මට පොදු උම්මා එපා....
private kohomawath epa![]()
ඇයි උයාට උම්මා දෙන්න කෙනෙක් ඉන්නවද?
මට පොදු උම්මා එපා....
private kohomawath epa![]()
ඔයා නේද බනිස් හදන්නේ???
![]()
ඕකනම් ක්රිස්ටල් ක්ලියර් වගේ පැහැදිලි ජෙල..........![]()
කිව්ව කියල හිතාගන්...

මේහ් මැතිණිය,මට වඩා බාල වුනාට පව් නෑ...මෙන්න වැන්දා...යන්නනන් එපා...මොනවා උගන්නයිද දන්නේ නෑ ඔය කිඹුල...
![]()

මට පොදු උම්මා එපා....
දෙනව නම් පෞද්ගලිකව එකක්!!
මරු කියවයි දැං...![]()
නැන්දට රිපෝට් කරන්න ස්ක්රීන් ශොට් එකක් ගත්තා....... 
චාමියෝ ගම අවුලුවන්නෙක් දුටුවාද?![]()
ඕන් මම කියන්නම්.... හැබැයි මාමා යන්න ඌ එහෙම ඉන්නකොට.... මට නම් බෑ.....
![]()

බනිස් වලට වඩා වැඩිපුරම හදනවයි කියන්නේ පුස්නාම්බු.........

ok, hadala dennam. katada?![]()

මේහ් මැතිණිය,
ඔබතුමී මට පෞද්ගලිකව අරව දෙන්නේ නැත්තං වෙන කෙනෙක්ටවත් දෙන්න ඉඩ දෙන්න....
නිකං කඩා පත් වෙන්න එපා හෙනහුරා වෙලා මේ හිගන්න ගේ පාත්තරේට...![]()
අදනන් හරියන්නෙ නෑ...ක්ලිනික් එකට එන කාන්තාවන්ට අබ සරණයි!