කොණ්ඩේ බැදපු චීන්නුන්ට කියන්න හොදා මේවා......
acess point එක නේද දැක්කේ එක කොහොමත් ඔකොම light blink වෙනවා නේ, ane manda
කොණ්ඩේ බැදපු චීන්නුන්ට කියන්න හොදා මේවා......
Torrent seed karana eva.. Ubalage router vage name meva advance router and acess points... 24/7 on karala thiyenne
Mekata nam ridila dywagena eyi..


තෝ මටද කියන්නේ...
ඕයි අකුණු ගැහුවට වත් අපි ඕෆ් කරන්නේ නෑ...ඩී ලින්ක් රවුටර් 3කුයි යූ ඒස් රොබොටික්ස් රවුටරේකුයි පිච්චුනාට පස්සෙ තමා මේ ඇස්.එල්.ටී. එක ගහන් ඉන්නේ...
![]()
අන්න අද උඹේ යාලුවෝ දෙන්නෙක්ම හම්බුඋනා..







කුකුලොස්
මාතලේ ගිහින් දැන් ටිකකට කලින් ආවේ.
අම්මටසිරි වෙන සිතලක්නේ තියෙන්නේ![]()
එහේ වහිනවලු නේද ලොවෙත් නැති වෙන්න.....??




මොකද කියන්නේ කට්ටිය Router වල photo දාමුද?![]()


http://novelheartbeat.com/wp-content/uploads/2013/06/happy-birthday-todd-lowe-L-i2MGNR.jpeg
අඩෝ අපිට කේක් ඕනා....... චානක...... අද ඉතින් ඔය බයික් එකේ ක්ලාස් යන සීන් එක අපි නොදන්නවයෑ.......![]()
![]()
හරිහරි ඕයි.. නටන්නේ නැතුව හිටු...
රවුටර් කියල කියන්නේ ඕවට හැමතැනම... රවුටර් එකකුයි ස්විච් එකකුයු කලවමක්නේ අපි ගොඩක් රව්ටර් කියන්නේ..![]()
wasangaama :- ඔහොම දුම දානවා මගේ හිතේ ප්ලග් අස්සෙන් ඔයිල් ටිකක් දැම්මහම..... සමහර සර්විස් වලදි ඔහොම ඔයිල් ටිකක් දානවා..... කාබන් කඩලා යන්න කියලා...... අනිත් කට්ටිය ආවහම හොද උත්තරයක් ලැබෙයි.....![]()