EK Married Club-11

kingdewi

Well-known member
  • :shocked: අපි දැක්කා එදා කකුළුවෝ කන්න ගිය වෙලාවේ කිඹුල් විලා එකේ මිදුලේ තණකොල ගොඩක් වැවිලා තිබ්බා...... ඒ ටික එහෙනම් ඔයාට කන්න බැරියෑ...... :D

    cow.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රෙස්ට් එකක් නැහැනේ ..හෙට උදේ සිට පැය 36 ක් එක දිගට වැඩ කලයුතුයි :dull:

    හෙටද අර කැම්පේන් එක?හොඳට කාලා ෆිට් එකේ ඉන්න..පුලුවන් හැම වෙලේම රෙස්ට් කරන්න... :)
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    කවුරු හරි ටිකක් රිද්දගන්න ආසා වෙලා වගේ....... :rolleyes: මොකද කියන්නේ රිද්දන්නද....?? :P ඕන් පස්සේ කුණු කුණු ගාන්න එපා ඕන්....... කියපල්ලා අනිත් උන් ටික..... මක්කැයි කරන්නේ..... රිද්දන්නද රිද්දන්නද......?? :rofl: :P

    EK Married Club-11 11-29-2014 05:07 PM නෑ බොලෑ අම්මා.............

    :shocked: හරිම කැතයි වැඩේ, තොපි මහා නොසන්ඩාල කුකුල්ලු ටිකක් :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked: අපි දැක්කා එදා කකුළුවෝ කන්න ගිය වෙලාවේ කිඹුල් විලා එකේ මිදුලේ තණකොල ගොඩක් වැවිලා තිබ්බා...... ඒ ටික එහෙනම් ඔයාට කන්න බැරියෑ...... :D

    මූඩිය බිව්වට පස්සේ හේත්තු වෙලා ඉඳිද්දි බයිට් වෙනුවට ඔයාට කවන්න තියන්න එපැයි ඒ ටික...:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    EK Married Club-11 11-29-2014 05:07 PM නෑ බොලෑ අම්මා.............

    :shocked: හරිම කැතයි වැඩේ, තොපි මහා නොසන්ඩාල කුකුල්ලු ටිකක් :(

    මේ සත්‍ය වෙනුවෙන් රෙප් ලබාදෙනු ලැබේ...:yes::P
     
    kingdewi

    Well-known member
  • හෙටද අර කැම්පේන් එක?හොඳට කාලා ෆිට් එකේ ඉන්න..පුලුවන් හැම වෙලේම රෙස්ට් කරන්න... :)

    කන්න නම් බැහැ ...ඔවු අද රෑ නින්ද තමා රෙස්ට් එක :):)

    කවුරු හරි ටිකක් රිද්දගන්න ආසා වෙලා වගේ....... :rolleyes: මොකද කියන්නේ රිද්දන්නද....?? :P ඕන් පස්සේ කුණු කුණු ගාන්න එපා ඕන්....... කියපල්ලා අනිත් උන් ටික..... මක්කැයි කරන්නේ..... රිද්දන්නද රිද්දන්නද......?? :rofl: :P

    පොඩ්ඩක් ඉවසල බලමු
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    EK Married Club-11 11-29-2014 05:07 PM නෑ බොලෑ අම්මා.............

    :shocked: හරිම කැතයි වැඩේ, තොපි මහා නොසන්ඩාල කුකුල්ලු ටිකක් :(

    :frown: කවදාවත් දෙමාපියන් මතක් කර රෙප් දෙනු නොලබන බව කරුණාවෙන් සලකන්න. :angry:

    ඔබට අවශ්‍යය නම්.... රෙපක් දී පෙන්වන්නම ආයේ ජීවිතේටම රෙප් ටේබල් එක දිහා නොබලන්නම........ :rofl:
     
    • Like
    Reactions: kingdewi

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූඩිය බිව්වට පස්සේ හේත්තු වෙලා ඉඳිද්දි බයිට් වෙනුවට ඔයාට කවන්න තියන්න එපැයි ඒ ටික...:P

    :oo: ඔයා නේද සුදූ ශාක භක්ෂක කිව්වේ.....?? ඉතින් ඔයාට තමා ඒවා..... කිඹුල් විලා එකට ගිය වෙලේ ඉදන්ම ඔයාව එතන ගැට ගහලා තියන්නම්..... හෙවනට උණ පදුරකුත් තියෙනවා දැන්...... :lol:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    :frown: කවදාවත් දෙමාපියන් මතක් කර රෙප් දෙනු නොලබන බව කරුණාවෙන් සලකන්න. :angry:

    ඔබට අවශ්‍යය නම්.... රෙපක් දී පෙන්වන්නම ආයේ ජීවිතේටම රෙප් ටේබල් එක දිහා නොබලන්නම........ :rofl:

    දීපන් බඩා මාමියෝ දීපන් හැබැයි + රෙප් :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo: ඔයා නේද සුදූ ශාක භක්ෂක කිව්වේ.....?? ඉතින් ඔයාට තමා ඒවා..... කිඹුල් විලා එකට ගිය වෙලේ ඉදන්ම ඔයාව එතන ගැට ගහලා තියන්නම්..... හෙවනට උණ පදුරකුත් තියෙනවා දැන්...... :lol:

    Pala pala bada...:growl::angry: