EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම එකක් උනාද කියලාවත් මම දන්නේ නැත.
    ඉස් ඉස් සෙල්ලාම කිඹුලා දැකපු දවස තවමත් මතක ඇත. අපි ඔක්කොමලා ඉස් ඉස්සෙලාම සැට් උනේ එදාය. එදා කිඹුලා දැකීමෙන් අපි අමන්ද ආනන්දයට පත් විය. :rolleyes:

    රිවස්ටන් ට්‍රිප ගියාම තම සෙට් වුනේ.......

    මම සෙට් එක මුලින්ම දැක්කේ යුරාලගේ දිහා සෙට් වෙච්චි සෙට්විමකදී තම මුලින්ම......

    උඹ කිඹුලා දැකලා අමන්ද ආනන්දයෙන් ප්‍රඤඥාවැට පත් වුනේ එහෙම නෑ නේද....?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අහ්.. ඒ සෙටමෝලට ශ්‍රී බෝයියාත් ආවා. මම තරියා එක්ක ගෙදර ගියේ කියලත් මතකයි. ලබ්බා දෙකක් නවාගෙන ක්ලිනික් එක පුරා විකාරෙන් වගේ ඇවිද්දා..

    එයාට ඉතින් විකාරෙන් ඇවිදින එක පුරුද්දනේ:yes::P...අම්මෝ අද මට ඉන්න නෙමෙයි මේකේ...:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහ්.. ඒ සෙටමෝලට ශ්‍රී බෝයියාත් ආවා. මම තරියා එක්ක ගෙදර ගියේ කියලත් මතකයි. ලබ්බා දෙකක් නවාගෙන ක්ලිනික් එක පුරා විකාරෙන් වගේ ඇවිද්දා..

    ලබ්බගේ සායම හේදෙයි වගේ තව විස්තර කිව්වොතින් උඹ......... :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රිවස්ටන් ට්‍රිප ගියාම තම සෙට් වුනේ.......

    මම සෙට් එක මුලින්ම දැක්කේ යුරාලගේ දිහා සෙට් වෙච්චි සෙට්විමකදී තම මුලින්ම......

    උඹ කිඹුලා දැකලා අමන්ද ආනන්දයෙන් ප්‍රඤඥාවැට පත් වුනේ එහෙම නෑ නේද....?

    අපි හිතාගෙන හිටිය කිඹුලා නෙමෙයි එතන හිටියේ. අපේ හිතං හිටිය කිඹුලාට වඩා 500% ක් වෙනස් රූපයක් චරිතයක්. ඒක මට විතරක් නෙමෙයි ඔක්කොටම හිතුන දෙයක් ඒක. :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතිං ඌ බැඳපු කුකුලෙක්....... උඹ නොබැඳපු කුකුලෙක්......... ඔය නො යන්නේ විතරයි වෙනස.......

    තව වනස්කම් තියෙනවා.. :rolleyes:
     
    මම දන්නා හැටියට උඹත් ඉතිං මේකේ යාවජිව බැඳපු කුකුලේක්නේ........ :P

    ආ... එහෙනම් වෑඩේ හරි
    දවස 28
    තෑන ???
    ආවට අවුලක් නෑද්ද දන්නේනෑ, මොකද මාව කවුරුත් ඈත්තට තාම දෑකලා වත් නෑ නෙ

    මෙහෙම specify කරන්නෙ අපි වගේ තනිකඩයො ඉන්නව :angry:

    මෑරීඩ් ක්ලබ්:rolleyes::P

    අපිට කොයින්ද පූසො මාලු...අපි යනවද මූදු?:(

    :)

    මෙච්චර මේ මම ඇතුලත් එකේ ඔයා ඇතුලත් නොවී තියේයැ?:oo:අනික කවුද අනේ ඕවට අවසර අරන් යන්නේ...එක පාරටම කඩන් පනිනවා මිසක්..:yes:

    ඈපෝ එහෙම නොකියා කඩාපනින්න අපි මෑනස් නොදන්න කුකුල්ලුද ??
    මේ එක නෙමේ....ඔයත් එනවද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපිට කොයින්ද පූසො මාලු...අපි යනවද මූදු?:(

    :)

    මෙච්චර මේ මම ඇතුලත් එකේ ඔයා ඇතුලත් නොවී තියේයැ?:oo:අනික කවුද අනේ ඕවට අවසර අරන් යන්නේ...එක පාරටම කඩන් පනිනවා මිසක්..:yes:

    එව්වා කොරන්ට දෙයක් නෑ....... එන්නේ නැතිනම් එහෙනම් හූල්ල හූල්ල ඉන්න ඒකයි ඇත්තේ.....

