ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol::lol::lol::lol:
    ඔය වෙලා තියෙන්නෙ බන් සවිස් එකේ ඩයල් එක ඔක්කොම වැඩ ඉවර කරල එන්ජින් එක සීස් වෙනවද කියල චෙක් කරන්න රේස් කරනවනෙ වෙන මොකුත් නෙවෙ ;) :P

    :growl: කියලා වැඩක් නෑ..... මම යන සර්විස් එකෙත් ඔහොම එකෙක් ඉන්නවා..... හෝදලා ඔක්කොම කරලා .... ස්ටාර්ට් කරලා රේස් කරනවා..... මුල්ම දවසෙම ඈමතුවා ඌට...... :growl: දැන් කෝකටත් කියලා යතුර අතට ගන්නවා මම..... :lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කුකුලොස්
    මාතලේ ගිහින් දැන් ටිකකට කලින් ආවේ.
    අම්මටසිරි වෙන සිතලක්නේ තියෙන්නේ :cool:

    මොකක් කිව්වා??සීතලයි:shocked:..කුකුලනේ තොපි තව මාස 9 න් බබාලා බලන්න යන්න ලෑස්ති වෙයල්ලා..:rofl::rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ජන්තු අයියා;17455778 said:
    මොකක් කිව්වා??සීතලයි:shocked:..කුකුලනේ තොපි තව මාස 9 න් බබාලා බලන්න යන්න ලෑස්ති වෙයල්ලා..:rofl::rolleyes:

    :shocked::shocked::shocked::shocked::lol::P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;17455778 said:
    මොකක් කිව්වා??සීතලයි:shocked:..කුකුලනේ තොපි තව මාස 9 න් බබාලා බලන්න යන්න ලෑස්ති වෙයල්ලා..:rofl::rolleyes:

    Partyyak partyak....
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    කාබ් එකේ අවුලක් නැත්තන් අනිව වෑල් රබර් වලට බබා හම්බ වෙලා, :yes:
    රින්ස් නම් යන්න විදියක් නෑ ඔය ගානට. :yes:
    කාබ් එක දන්න එකෙක්ට කියල ගලවල බලාපන් ජිල්මාර්ට් එකක් දාල ඇති බොහෝ දුරට.. :confused:
    අදකාලෙ සර්විස් වල බයික් එක දාල අපි බලන් හිටියත් අපේ ඇස් වලට වැලි ගහල ජිල්මාට් කරනව බං අපේ උන්දල. :growl::growl::growl:
    අපේ උන් හරි දස්සයි ඔය වැඩ වලට. :(
    ( උන්ගෙම බයික් එකක් වගේ හොඳටම වැඩේ කරල දෙන සර්විස් කාරයොත් ඉන්නව හැබැයි.. උන්ව හොයා ගන්න එක තමයි අවුල) :yes::yes::yes:

    උඹ කොයිකටත් මුලින්ම හොඳට වැඩ දන්න එකෙක්ට කියල කාබ් එක ගලවල බලපන්, :yes:
    ඒකෙ අවුලක් නැත්නම් අනිව වෑල් රබර් දෙකට බබා හම්බ වෙලා, ඒම උනොත් නම් එකක් රු.720 :cool: වෙන්නෙ, ඕකෙ වෑල් රබර් 2යි තියෙන්නෙ
    (135 එකේ නම් 4යි) :growl:
    වෑල් ගයිඩ් පාරක් දාල රබර් දෙක ගැහුවම වැඩේ ගොඩ.
    :yes::yes::yes::yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතට...:D:D:D

