ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි බං ඔය කියල තියෙන්නෙ 1000ක ගහල 160යි දුවල තියෙන්නෙ... :D
    මූට 4සිලින්ඩර් එකක කාබ් 4ක් සෙට් කරල දීල Sure එකටම
    :shocked::shocked::shocked:

    පස්සෙ දැක්කේ... හොනට් එකක් වගේ තමා ඉතින්..:cool:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    මොකද කියන්නේ කට්ටිය Router වල photo දාමුද?:lol:

    මෙන්න බාන්ඩේ

    router ip 192.168.1.1
    access point ip 192.168.1.2
    dhcp range 192.168.1.100-110
    router dns

    2qs5cfm.jpg
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙන්න බාන්ඩේ

    router ip 192.168.1.1
    access point ip 192.168.1.2
    dhcp range 192.168.1.100-110
    router dns

    2qs5cfm.jpg

    මම කරේ මගේ පරණ WAN පැත්ත අකුණක් ගහල පිච්චුන router එක දිග Ethernet cable එකක් දාල ගෙදර එහා කොනේ සෙට් කරා repeater එකක් විදිහට :)

    දැන් මුළු area එකම cover :D Access point දෙකයි
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    මම කරේ මගේ පරණ WAN පැත්ත අකුණක් ගහල පිච්චුන router එක දිග Ethernet cable එකක් දාල ගෙදර එහා කොනේ සෙට් කරා repeater එකක් විදිහට :)

    දැන් මුළු area එකම cover :D Access point දෙකයි

    ela ela :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    කට්ටියගේ helmet දාපල්ලා

    මුලින්ම මගේ එක
    beon original මේක ගලවලා හෝදන්නත් පුළුවන්

    rmmohv.jpg
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කාබ් එකට වැඩේ දීල වගේ.. ශුවර්ද ඔය දැං තියෙන්නෙ උඹගෙම කාබ් එක කියල... :sorry::sorry::sorry:
    1000ක ගහල 160ක් දිව්ව කියන්නෙ 25ක් 26 ක්නෙ බං තෙල් කිරිල්ල,
    :shocked::shocked:
    බලපං ඕකට ඌ කාබ් 2ක් වත් සෙට් කරලද කියල... (ජොක් හොඳේ) :lol::lol::lol:
    මචං දන්න එකෙක්ට කියල ඕකෙ පෙට්‍රල් වහගනින්. උඹට තෙරෙනව නම් උඹම කරගනින්...
    :yes::yes:

    මචන් එතන මටත් පොඩි සැකයක් තියෙනවා බන්. තිබුන එකමද කියල. හැබැයි තාම එකපාරක් වත් ගැලෙව්වේ නෑ. සර්විස් කරන්න කලින් ඉන්ඩිකෙටර් එකේ බාර් 3 තිබුනේ 6 ඉඳල 3 ට අඩු වෙන්න ගියපු දුරට වඩා අඩු දුරකින් 3 ඉඳල ඉවර වෙන්නම නැති උනා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මචන් එතන මටත් පොඩි සැකයක් තියෙනවා බන්. තිබුන එකමද කියල. හැබැයි තාම එකපාරක් වත් ගැලෙව්වේ නෑ. සර්විස් කරන්න කලින් ඉන්ඩිකෙටර් එකේ බාර් 3 තිබුනේ 6 ඉඳල 3 ට අඩු වෙන්න ගියපු දුරට වඩා අඩු දුරකින් 3 ඉඳල ඉවර වෙන්නම නැති උනා.

    :shocked: කොහෙද උඹ ඉන්නේ....?? දන්න තැනකට පෙන්වලා බලවමු ලගක නම්...... :D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඊයේ බයික් එක 2000 කොලෙන් කපලා පොලිෂ් කළා සිංහලු...ට්න්කියේ පේන්ට් ඒක ගහලා අවුරුද්දකින් තමයි කපලා පොලිෂ් කලේ..දැන් දිලිසෙනවා..උරහිස් නෑ වගේ අද උදේ නැගිටිනකොට..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17457569 said:
    ඊයේ බයික් එක 2000 කොලෙන් කපලා පොලිෂ් කළා සිංහලු...ට්න්කියේ පේන්ට් ඒක ගහලා අවුරුද්දකින් තමයි කපලා පොලිෂ් කලේ..දැන් දිලිසෙනවා..උරහිස් නෑ වගේ අද උදේ නැගිටිනකොට..

    එල එල...:D මෙදාපාර ට්‍රිප යන්නැතෙයි කට්ටිය?
     
    Status
    Not open for further replies.