    ආවොතින් ආයේ 7 ස්ටාර් හොටෙල් එකක ට්‍රිට් එකක් වගේ තමා අපේ කිඹුලා අයියා හදන එව්වා........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි හිතාගෙන හිටිය කිඹුලා නෙමෙයි එතන හිටියේ. අපේ හිතං හිටිය කිඹුලාට වඩා 500% ක් වෙනස් රූපයක් චරිතයක්. ඒක මට විතරක් නෙමෙයි ඔක්කොටම හිතුන දෙයක් ඒක. :rofl:

    ඉතින් ආයේ අහන්න දෙයක්යැ...කිඹුලා කිව්වම අපිට මැවිලා පේන්නේ තඩි කැත දිග කටක් තියෙන උභයජීවියෙක්වනේ...කිඹුලා අයියගේ රේඩියෝ අහනකන් මම හිතා හිටියේ කිඹුලෙක් වගේම ගොරහැඩි වොයිස් එකක් ඇති කියලා.:P..මෙන්න බොලේ රේඩියෝ අහද්දි ඊට වඩා එදා කෝල් කරද්දි(මගේ පුතා ගැන විස්තර අහන්න ) වොයිස් එක අහද්දි මාව නිකන් හොල්මන් වෙලා ගියා...:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි හිතාගෙන හිටිය කිඹුලා නෙමෙයි එතන හිටියේ. අපේ හිතං හිටිය කිඹුලාට වඩා 500% ක් වෙනස් රූපයක් චරිතයක්. ඒක මට විතරක් නෙමෙයි ඔක්කොටම හිතුන දෙයක් ඒක. :rofl:

    නාඹර කොල්ලෙක් කියලා නෙහ්හ් හිතං හිටියේ....... :P:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආ... එහෙනම් වෑඩේ හරි
    දවස 28
    තෑන ???
    ආවට අවුලක් නෑද්ද දන්නේනෑ, මොකද මාව කවුරුත් ඈත්තට තාම දෑකලා වත් නෑ නෙ

    මෑරීඩ් ක්ලබ්:rolleyes::P

    ඈපෝ එහෙම නොකියා කඩාපනින්න අපි මෑනස් නොදන්න කුකුල්ලුද ??
    මේ එක නෙමේ....ඔයත් එනවද?

    මොන මැනස්ද අනේ අපි අපිට...එන්න තිබ්බා කාන්තා සහභාගීත්වයක් තියේනන්...කෝ එහෙම එකක් නැහැ නොවැ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එයාට ඉතින් විකාරෙන් ඇවිදින එක පුරුද්දනේ:yes::P...අම්මෝ අද මට ඉන්න නෙමෙයි මේකේ...:(

    කිඹුල් ක්ලිනික් එකේ තිබ්බ සෙටමෝල ඉවර වෙලා තරියත් එක්ක ගියා මම ලබ්බාව ගෙදර දාන්න. තරියගේ නිසාන් මාර්ච් එක තිබ්බ කාලේ ඒ. මූ ගෙදර ගේට්ටුව ගාවට ගියේ සිංහයා වගේ කෑ ගහ ගහා කාර් එකේ. කාර් එකෙන් බහිනකොටත් බැස්සේ සිංහ නාම්බා වගේ. ගේට්ටුව ඇරියේ හැබැයි ගොඩාක් හිමින් සද්ද නෑහෙන්න. හිමීට ආයේ ගේට්ටුව වහලා අපිට අතින් කිව්වා පලයං පලයං කියලා. අපිට හම්බ වෙයි ඔය ව්අගේ චෑන්ස් එකක්. කෝකටත් මූව සුරේඛා ගෙදරින් දොට්ට දැම්මොත් කියලා මමයි තරියයි ගේට්ටුව ගාව හිටියා බලාගෙන. ගෙදර හිටිය බල්ලටවත් සද්දේ නෑහෙන විදියට තමා මු ගෙදරට ගියේ. මොකද්දෝ සෙල්ලමක් දාලා මූ ගෙදර දොර ඇරගත්තා. මමයි තරියයි නෙමෙයි ගේට්ටුව ගාවින් හෙල්ලුනේ. ගෙදර ලයිට් දැම්මා. සුරේඛා ඇහැරිලා. මූ ගෙඩි පිටින් මාට්ටු. ජනෙල් රෙද්දට ලයිට් එලිය වැටිලා ඒකට එන හෙවනැල්ලෙන් අපි දැක්කා මූ උඹ පැන පැන සුරේඛාගේ ගුටි වලින් බේරෙන්න හදන විදිය. අර අපි ඉස්කෝලේ පොඩි කාලේ ටීචර්ලා ගහනකොට බේරෙන්න උඩ පනින්නේ. අන්න ඒ විදියට. මේ මම කියන්නේ අමූලික ඇත්ත. තරියා ඇවිත් සාක්කි කියාවි.
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සුබ උදෑසනක් මගේ කොල්ලෝ ටිකට හා කෙල්ලො දෙන්නට...:D:love:
    මේ ඔයා කරුණාකරලා ඉන්න තැනකට මාව ගෙන්නගන්නේ නැතුව ඕක කැඩුම් බිඳුම් වෙදෙක්ට පෙන්නනවද ?අපිටනන් තව්සන්ඩ් ටෝක්ස් උපදෙස් දෙයි...එයාට වුනාම සත පහකට ගනන් ගන්නෙ නෑ...ඕකට අද හෙටම බෙහෙත් කලේ නැත්තන් උස්සන් ගිහින් වෙදෙක්ට පෙන්නන්නේ...:frown::angry:
    ආ නැන්දේ
    මෙහෙම නං බේත් කොරන්නෙ ම නෑ:rofl::P:P
    මෙහෙම බේත් කොරනවානම් බැරියැ
    ආ වාෂ්පයෝ
    :rolleyes:

    වල්ම වල් බීමක්
    පෙරියා
     
    Status
    Not open for further replies.