    newborn-wishes.jpg

    a_new_born_baby_twins_card_baby_in_cradle-r8e86a94ddc024af199de40923eac9ef1_xvuak_8byvr_512.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාබ් එකේ අවුලක් නැත්තන් අනිව වෑල් රබර් වලට බබා හම්බ වෙලා, :yes:
    රින්ස් නම් යන්න විදියක් නෑ ඔය ගානට. :yes:
    කාබ් එක දන්න එකෙක්ට කියල ගලවල බලාපන් ජිල්මාර්ට් එකක් දාල ඇති බොහෝ දුරට.. :confused:
    අදකාලෙ සර්විස් වල බයික් එක දාල අපි බලන් හිටියත් අපේ ඇස් වලට වැලි ගහල ජිල්මාට් කරනව බං අපේ උන්දල. :growl::growl::growl:
    අපේ උන් හරි දස්සයි ඔය වැඩ වලට. :(
    ( උන්ගෙම බයික් එකක් වගේ හොඳටම වැඩේ කරල දෙන සර්විස් කාරයොත් ඉන්නව හැබැයි.. උන්ව හොයා ගන්න එක තමයි අවුල) :yes::yes::yes:

    උඹ කොයිකටත් මුලින්ම හොඳට වැඩ දන්න එකෙක්ට කියල කාබ් එක ගලවල බලපන්, :yes:
    ඒකෙ අවුලක් නැත්නම් අනිව වෑල් රබර් දෙකට බබා හම්බ වෙලා, ඒම උනොත් නම් එකක් රු.720 :cool: වෙන්නෙ, ඕකෙ වෑල් රබර් 2යි තියෙන්නෙ
    (135 එකේ නම් 4යි) :growl:
    වෑල් ගයිඩ් පාරක් දාල රබර් දෙක ගැහුවම වැඩේ ගොඩ.
    :yes::yes::yes::yes:

    වෑල් ග්‍රයින්ඩ් කරන්න නේද කිව්වේ.. :eek:වෑල් ගයිඩ් ගහන්න වෙන්නෑ නන්නත්තාර වෙනකම් දිව්වෙ නැත්නම්..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරිහරි ඕයි.. නටන්නේ නැතුව හිටු...:frown:

    රවුටර් කියල කියන්නේ ඕවට හැමතැනම... රවුටර් එකකුයි ස්විච් එකකුයු කලවමක්නේ අපි ගොඩක් රව්ටර් කියන්නේ..:yes:

    Router+Switch+Modem :yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    වෑල් ග්‍රයින්ඩ් කරන්න නේද කිව්වේ.. :eek:වෑල් ගයිඩ් ගහන්න වෙන්නෑ නන්නත්තාර වෙනකම් දිව්වෙ නැත්නම්..

    ඔව් මචං වෑල් ග්‍රයින්ඩ් තමයි. අකුරක් හුල‍ඟෙ ගිහින්. ;)
    පොඩ්ඩක් හරි ග්‍රයින්ඩ් කරල දැම්මම හිතට සැටිස්නෙ බං... :cool::cool:
    කාබ් එක අවුල් නැත්තන් ඌ දාපු වීඩියෝ එකට අනුව අනිව ඕක තමයි අවුල. :yes::yes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    රත්තරං;17455566 said:
    සුදු දුම කියන්නේ ඔයිල් පිච්චෙනවා
    කලු දුම කියන්නේ හරියට තෙල් පිච්චෙන්නේ නෑ.

    කලු දුමට බයවෙන්න එපා. සුදු දුම කියන්නේ දරු ප්‍රසූතිය ලගයි කියන එක:sorry::sorry:

    සුදු දුම දානවනම් ඇන්ජින් ඔයිල් අඩු වෙනවද කියල අවදානෙන් ඉන්න. මොකෙක් හරි සයිලන්සරේට ඔයිල් ඇල්ලුවට උදේට ස්ටාර්ට් කරපු ගමන්ම පිච්චිලා සුදු දුමක් එන්න තරම් සයිලන්සරේ රත් වෙන්නේ නෑ. උබට හොදටම ශුවර්නම් දුම සුදු දුමක් කියලා

    එක්කෝ ඇන්ජිමෙන් තෙල් පිච්චෙනවා
    පෙට්‍රල් වලට ඔයිල් කවලම්
    පෙට්‍රල් ශෙඩ් එකේ උන් ඩීසල් මිශ්‍ර කරල එහෙම මාටුද මීට කලින්?
    දුමේ අමුතු ගදක් තියෙනවද?
    උබ ඔය සංගෙඩිය උනාට පස්සේ කී පාරක් තෙල් ගැහුවද?
    වීදුරු බෝතලේකට පැට්‍රෝල් ඇදල බැලුවද?

