EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol:මට වඩා බාල වුනාට පව් නෑ...මෙන්න වැන්දා...යන්නනන් එපා...මොනවා උගන්නයිද දන්නේ නෑ ඔය කිඹුල...:oo:
    මේහ් මැතිණිය,
    ඔබතුමී මට පෞද්ගලිකව අරව දෙන්නේ නැත්තං වෙන කෙනෙක්ටවත් දෙන්න ඉඩ දෙන්න....
    නිකං කඩා පත් වෙන්න එපා හෙනහුරා වෙලා මේ හිගන්න ගේ පාත්තරේට...:dull::dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    චාමියෝ ගම අවුලුවන්නෙක් දුටුවාද?:lol:

    ඔව් ඔව් දුටුවෙමි...එයාගේ හරි ලොකුකම..මා එක්ක කතා වත් කරන්නේ නැහැ

    :eek: ඕන් මම කියන්නම්.... හැබැයි මාමා යන්න ඌ එහෙම ඉන්නකොට.... මට නම් බෑ..... :eek:

    මේ ඉන්නේ :dull::dull:
    බනිස් වලට වඩා වැඩිපුරම හදනවයි කියන්නේ පුස්නාම්බු.........

    එයා බේකරියකද වැඩ?:oo::oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේහ් මැතිණිය,
    ඔබතුමී මට පෞද්ගලිකව අරව දෙන්නේ නැත්තං වෙන කෙනෙක්ටවත් දෙන්න ඉඩ දෙන්න....
    නිකං කඩා පත් වෙන්න එපා හෙනහුරා වෙලා මේ හිගන්න ගේ පාත්තරේට...:dull::dull::dull:

    :lol:අදනන් හරියන්නෙ නෑ...ක්ලිනික් එකට එන කාන්තාවන්ට අබ සරණයි!:yes::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    50 ඉවරයිලු නේහ්...:rolleyes::P

    q8Q6E34.gif
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බනිස් වලට වඩා වැඩිපුරම හදනවයි කියන්නේ පුස්නාම්බු.........

    බිබික්කනුත් හදනවා.....

    සොසේජ් බනිසුත් හදනවා , හැබැයි සොසේජ් එක ගෙදරදී දාගන්න වෙන්නේ , :oo:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේහ් මැතිණිය,
    ඔබතුමී මට පෞද්ගලිකව අරව දෙන්නේ නැත්තං වෙන කෙනෙක්ටවත් දෙන්න ඉඩ දෙන්න....
    නිකං කඩා පත් වෙන්න එපා හෙනහුරා වෙලා මේ හිගන්න ගේ පාත්තරේට...:dull::dull::dull:

    මන් එන්නේ සිංහල අහගන්න උම්මා දෙන්න ගන්න නෙමේ :no::no::(:(