ඇත්තට ම කාල තියන නිසයි කිව්වේ.....
dan thawa sonnayek duwan awith kiyai
mini mas kala na ne thopi? ehenam okkoma katai p^kai wahan hitu kiyala![]()
මගේ අතීතය දන්නා උන් මේ ගැන දන්නවා ඇත........

ඇත්තට ම කාල තියන නිසයි කිව්වේ.....
dan thawa sonnayek duwan awith kiyai
mini mas kala na ne thopi? ehenam okkoma katai p^kai wahan hitu kiyala![]()

ai arayata yawwe? eka ewapanමඟුල ස්පීඩ් ස්ලෝ බං අප්ලෝඩ් වෙන්නේ නෑ........ චුටට්ක් හිටු.........
කාපු මස් ජාති ශෝ ඕෆ් කරන්නම රිදිල![]()

ඔව්. රිදුනා තමා ඒකට නම්. පූස් පාට් දාගෙන එනකොට මල පනිනවා නේ කොකටුවෝ.
අලුතෙන් වරෙන් වෙන මොකක් හරි අල්ලගෙන.![]()
natta allan ennadaමේ පිළිබදව යම් පැහැදිළි කිරීමක් කිරීමට මට අවසර දෙන්න.මා සාමාන්‍යෙයන් මිතුරන්-විහේෂයෙන් මිතුරියන් තෝරා ගන්නේ සෑහෙන නිරීක්ෂණයකින් පසුවයි. ඉතිං ඔබ සොයුරිය සිටින්නේ තවම නිරීක්ෂණ අවදියේ. ඒ නිසා එතරම් කතා බහක් නැති වීම ගැන කමා කරන්න. විශෞෂයෙන් ම මේ එළකිරියේ මගෙන් අතවරයට ලක් වු සෑහෙන සංඛ්‍යාවක් මට අසුවෙන ඕනෑම දෙයකින් දමා ගසන්නට බලාපොරොත්තුවෙන් සිටින නිසා මම කාන්තාවන් හා සම්බන්ධව ඇති මිත්‍රශීලීත්වයන් පිළිබදව අතිශය පරිස්සම් සහගතය. මා ගැනත්, මගේ වෘත්තිය ගැනත්, මා ගේ නිවැරදි තොරතුරු දන්නා බොහෝ දෙනා මේ කිරියේ වෙසෙති. (ඇත්තෙන් ම වැඩි ම කිරියන් සංඛ්‍යාවක් පෞද්ගලිකව හමු වී ඇත්තේ මා සහ යුරා යයි මම සිතමි) එනිසා මඩ කෙරෙහි මම අතිශය පරිස්සම් සහගත වෙමි. කොටින් ම මට මඩ ගසන්නට බලා හිදින අයවළුන් හට මම මඩ අනා නොදෙමි!!!

lawata dani, eth owa kanne mokatada hamathe hitiyoth arennaඇත්තට ම කාල තියන නිසයි කිව්වේ.....
මගේ අතීතය දන්නා උන් මේ ගැන දන්නවා ඇත........![]()

හෆොයි!!!!ha ayye![]()


ඒක තමා ඊයේ මහ සද්දෙන් දෙකක් ගියේ පට්ට බ්ලොක් එක වෙලේ.
පට්ට සීන් එක ඕයි එන්ට්‍රන්ස් එකේ කතාව නම්
කොහොමද වැඩේ කරලා තියෙන්නේ ඉතිං?![]()
ඕලු ඇට යනු බීජකවචය+ඕලු බීජය
ඕලු හාල් = බීජකවචය ඉවත් කල ඕලු බීජය....
පොගවන්න ඕන, බාගෙට ඇඹරෙන්න සෙට් කරගන්න ඕන.....
ලුණු!!!!! තොට ඇමතුවා!! හරිනේ දැන්!!!![]()



ai arayata yawwe? eka ewapan
ඇත්තට ම කාල තියන නිසයි කිව්වේ.....
මගේ අතීතය දන්නා උන් මේ ගැන දන්නවා ඇත........![]()

හෆොයි!!!!
නහය වහගෙන ළිං ගත වෙමි......
ගෑණු දැරිවි දක්ෂයි වගේ. එක වාක්‍යයයි-ළිද!!!![]()





හිටුකෝ...... උඹේ ඔය පැතිල්ල හින්දා මිට පස්සේ එකට දෙකක්ම දාගන්නවා.........![]()


ගෙම්බො ගොළුබෙල්ලො කාල නඋ නේ??
එහෙනම් තොපි ඔක්කොම කටවල් වහන් හිටු!!!!!