    17000km නිසා මටනම් රින්ග් ගිහින් කියල ආත්මෙට හිතන්න බෑ. ගෑස්කට් එහෙම ඉන්දියාවෙන් ආවා වගේම ඇති. එක්කෝ කාබ් එකේ හුට්ටප්පරයක් (ඒත් සුදු දුම එන්න බෑනේ:confused::confused:) එක්කො මට බොහෝ දුරට විශ්වාසයි පැට්‍රල් අව්ලක්. ඒ අව්ල තියෙන පැට්‍රල් ඇවිත් කාබ් එකට පිරෙනවා (කාබ් එකෙත් මොකක් හරි වෙදකමක් කරල ඇති )
    කාබ් එකයි එයා ක්ලීනර් එකයි තිබුන සෙට් වෙන තැන තිබුන ලොක් එක තිබුනේ නෑ එතනින් ගැලවිලා තිබුනේ පස්සේ බලපු කෙනා තමා පෙන්නුවේ.
    ෂෙඩ් එකේ උන් නම් සැක කරන්න බෑ. කලින් ගහපු තෙල් තිබුනේ.
    දුම අමුතු ගදක් නම් නෑ කෝකටත් ආයෙත් බලන්නම්.
    මේක උනාට පස්සේ එක පාරක් තෙල් ගැහුවා. හැබැයි සර්විස් කරාට පස්සේ තෙල් කට්ට 3 ක් තිබුනා එක හරි ඉක්මනට ඉවර උනා 50 km වගේ.
    වීදුරු බෝතලේකට පෙට්‍රල් ඇදලා බැලුවේ නම් නෑ. එකත් කරලා බලන්නම්

    17000න් ඔයිල් බහිනවනම් එකම තැන වෑල් රබර් සවුත්තු වෙලා එතනින් බහින එක.:yes:

    අනේ මංදා.. කෙරවලට රේස් කලාම දුම එනවද දන්නෑ.

    ඔහොම ඉක්මනට නැතිවෙන දුම නම් වතුර. හැමදාම වතුර තියෙන්න බෑනේ...:baffled:
    කෙලවරට රේස් කරාම එහෙම දුමකුත් යන්නේ නෑ. සාමාන්‍ය දුමක් නම් පිටවෙනවා.
    හැබැයි එක දිගට 30 km වඩා ගිහින් නම් නෑ. 3 km තමා ගෙදර ඉඳල ෂොප් එකට එහෙම පොඩි දුරවල් තමා දුවන්නේ
    බලමුකෝ තත්වේ.. තෙල් කිරිල්ල කොහෝමද දන්නෑ පොර ආව තමා අහන්න වෙන්නේ..:)
    තෙල් කිරිල්ල නම් තාම කියන්න බෑ. මුලින්ම 1000 ක ගහල 160 වගේ තමා දිව්වේ.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කාබ් එකයි එයා ක්ලීනර් එකයි තිබුන සෙට් වෙන තැන තිබුන ලොක් එක තිබුනේ නෑ එතනින් ගැලවිලා තිබුනේ පස්සේ බලපු කෙනා තමා පෙන්නුවේ.
    ෂෙඩ් එකේ උන් නම් සැක කරන්න බෑ. කලින් ගහපු තෙල් තිබුනේ.
    දුම අමුතු ගදක් නම් නෑ කෝකටත් ආයෙත් බලන්නම්.
    මේක උනාට පස්සේ එක පාරක් තෙල් ගැහුවා. හැබැයි සර්විස් කරාට පස්සේ තෙල් කට්ට 3 ක් තිබුනා එක හරි ඉක්මනට ඉවර උනා 50 km වගේ.
    වීදුරු බෝතලේකට පෙට්‍රල් ඇදලා බැලුවේ නම් නෑ. එකත් කරලා බලන්නම්

    කෙලවරට රේස් කරාම එහෙම දුමකුත් යන්නේ නෑ. සාමාන්‍ය දුමක් නම් පිටවෙනවා.
    හැබැයි එක දිගට 30 km වඩා ගිහින් නම් නෑ. 3 km තමා ගෙදර ඉඳල ෂොප් එකට එහෙම පොඩි දුරවල් තමා දුවන්නේ

    තෙල් කිරිල්ල නම් තාම කියන්න බෑ. මුලින්ම 1000 ක ගහල 160 වගේ තමා දිව්වේ.

