EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සිරාවටම බං...... ඇඩෙනවා සමහර වාහන දකිද්දී.....

    උඹ දන්නවද මගේ අලුත්ම අසල්වැසියා කවුද කියලා...... :rolleyes::rolleyes: දිනේෂ් චන්දිමාල්.... (ඔව් ඔව් අර ක්‍රිකට් ගහන එකා තමා......) හදනවා ගෙයක් ලොවෙත් නැත........
    ehemada
    ubath gahapan patta geyak mokatada 2nd wenne :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ අත උඩිං ලාබයි නේහ්.....:shocked:
    මේ එහා පැත්තේ බ්ලොක් එකක් තියනව පර්චස් 6ක් මගේ ලෑන්ඩ් ලෝඩ් ගේ නිවුන් සහෝදරීට අයිති. ඒ ** ඒක විකුනනව නියන්නේ පර්චස් එක ලක්ෂ 22යි....
    කවුද ගන්න සෙට් වෙලා ලු. මම ගන්න හිටියෙ බං අවංකව ම.....මම 15කට ඉල්ලලා තිබ්බේ..ඒකත් කපුරු ගානක් ඇත්තට ම.
    ඇත්තද දන්නේ නෑ අර කිව්වේ 22කට දුන්න කියලා....මේ ගෑනුන් ගේ පුදුම ලෝබ කමක්. අඩු ගානේ කසාද බැදල නං තව කමක් නෑ. ගෙදරට ම නාකි වෙච්චි උන්දෙක්......:dull::dull::dull:

    කලකිරුණා ඕයි!:dull::dull::dull:

    ඔහේ ඔය ගණනට යනවනම් දැන් නම් මට සැකයි වගේ අරූ මාව ඇන්දුවාද කියලවත්............ :baffled::baffled::oo::oo: ඔයා ඇත්තටම හොයනවනම් මම විපරම් කරලා බලන්නද.......?
     
    ohoma weshawo innawa thama :nerd: amuthu seen denne
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔහේ ඔය ගණනට යනවනම් දැන් නම් මට සැකයි වගේ අරූ මාව ඇන්දුවාද කියලවත්............ :baffled::baffled::oo::oo: ඔයා ඇත්තටම හොයනවනම් මම විපරම් කරලා බලන්නද.......?
    චංඩි බංඩිගෙන් අහපන් ගත්තෙ කීයද කියල :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ehemada
    ubath gahapan patta geyak mokatada 2nd wenne :rofl:

    මට පට්ට ගෙයක් ඕනේ නෑ බං........

    සැනසිල්ලේ ඉන්න පුළුවන් ලේසියෙන් අස්පස් කරගන්න පුළුවන් සරල ගෙයක් තමා මට ඕනේ........ කොටින්ම ගේ අතුගාන එක වුනත් මට හිසරදයක් වෙනවට මම ආස නෑ....... මගේ සිම්පල් ගෙයි තාම යට තට්ටුව පමණි කම්ප්ලිට්....... :) උඩ තට්ටුවට අත තියලවත් නැත........ :no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිරාවටම බං...... ඇඩෙනවා සමහර වාහන දකිද්දී.....

    උඹ දන්නවද මගේ අලුත්ම අසල්වැසියා කවුද කියලා...... :rolleyes::rolleyes: දිනේෂ් චන්දිමාල්.... (ඔව් ඔව් අර ක්‍රිකට් ගහන එකා තමා......) හදනවා ගෙයක් ලොවෙත් නැත........

    මාලින්ග සුදු පාට ප්‍රාඩෝ එකක යනවා දැක්කා දවසක්...දිල්ශාන් මේ ලඟදි පෝෂේ ජීප් එකක යනවා දැක්කා...සචිත්‍රට හැරියර් එකක්ද මන්දා තියෙන්නේ...දවසක් රෑ දැක්කේ සචිත්‍ර ෆැමිලි එකත් එක්ක යනවා...හරියට වාහනේ මොකද්ද කියලා බලාගන්න බැරි වුනා...
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එහෙම වේවා එමබල නයිටුවානෙයි
    කෙසේද තතු?
    දෙස්පලු වහරින් මාගේ බුකියේ බිත්තියටද කෙළ ඇති බැව් දුටිමි :lol::lol::lol::lol:
    ඔඕ..මරිති...අම්මෝ ඔයාව දැක්ක කල් මන්.....:shocked::shocked::shocked:

    කොහොමද අනි උයාට.....:rofl::rofl:
    පෑන් වල තීන්ත ඉවර කරනවා අනී
    උයාට කෝමෙයි???
    Hikzz. :rofl:

    එසේම වෙවා තලිත්මෝ...:D

    :baffled::baffled::baffled::baffled:
    තස්ලිමා නස්රීන්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    චංඩි බංඩිගෙන් අහපන් ගත්තෙ කීයද කියල :P

