අපි දැක්කා එදා කකුළුවෝ කන්න ගිය වෙලාවේ කිඹුල් විලා එකේ මිදුලේ තණකොල ගොඩක් වැවිලා තිබ්බා...... ඒ ටික එහෙනම් ඔයාට කන්න බැරියෑ......
![]()

දැකලා පුරුදු මූණක්...ඔයා අරයා නේද?අර බෑන් වුනේ...![]()

රෙස්ට් එකක් නැහැනේ ..හෙට උදේ සිට පැය 36 ක් එක දිගට වැඩ කලයුතුයි![]()

කවුරු හරි ටිකක් රිද්දගන්න ආසා වෙලා වගේ.......මොකද කියන්නේ රිද්දන්නද....??
ඕන් පස්සේ කුණු කුණු ගාන්න එපා ඕන්....... කියපල්ලා අනිත් උන් ටික..... මක්කැයි කරන්නේ..... රිද්දන්නද රිද්දන්නද......??
![]()
![]()
හරිම කැතයි වැඩේ, තොපි මහා නොසන්ඩාල කුකුල්ලු ටිකක් 
අපි දැක්කා එදා කකුළුවෝ කන්න ගිය වෙලාවේ කිඹුල් විලා එකේ මිදුලේ තණකොල ගොඩක් වැවිලා තිබ්බා...... ඒ ටික එහෙනම් ඔයාට කන්න බැරියෑ......
![]()

EK Married Club-11 11-29-2014 05:07 PM නෑ බොලෑ අම්මා.............
හරිම කැතයි වැඩේ, තොපි මහා නොසන්ඩාල කුකුල්ලු ටිකක්
![]()

හෙටද අර කැම්පේන් එක?හොඳට කාලා ෆිට් එකේ ඉන්න..පුලුවන් හැම වෙලේම රෙස්ට් කරන්න...![]()

කවුරු හරි ටිකක් රිද්දගන්න ආසා වෙලා වගේ.......මොකද කියන්නේ රිද්දන්නද....??
ඕන් පස්සේ කුණු කුණු ගාන්න එපා ඕන්....... කියපල්ලා අනිත් උන් ටික..... මක්කැයි කරන්නේ..... රිද්දන්නද රිද්දන්නද......??
![]()
![]()
කන්න නම් බැහැ ...ඔවු අද රෑ නින්ද තමා රෙස්ට් එක
පොඩ්ඩක් ඉවසල බලමු
EK Married Club-11 11-29-2014 05:07 PM නෑ බොලෑ අම්මා.............
හරිම කැතයි වැඩේ, තොපි මහා නොසන්ඩාල කුකුල්ලු ටිකක්
![]()
කවදාවත් දෙමාපියන් මතක් කර රෙප් දෙනු නොලබන බව කරුණාවෙන් සලකන්න. 

මූඩිය බිව්වට පස්සේ හේත්තු වෙලා ඉඳිද්දි බයිට් වෙනුවට ඔයාට කවන්න තියන්න එපැයි ඒ ටික...![]()
ඔයා නේද සුදූ ශාක භක්ෂක කිව්වේ.....?? ඉතින් ඔයාට තමා ඒවා..... කිඹුල් විලා එකට ගිය වෙලේ ඉදන්ම ඔයාව එතන ගැට ගහලා තියන්නම්..... හෙවනට උණ පදුරකුත් තියෙනවා දැන්...... 
උයා හරි ශුවීට් අනේ![]()
යකෝ රෙප් එකකට තොපි *** ලග දණ ගානවා නේ..... ලැජ්ජයි...... 
කවදාවත් දෙමාපියන් මතක් කර රෙප් දෙනු නොලබන බව කරුණාවෙන් සලකන්න.
ඔබට අවශ්‍යය නම්.... රෙපක් දී පෙන්වන්නම ආයේ ජීවිතේටම රෙප් ටේබල් එක දිහා නොබලන්නම........![]()