    කාබ් එකට වැඩේ දීල වගේ.. ශුවර්ද ඔය දැං තියෙන්නෙ උඹගෙම කාබ් එක කියල... :sorry::sorry::sorry:
    1000ක ගහල 160ක් දිව්ව කියන්නෙ 25ක් 26 ක්නෙ බං තෙල් කිරිල්ල,
    :shocked::shocked:
    බලපං ඕකට ඌ කාබ් 2ක් වත් සෙට් කරලද කියල... (ජොක් හොඳේ) :lol::lol::lol:
    මචං දන්න එකෙක්ට කියල ඕකෙ පෙට්‍රල් වහගනින්. උඹට තෙරෙනව නම් උඹම කරගනින්...
    :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාබ් එකයි එයා ක්ලීනර් එකයි තිබුන සෙට් වෙන තැන තිබුන ලොක් එක තිබුනේ නෑ එතනින් ගැලවිලා තිබුනේ පස්සේ බලපු කෙනා තමා පෙන්නුවේ.
    ෂෙඩ් එකේ උන් නම් සැක කරන්න බෑ. කලින් ගහපු තෙල් තිබුනේ.
    දුම අමුතු ගදක් නම් නෑ කෝකටත් ආයෙත් බලන්නම්.
    මේක උනාට පස්සේ එක පාරක් තෙල් ගැහුවා. හැබැයි සර්විස් කරාට පස්සේ තෙල් කට්ට 3 ක් තිබුනා එක හරි ඉක්මනට ඉවර උනා 50 km වගේ.
    වීදුරු බෝතලේකට පෙට්‍රල් ඇදලා බැලුවේ නම් නෑ. එකත් කරලා බලන්නම්

    කෙලවරට රේස් කරාම එහෙම දුමකුත් යන්නේ නෑ. සාමාන්‍ය දුමක් නම් පිටවෙනවා.
    හැබැයි එක දිගට 30 km වඩා ගිහින් නම් නෑ. 3 km තමා ගෙදර ඉඳල ෂොප් එකට එහෙම පොඩි දුරවල් තමා දුවන්නේ

    තෙල් කිරිල්ල නම් තාම කියන්න බෑ. මුලින්ම 1000 ක ගහල 160 වගේ තමා දිව්වේ.

    තෙල් කිරිල්ලත් බලලා කියන්නකෝ..

    හැමතිස්සෙම කෙරවලට රේස් කරල බලන්න එපා...

    ඔයිල් මට්ටම අවදානෙන් ටික දුරක් දුවල බලන්න ඔහොම..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හුටා ඔය කිව්වේ 1000ක් ගහලා 160ක් දුවද්දි ඉවර වුනා කියලද?:shocked:

    මං හිතුවේ තාම 160යි දිව්වේ කියලා...

    කාබ් එක කාබාසිනියා කොරල වගේ... පොඩ්ඩක් හරි පොරකට පෙන්නන්න මචෝ...

    කොහෙද ඉන්නේ..
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    තෙල් කිරිල්ලත් බලලා කියන්නකෝ..

    හැමතිස්සෙම කෙරවලට රේස් කරල බලන්න එපා...

    ඔයිල් මට්ටම අවදානෙන් ටික දුරක් දුවල බලන්න ඔහොම..

    ඇයි බං ඔය කියල තියෙන්නෙ 1000ක ගහල 160යි දුවල තියෙන්නෙ... :D
    මූට 4සිලින්ඩර් එකක කාබ් 4ක් සෙට් කරල දීල Sure එකටම
    :shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.