EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයාගේ කෑමට තියාගත්තු කොටහක් නම් මම ඕක ඉල්ලන එක හරි නෑනේ...... අවුලක් නෑ ඔය කන්න......... :cool::cool::cool::cool:

    :eek:
    තුනේ පන්තියේ උං වගේ. ඌ කන්න තියාගත්ත එකනම් තමා අපි ගිහින් අනිවා අරං එන්න ඔනේ. :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek:
    තුනේ පන්තියේ උං වගේ. ඌ කන්න තියාගත්ත එකනම් තමා අපි ගිහින් අනිවා අරං එන්න ඔනේ. :lol:

    ඔයාලට හොඳ පුරුදු උගන්නලා නැති වුනාට අපිට හොඳ පුරුදු උගන්නලා තියෙනවා සහෝ අපේ ගුරුවරු..... අන්න එනිසයි මම එහෙම ඇහුවේ.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Dracula baluwane:yes:

    mata sinhala film DVD ekak hambauna, eke capacity 300GB penwanawa. copy karannath ba, player eke witharak play wenawa. PC ekedi open karoth stuck wenawa. eka copy karaganna widihak dannawada:(

    capacity 300GB....? :eek::eek: DVD එකක.....? :shocked::shocked:

    අපේ විකාරද (නෑහ්හ් වැරදුනා විශාරද) බස් ලබ්බා ඕකට හරියන උත්තරයක් දෙයි......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයාලට හොඳ පුරුදු උගන්නලා නැති වුනාට අපිට හොඳ පුරුදු උගන්නලා තියෙනවා සහෝ අපේ ගුරුවරු..... අන්න එනිසයි මම එහෙම ඇහුවේ.......


    :eek:
    මුගේ ඔලුවවත් කොහේ හරි වැදිලද? මරු වැලක් පෑගිලාද නැත්තං?