තියනවා......
සයනයිඩ් ඉන්ජෙක්ෂන් ගහගෙන, බෙල්ලේ ගලක් එල්ලගෙන ළිදේ පැනපං.........
යකෝ...තෝ අසනීප වුනොත් ඔය දරුවො දෙන්නට යන කල දවස මොකක්ද?
මනුස්සයට පුළුවන් ද උන් ගේ දහමහ දෝසෙයි, හම්බ කෙරුවාවයි දෙකම කරන්න..?????
තොපිට කියන මගේ කට හොදා උලාගන්නවා බල්ලෙක් ගේ *කේ!!!![]()

අෆෝයි...ඈත්තද
ලිඳ මටද?
200ක්...අනේ කොහොමද?මේ දවස් ටිකේ ඇවිදින්න ගියෙත් නෑ...වැස්ස නිසා...හෙට නොකා ඉන්නවා කියලා හිත හිත ඉන්නවා...මට වෙලා තියෙන්නේ ඕනෙම දෙයක් ටික දවසයි...ඊට පස්සේ අතෑරලා දානවා...ජනවාරිවල වෙඩින් එකක් තියේ...ඊට කලින් මොන ජාතියෙන් හරි ඇඟ අඩු කරගන්න ඕනේ...නැත්තන් ඔතන ගිහින් මානසිකව වැටෙන්න වෙනවා....ආයිත් ගොඩ නොයෙන්නම...අයියේ ඩයට් නොකර එක්සසයිස් නොකර කෙට්ටු වෙන්න විදිහක් නැද්ද?

ලැප දුන්නට ලැප පාවිච්චි කරන එකාට මොලේ දෙන්න බෑ නේ මට.......
සුද්ධ සිංහලෙන් මරු කියවන්න රිදෙයි දැන්........
![]()

තියනවා......
සයනයිඩ් ඉන්ජෙක්ෂන් ගහගෙන, බෙල්ලේ ගලක් එල්ලගෙන ළිදේ පැනපං.........
යකෝ...තෝ අසනීප වුනොත් ඔය දරුවො දෙන්නට යන කල දවස මොකක්ද?
මනුස්සයට පුළුවන් ද උන් ගේ දහමහ දෝසෙයි, හම්බ කෙරුවාවයි දෙකම කරන්න..?????
තොපිට කියන මගේ කට හොදා උලාගන්නවා බල්ලෙක් ගේ *කේ!!!![]()

ඌ කාලගුනේ එක්ක නෙවෙයි යන්නේ තනියම....
dan oya kohomda ara thuwaleth ekka eliyata yanne mei kalaguneth ekka ?![]()

ඇන්ටි සිතලේම ලිඳට........ හොඳ වැඩේ කම්මැලි ඇන්ටිට........![]()

කිඹුලාගේ සිංහල තමා බං සිංහල![]()

akke, awidinna eliyatama yanna one nane.. ge athule hari awidinna puluwanne.. naakada yoga kala nam
kate palasthara dala inna wei ehenam![]()
ඌ කාලගුනේ එක්ක නෙවෙයි යන්නේ තනියම....
නැත්තං බිරින්දෑ එක්ක..........![]()

dan oya kohomda ara thuwaleth ekka eliyata yanne mei kalaguneth ekka ?![]()

ඌ කාලගුනේ එක්ක නෙවෙයි යන්නේ තනියම....
නැත්තං බිරින්දෑ එක්ක..........![]()

බිරින්දෑ එක්ක යන්නේ තනියට නම් නෙවෙයි බඩාගේ ආත්මාරක්ෂාවට.......යෝගා...බලන්න ඕනේ...තෑන්ක්ස් අයිඩියා එකට
ඌ කාලගුනේ එක්ක නෙවෙයි යන්නේ තනියම....
නැත්තං බිරින්දෑ එක්ක..........![]()
ureka.. urekaa... !!!

ඇයි ඔය ඉන්න පැත්තේ කාලගුනේ අවුල්ද........?![]()

යෝගා හොඳ ඔයා වගේ කම්මලියන්ට තමා...... ඇඟේ දාඩිය පිටවෙන්න හොඳට දැනෙන එක්සසයිස් කරන්න ඇඟ හදාගන්න ඕනෙනම්......
sureka.. surekaa...!! ah sorry wenna oneureka.. urekaa... !!!
ape kimbul ayya mage cmnt eke printing mstk ekak hiya gaththa!!!! huray!!!!![]()