    ඌ ගත්තේ නම් වාත ඉඩමක් බං....... ඌ හින්දම හොඳයි සල්ලි තියෙන නිසා....... අපේ පල්ලෙහා වෙල මායිමේ ඉඩමක් ගත්තේ....... ගත්තු ගමන්ම හෑරුවා පොලව මතුපිට පස් ඔක්කොම අයින් වෙන්නම....... ඊට පස්සේ තමා අත්තිවාරම් කැපුවේ....... ඊට පස්සේ ගල් කුඩු පිරෙව්වා.......... ආයේ උඩින් පස් පිරෙව්වා...... ගේ තට්ටු තුනයි...... උඩම පූල් එක....... තනිකරම වෙල පැත්තට මුණ......... :oo:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මාලින්ග සුදු පාට ප්‍රාඩෝ එකක යනවා දැක්කා දවසක්...දිල්ශාන් මේ ලඟදි පෝෂේ ජීප් එකක යනවා දැක්කා...සචිත්‍රට හැරියර් එකක්ද මන්දා තියෙන්නේ...දවසක් රෑ දැක්කේ සචිත්‍ර ෆැමිලි එකත් එක්ක යනවා...හරියට වාහනේ මොකද්ද කියලා බලාගන්න බැරි වුනා...

    මලිත්තා සිලෝන් ටකරං බස් එහෙක ඩක ඩක ගගා යනවා දැක්කේ නැද්ද????
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට පට්ට ගෙයක් ඕනේ නෑ බං........

    සැනසිල්ලේ ඉන්න පුළුවන් ලේසියෙන් අස්පස් කරගන්න පුළුවන් සරල ගෙයක් තමා මට ඕනේ........ කොටින්ම ගේ අතුගාන එක වුනත් මට හිසරදයක් වෙනවට මම ආස නෑ....... මගේ සිම්පල් ගෙයි තාම යට තට්ටුව පමණි කම්ප්ලිට්....... :) උඩ තට්ටුවට අත තියලවත් නැත........ :no:

    සහතික ඇත්ත..:yes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    kAlgycI.png
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මලිත්තා සිලෝන් ටකරං බස් එහෙක ඩක ඩක ගගා යනවා දැක්කේ නැද්ද????

    :lol:අනේ ඉතින් මලයටත් කලක් යන්නැතෑ මලේ...:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාලින්ග සුදු පාට ප්‍රාඩෝ එකක යනවා දැක්කා දවසක්...දිල්ශාන් මේ ලඟදි පෝෂේ ජීප් එකක යනවා දැක්කා...සචිත්‍රට හැරියර් එකක්ද මන්දා තියෙන්නේ...දවසක් රෑ දැක්කේ සචිත්‍ර ෆැමිලි එකත් එක්ක යනවා...හරියට වාහනේ මොකද්ද කියලා බලාගන්න බැරි වුනා...

    මාලිංග ගේ ගෙයක් තියෙනවා ආරංචි හැටියට තලංගම පොලිසිය ලගම....... මමත් පොරව දවසක් පොලිසිය ලඟදි දැක්කා 5 සිරිස් ඇක්ටිව් හයිබ්‍රිඩ් එකක........ තව නිල්පාට ඉවෝ එකකුත් තියෙනවා එකේ යනවත් දැක්කා පැලවත්තේ දී.........
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඌ ගත්තේ නම් වාත ඉඩමක් බං....... ඌ හින්දම හොඳයි සල්ලි තියෙන නිසා....... අපේ පල්ලෙහා වෙල මායිමේ ඉඩමක් ගත්තේ....... ගත්තු ගමන්ම හෑරුවා පොලව මතුපිට පස් ඔක්කොම අයින් වෙන්නම....... ඊට පස්සේ තමා අත්තිවාරම් කැපුවේ....... ඊට පස්සේ ගල් කුඩු පිරෙව්වා.......... ආයේ උඩින් පස් පිරෙව්වා...... ගේ තට්ටු තුනයි...... උඩම පූල් එක....... තනිකරම වෙල පැත්තට මුණ......... :oo:
    tahike yako
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාලිංග ගේ ගෙයක් තියෙනවා ආරංචි හැටියට තලංගම පොලිසිය ලගම....... මමත් පොරව දවසක් පොලිසිය ලඟදි දැක්කා 5 සිරිස් ඇක්ටිව් හයිබ්‍රිඩ් එකක........ තව නිල්පාට ඉවෝ එකකුත් තියෙනවා එකේ යනවත් දැක්කා පැලවත්තේ දී.........

    මාර සල්ලියක් තියෙන්නේ නේහ්...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මාලින්ග සුදු පාට ප්‍රාඩෝ එකක යනවා දැක්කා දවසක්...දිල්ශාන් මේ ලඟදි පෝෂේ ජීප් එකක යනවා දැක්කා...සචිත්‍රට හැරියර් එකක්ද මන්දා තියෙන්නේ...දවසක් රෑ දැක්කේ සචිත්‍ර ෆැමිලි එකත් එක්ක යනවා...හරියට වාහනේ මොකද්ද කියලා බලාගන්න බැරි වුනා...
    :D kuddo deshapaluwo hamba karana widiyai yana wahanai ekka baladdi oya minissu moken giyath awlak na irisiyawak na :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මේ හුයන්නත් එක්ක ගෝස්ට් එක ගහන්න බෑ...:angry: ලෙඩේ හොයාගන්න බැරුව දැඟලුවා..:dull:

    අන්තිමට මේ මගුල එක්සිට් කරපු ගමන් බඩු වැඩ..:yes::yes: