ehemadaසිරාවටම බං...... ඇඩෙනවා සමහර වාහන දකිද්දී.....
උඹ දන්නවද මගේ අලුත්ම අසල්වැසියා කවුද කියලා......දිනේෂ් චන්දිමාල්.... (ඔව් ඔව් අර ක්රිකට් ගහන එකා තමා......) හදනවා ගෙයක් ලොවෙත් නැත........
ubath gahapan patta geyak mokatada 2nd wenne

ehemadaසිරාවටම බං...... ඇඩෙනවා සමහර වාහන දකිද්දී.....
උඹ දන්නවද මගේ අලුත්ම අසල්වැසියා කවුද කියලා......දිනේෂ් චන්දිමාල්.... (ඔව් ඔව් අර ක්රිකට් ගහන එකා තමා......) හදනවා ගෙයක් ලොවෙත් නැත........

යකෝ අත උඩිං ලාබයි නේහ්.....
මේ එහා පැත්තේ බ්ලොක් එකක් තියනව පර්චස් 6ක් මගේ ලෑන්ඩ් ලෝඩ් ගේ නිවුන් සහෝදරීට අයිති. ඒ ** ඒක විකුනනව නියන්නේ පර්චස් එක ලක්ෂ 22යි....
කවුද ගන්න සෙට් වෙලා ලු. මම ගන්න හිටියෙ බං අවංකව ම.....මම 15කට ඉල්ලලා තිබ්බේ..ඒකත් කපුරු ගානක් ඇත්තට ම.
ඇත්තද දන්නේ නෑ අර කිව්වේ 22කට දුන්න කියලා....මේ ගෑනුන් ගේ පුදුම ලෝබ කමක්. අඩු ගානේ කසාද බැදල නං තව කමක් නෑ. ගෙදරට ම නාකි වෙච්චි උන්දෙක්......
කලකිරුණා ඕයි!![]()

ඔයා ඇත්තටම හොයනවනම් මම විපරම් කරලා බලන්නද.......?ohoma weshawo innawa thamaයකෝ අත උඩිං ලාබයි නේහ්.....
මේ එහා පැත්තේ බ්ලොක් එකක් තියනව පර්චස් 6ක් මගේ ලෑන්ඩ් ලෝඩ් ගේ නිවුන් සහෝදරීට අයිති. ඒ ** ඒක විකුනනව නියන්නේ පර්චස් එක ලක්ෂ 22යි....
කවුද ගන්න සෙට් වෙලා ලු. මම ගන්න හිටියෙ බං අවංකව ම.....මම 15කට ඉල්ලලා තිබ්බේ..ඒකත් කපුරු ගානක් ඇත්තට ම.
ඇත්තද දන්නේ නෑ අර කිව්වේ 22කට දුන්න කියලා....මේ ගෑනුන් ගේ පුදුම ලෝබ කමක්. අඩු ගානේ කසාද බැදල නං තව කමක් නෑ. ගෙදරට ම නාකි වෙච්චි උන්දෙක්......
කලකිරුණා ඕයි!![]()
amuthu seen denneචංඩි බංඩිගෙන් අහපන් ගත්තෙ කීයද කියලඔහේ ඔය ගණනට යනවනම් දැන් නම් මට සැකයි වගේ අරූ මාව ඇන්දුවාද කියලවත්............ඔයා ඇත්තටම හොයනවනම් මම විපරම් කරලා බලන්නද.......?

ehemada
ubath gahapan patta geyak mokatada 2nd wenne![]()
උඩ තට්ටුවට අත තියලවත් නැත........ 
සිරාවටම බං...... ඇඩෙනවා සමහර වාහන දකිද්දී.....
උඹ දන්නවද මගේ අලුත්ම අසල්වැසියා කවුද කියලා......දිනේෂ් චන්දිමාල්.... (ඔව් ඔව් අර ක්රිකට් ගහන එකා තමා......) හදනවා ගෙයක් ලොවෙත් නැත........
කෙසේද තතු?එහෙම වේවා එමබල නයිටුවානෙයි

පෑන් වල තීන්ත ඉවර කරනවා අනීඔඕ..මරිති...අම්මෝ ඔයාව දැක්ක කල් මන්.....
කොහොමද අනි උයාට.....![]()
Hikzz.
එසේම වෙවා තලිත්මෝ...![]()

