉංග්‍රීසියෙන් රිප්ලයි කරලා නෑ මේකේ ඉදපු අවුරුදු 6 පුරාවටම..
    පුළුවන් නං එහෙම එකක් පොස්ට් එකක් පෙන්නපන්කෝ මගේ..
    ඉංග්‍රීසියෙන් දාපු හින්දයි මං ඉංග්‍රීසියෙන් රිප්ලයි කරේ..
    නැතුව මට රගන්න නෙමෙයි...
    එහෙම ඕනෙනං මම කිරියේ යන යන හැමතැනම ඉංග්‍රීසියෙන් රිප්ලයි දදා ඇවිදිනවා සුද්ද වගේ..
    අනික මම දන්නා දෙයින් උදව් කරනවද නැද්ද කියලවත් දැනගෙන කතා කරපං..
    එහෙමයි වැදගත් මිනිහෙක් කතා කරන්නේ.. නිකන් ඔහේ කියවන්නේ වාචාලයෝ..
    එකත් දැනන් ඉන්න එක වටිනවා මචං...:yes:

    මචෝ උබ ගිහිගෙයින් නික්මිලා ගිහින් වනගත වෙලා විදර්ශනා වඩල රහත් උනා කියමු.. නැත්නම් උබ ආත්ම ගානක් පෙරුම් පුරලා පෙරුම් පුරලා උබ බුදු උනා කියමු..උබ උබේ ඇස් ඉස් මස් ලේ දන්දුන්නා කියමු... ඒත් මේකේ උන්ට ඒකේ අඩුවක් කියන්න තියෙනවා මචන් :lol::lol::lol:

    මේ මට දැන් රෙප් දුන්න කොල්ලෙක් දාපු එක. කව්ද කියල දන්නේ නෑ. තාම එලකිරි ඉන්නේ මේ වගේ කොල්ලෝ නිසා

    යකින්නියක් 11-09-2014 08:08 PM owa ganan ganna epa aiye. owayen pasubata wenath epa. owayen kalakirennath epa. 0 idala apu mihina witharai danne etanata enna karapu/karanna wena kapakirim. samahara ayata eka balagena inna amarui mokada e aya ethanata enna uthsahawath nokarapu nisa
     
    • Like
    Reactions: ccmh

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔක්කොටම වඩා ලජ්ජා සින් එක තමයි උබ හාමිනේට කොච්චර බයද කියලා එලිවෙච්චේ එක

    :rofl::rofl: දැන් වැල්ඩින් කුරු ගැන කියවන්න රිදෙයි

    මම මේ කමෙන්ට් එක දැක්කේ නෑ:no::no::no:;)

    උබට දැන් ඩෙං කුටු කුටු හොදටම හොදයිද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මේකයි සතුට කියනදේට සල්ලි එක සාදකයක් .
    ඒ කියන්නේ සල්ලි තිබ්බම කියලා සතුට ගන්න බැහ.
    ඒ වගේම සල්ලි නැති උනාමත් සතුට අඩුවෙන්න පුළුවන්.
    මේ දෙක අතර බැදීමක් නැහැ කිව්වොත් බොරුවක්

    හැබැයි පවුල් ජිවිතයකට ගොඩක් වෙලාවට බලපාන්නේ දෙන්නගේ පවුල් පසුබිම. පාසල් හා සමජයන් හම්බෙන අත්දැකීම්.
    ඒවගෙන් පුළුවන් දෙන්නෙක් ජිවත් වෙනකොට එන ප්‍රශ්න ( ආර්ථික , ලෙඩදුක්, ) පාලනය කරගන්න. ඉවසීම වගකීම් දැරීම , ඉදිරිය දැකීමට ඇති හැකියාව වගේ දේවල් ලැබෙන්නේ, පවුල් පසුබිම, පාසල් හා සමාජ අත්දැකීම් වලින්. ඒවා යම් මට්ටමකට තියන දෙන්නෙක් දැකපු මුලි දවසේ කසාද බැන්දෙවුවත් සාර්ථකව ජිවත් වෙන්න පුළුවන්.

    හැබැයි රත්තරන් කියන හැම සදකයක්ම නැති මිනිස්සු හොදින් ජිවත් වෙන්ව සතුටෙන්..ගොඩාක් සල්ලි නැති උනත් ජිවිතේ සාර්ථකව. හැබැයි ඒ මිනිස්සුන්ට තව සල්ලි ලැබුනොත් තවත් සන්තොස්න් ඉන්න පුළුවන්. ඒ කතාව හරි.