ලග ඉන්නෙ කවුද?
කකුලුවෝ පෝෂන් එකක් තියනව අරං යනව නං...........
ලග ඉන්නෙ කවුද?
කකුලුවෝ පෝෂන් එකක් තියනව අරං යනව නං...........

එහෙනං වරෙං...මම නොකා තියන්නං........මේ හූ නා........ මේ මම ඉන්නේ........ හවස් කොරේ එන්නද.......?
මම කන්නේ නෑ, උං තිත්තයි.![]()



එහෙනං වරෙං...මම නොකා තියන්නං........




උඹ ඔය කියපු එකේ කොපිරයිට්ස් තියෙන්නේ අර මිදී කන්න ට්රයි එකක් දුන්නු නරියටළු.......![]()

ඔයාගේ කෑමට තියාගත්තු කොටහක් නම් මම ඕක ඉල්ලන එක හරි නෑනේ...... අවුලක් නෑ ඔය කන්න.........![]()


මොකෝ බං නයිටක් වත් ගැහැව්වද.......?


තුනේ පන්තියේ උං වගේ. ඌ කන්න තියාගත්ත එකනම් තමා අපි ගිහින් අනිවා අරං එන්න ඔනේ.![]()
Dracula baluwane
mata sinhala film DVD ekak hambauna, eke capacity 300GB penwanawa. copy karannath ba, player eke witharak play wenawa. PC ekedi open karoth stuck wenawa. eka copy karaganna widihak dannawada![]()

DVD එකක.....? 

capacity 300GB....?DVD එකක.....?
අපේ විකාරද (නෑහ්හ් වැරදුනා විශාරද) බස් ලබ්බා ඕකට හරියන උත්තරයක් දෙයි......
mamath holman, digatama oya widihata dvd awoth copy karanna baruwa apita kela wei
ඔයාලට හොඳ පුරුදු උගන්නලා නැති වුනාට අපිට හොඳ පුරුදු උගන්නලා තියෙනවා සහෝ අපේ ගුරුවරු..... අන්න එනිසයි මම එහෙම ඇහුවේ.......
