ඕක Ram කේස් එකක් අනිවා. වැඩ කරනවා වැඩ කරනවා කිය කිය හිටියොත් කවදාවත් ඕක හදාගන්න බෑ බං. දන්න එකෙක්ට පෙන්නපං. Ram කාඩ් වල අවුලක්, Slots වල අවුලක් හෝ Ram Cards වල Compatibility issue එකක් තියෙන්නෙ.



Dead on arrival![]()
අනික HP.....
HP තරම් DOA එන බෝඩ් ලොවෙත් නෑ..... 
අනික HP.....
HP තරම් DOA එන බෝඩ් ලොවෙත් නෑ.....
![]()





කොහොමද check කරන්නේ කියපන්කො?අනික HP.....
HP තරම් DOA එන බෝඩ් ලොවෙත් නෑ.....
![]()
thanks machan, වැඩේ ගොඩදාගන්න පුළුවන් වෙයි වගේ!!GPU එක Reflow කරලා බලන්න.....
same DDR2 ramado matath me case eka una.
cooler fan, led weda eath bios ekata yanna baha. math hema deyakma wage karala passse thama lede hoya gatte.
meke sure ekatama RAM or PROCESSOR incompatible. and psu clips.
Uraj lokka DOA kiyala kiwwata balaganna hatiwath kiwwe nahanebump kara kara inne oka thama harigiye nadda?