උඹ දැකලා තියෙනවනේ..... ඒ උමං කටෙන් අර වගේ ලොකු වාහනේකට ඇතුළු වෙනවා තියා 5 සීරිස් bmw එකකටවත් ලේසියෙන් ඇතුළු වෙන්න බෑ...... එහෙව් එකේ වාහන එළියේ තියලා ඇතුලේ එවුන් එක්ක එකතු වෙලා තමා නිවල තියෙන්නේ.......



ඔතන් කලින් රෙසිපිය ග්‍රෑම් 750ක්. සාමානය සොසේජ් කරල් 750/30=25ක්...මල පනින්න මොකුත් කිව්වේ නෑනේ බොසා...
ප්‍රමානය ගැන මට පොඩ්ඩක් කියපං. කොහොමත් මම දෙන්නෙකුට වේලකට කන්න පරිප්පු හුන්ඩුවක් උයන එකෙක්න්
කෑම උන්න පුළුවන් උනාට කන්න ඉන්න ගානට හරියන ප්‍රමානය තේරුම්ගන්න මට සෑහෙන අමාරුයි. මදි වෙලා නම් නෑ අම්බානක වැඩි වෙලා මිසක්.
කියපිය බලන්න ඉන්ග්‍රීඩියන්ට් වල ප්‍රමානයයි එවුවා වලින් කොච්චර විතර හදාගන්න පුළුවන්ද කියන එකයි.![]()

අනේ නෑ......matada ayye kiwwe![]()

මේ පිළිබදව යම් පැහැදිළි කිරීමක් කිරීමට මට අවසර දෙන්න.
මා සාමාන්‍යෙයන් මිතුරන්-විහේෂයෙන් මිතුරියන් තෝරා ගන්නේ සෑහෙන නිරීක්ෂණයකින් පසුවයි. ඉතිං ඔබ සොයුරිය සිටින්නේ තවම නිරීක්ෂණ අවදියේ. ඒ නිසා එතරම් කතා බහක් නැති වීම ගැන කමා කරන්න. විශෞෂයෙන් ම මේ එළකිරියේ මගෙන් අතවරයට ලක් වු සෑහෙන සංඛ්‍යාවක් මට අසුවෙන ඕනෑම දෙයකින් දමා ගසන්නට බලාපොරොත්තුවෙන් සිටින නිසා මම කාන්තාවන් හා සම්බන්ධව ඇති මිත්‍රශීලීත්වයන් පිළිබදව අතිශය පරිස්සම් සහගතය. මා ගැනත්, මගේ වෘත්තිය ගැනත්, මා ගේ නිවැරදි තොරතුරු දන්නා බොහෝ දෙනා මේ කිරියේ වෙසෙති. (ඇත්තෙන් ම වැඩි ම කිරියන් සංඛ්‍යාවක් පෞද්ගලිකව හමු වී ඇත්තේ මා සහ යුරා යයි මම සිතමි) එනිසා මඩ කෙරෙහි මම අතිශය පරිස්සම් සහගත වෙමි. කොටින් ම මට මඩ ගසන්නට බලා හිදින අයවළුන් හට මම මඩ අනා නොදෙමි!!!

ඔතන් කලින් රෙසිපිය ග්‍රෑම් 750ක්. සාමානය සොසේජ් කරල් 750/30=25ක්...
හදා ගනින් වැඩියෙං. හීතකරනයේ තබා ගත හැකිය.![]()