චංඩි බංඩිගෙන් අහපන් ගත්තෙ කීයද කියල![]()

මාලින්ග සුදු පාට ප්රාඩෝ එකක යනවා දැක්කා දවසක්...දිල්ශාන් මේ ලඟදි පෝෂේ ජීප් එකක යනවා දැක්කා...සචිත්රට හැරියර් එකක්ද මන්දා තියෙන්නේ...දවසක් රෑ දැක්කේ සචිත්ර ෆැමිලි එකත් එක්ක යනවා...හරියට වාහනේ මොකද්ද කියලා බලාගන්න බැරි වුනා...
මට පට්ට ගෙයක් ඕනේ නෑ බං........
සැනසිල්ලේ ඉන්න පුළුවන් ලේසියෙන් අස්පස් කරගන්න පුළුවන් සරල ගෙයක් තමා මට ඕනේ........ කොටින්ම ගේ අතුගාන එක වුනත් මට හිසරදයක් වෙනවට මම ආස නෑ....... මගේ සිම්පල් ගෙයි තාම යට තට්ටුව පමණි කම්ප්ලිට්.......උඩ තට්ටුවට අත තියලවත් නැත........
![]()

මලිත්තා සිලෝන් ටකරං බස් එහෙක ඩක ඩක ගගා යනවා දැක්කේ නැද්ද????
අනේ ඉතින් මලයටත් කලක් යන්නැතෑ මලේ...
මාලින්ග සුදු පාට ප්රාඩෝ එකක යනවා දැක්කා දවසක්...දිල්ශාන් මේ ලඟදි පෝෂේ ජීප් එකක යනවා දැක්කා...සචිත්රට හැරියර් එකක්ද මන්දා තියෙන්නේ...දවසක් රෑ දැක්කේ සචිත්ර ෆැමිලි එකත් එක්ක යනවා...හරියට වාහනේ මොකද්ද කියලා බලාගන්න බැරි වුනා...
tahike yakoඌ ගත්තේ නම් වාත ඉඩමක් බං....... ඌ හින්දම හොඳයි සල්ලි තියෙන නිසා....... අපේ පල්ලෙහා වෙල මායිමේ ඉඩමක් ගත්තේ....... ගත්තු ගමන්ම හෑරුවා පොලව මතුපිට පස් ඔක්කොම අයින් වෙන්නම....... ඊට පස්සේ තමා අත්තිවාරම් කැපුවේ....... ඊට පස්සේ ගල් කුඩු පිරෙව්වා.......... ආයේ උඩින් පස් පිරෙව්වා...... ගේ තට්ටු තුනයි...... උඩම පූල් එක....... තනිකරම වෙල පැත්තට මුණ.........![]()
මාලිංග ගේ ගෙයක් තියෙනවා ආරංචි හැටියට තලංගම පොලිසිය ලගම....... මමත් පොරව දවසක් පොලිසිය ලඟදි දැක්කා 5 සිරිස් ඇක්ටිව් හයිබ්රිඩ් එකක........ තව නිල්පාට ඉවෝ එකකුත් තියෙනවා එකේ යනවත් දැක්කා පැලවත්තේ දී.........
මාලින්ග සුදු පාට ප්රාඩෝ එකක යනවා දැක්කා දවසක්...දිල්ශාන් මේ ලඟදි පෝෂේ ජීප් එකක යනවා දැක්කා...සචිත්රට හැරියර් එකක්ද මන්දා තියෙන්නේ...දවසක් රෑ දැක්කේ සචිත්ර ෆැමිලි එකත් එක්ක යනවා...හරියට වාහනේ මොකද්ද කියලා බලාගන්න බැරි වුනා...
kuddo deshapaluwo hamba karana widiyai yana wahanai ekka baladdi oya minissu moken giyath awlak na irisiyawak na 
IPL walin kiyak hambenwa kiyalada hitanneමාර සල්ලියක් තියෙන්නේ නේහ්...

kuddo deshapaluwo hamba karana widiyai yana wahanai ekka baladdi oya minissu moken giyath awlak na irisiyawak na
![]()
IPL walin kiyak hambenwa kiyalada hitanne![]()
වාසනාව තමයි...
ලෙඩේ හොයාගන්න බැරුව දැඟලුවා..