ගාස්තුව??
ගාස්තුව ගෙවන්නේ එතකොට පරණවාඩියේ සිරිපිනා අක්ක ගේ දෝණි ද?![]()
අම්මෝ ගාස්තුවටද උම්මා ඉල්ලන්නේ.....???


මගේ අම්මෝ ....


ගාස්තුව??
ගාස්තුව ගෙවන්නේ එතකොට පරණවාඩියේ සිරිපිනා අක්ක ගේ දෝණි ද?![]()




දිපියකෝ දැන් බඩා මාමි මේකට උත්තර.........![]()


ඔයා හැමදාම ඕවා ගන්නේ...ඔය ඔක්කොම දැන් පෙන්නුවද කිබුල් නැන්දට?
![]()

අහිංසා ඔයා.....![]()


ගාස්තුව ගෙවන්න එකග නැත්තං අපට මිස් කතා කලේ අහවල් පුහුලට ද?අම්මෝ ගාස්තුවටද උම්මා ඉල්ලන්නේ.....???
මගේ අම්මෝ ....![]()



මන් බොරුද කියන්නේ...අම්මෝ ඔහොම ආඩම්බර වෙන්න එපා අයියේ....![]()

ඒ පාර වැල ඇදගෙන ම නරඹන්න ද කොහෙද..!!
ආ...
නෑ..නෑ...
මැෂිම ආවම මැෂිම ඇදල ඇනිමේට් කර ගන්න...
දන්නේ නෑ බං...
අරූ තමා ගනං දන්නේ....
15ක් විතර වෙයි වගේ.
අපේ උන්දැට අරන් දෙන්න විදියක් තියනවද බැලුවේ..

welawata uba kiwwe, eka ahanna amathaka una![]()
mama genapuwa kapu aya innawa,![]()





ඉතින් අපි එයාගේ කෑම ගෙන්නවාගෙන කමුකෝ අයියේ....![]()
බනිස් හැඩයක් නම් ඕන නැහැ...
බේකරියේ ඔෆිසි එකේ වැඩ කරන කෙනෙක්..අයියෝ....
මේ ඇත්තටම අපට බනිස් ගෙනත් දෙනවද????![]()

office eke ada tea eka parakkui, ekekge b'day ekata cake gennala
ගාස්තුව ගෙවන්න එකග නැත්තං අපට මිස් කතා කලේ අහවල් පුහුලට ද?
(උපුටනය දුරකථන සංවාදයකිනි)![]()


ඈහ්හ් යෝදියේ...... ඌව බංකොලොත් කරන්නද ඕනේ වෙලා තියෙන්නේ......

ඈහ්හ් යෝදියේ...... ඌව බංකොලොත් කරන්නද ඕනේ වෙලා තියෙන්නේ......

