ඇයි බං ඔය කියල තියෙන්නෙ 1000ක ගහල 160යි දුවල තියෙන්නෙ...
මූට 4සිලින්ඩර් එකක කාබ් 4ක් සෙට් කරල දීල Sure එකටම![]()
පස්සෙ දැක්කේ... හොනට් එකක් වගේ තමා ඉතින්..

ඇයි බං ඔය කියල තියෙන්නෙ 1000ක ගහල 160යි දුවල තියෙන්නෙ...
මූට 4සිලින්ඩර් එකක කාබ් 4ක් සෙට් කරල දීල Sure එකටම![]()

මොකද කියන්නේ කට්ටිය Router වල photo දාමුද?![]()
පස්සෙ දැක්කේ... හොනට් එකක් වගේ තමා ඉතින්..![]()
මෙන්න බාන්ඩේ
router ip 192.168.1.1
access point ip 192.168.1.2
dhcp range 192.168.1.100-110
router dns
![]()
Access point දෙකයිමම කරේ මගේ පරණ WAN පැත්ත අකුණක් ගහල පිච්චුන router එක දිග Ethernet cable එකක් දාල ගෙදර එහා කොනේ සෙට් කරා repeater එකක් විදිහට![]()
දැන් මුළු area එකම coverAccess point දෙකයි

short forms adura ganna ba vage kassipuwata
350k kiyanne 350km kiyana eka
කාබ් එකට වැඩේ දීල වගේ.. ශුවර්ද ඔය දැං තියෙන්නෙ උඹගෙම කාබ් එක කියල...
1000ක ගහල 160ක් දිව්ව කියන්නෙ 25ක් 26 ක්නෙ බං තෙල් කිරිල්ල,
බලපං ඕකට ඌ කාබ් 2ක් වත් සෙට් කරලද කියල... (ජොක් හොඳේ)
මචං දන්න එකෙක්ට කියල ඕකෙ පෙට්‍රල් වහගනින්. උඹට තෙරෙනව නම් උඹම කරගනින්...![]()
මචන් එතන මටත් පොඩි සැකයක් තියෙනවා බන්. තිබුන එකමද කියල. හැබැයි තාම එකපාරක් වත් ගැලෙව්වේ නෑ. සර්විස් කරන්න කලින් ඉන්ඩිකෙටර් එකේ බාර් 3 තිබුනේ 6 ඉඳල 3 ට අඩු වෙන්න ගියපු දුරට වඩා අඩු දුරකින් 3 ඉඳල ඉවර වෙන්නම නැති උනා.
කොහෙද උඹ ඉන්නේ....?? දන්න තැනකට පෙන්වලා බලවමු ලගක නම්...... 
ජන්තු අයියා;17457569 said:ඊයේ බයික් එක 2000 කොලෙන් කපලා පොලිෂ් කළා සිංහලු...ට්න්කියේ පේන්ට් ඒක ගහලා අවුරුද්දකින් තමයි කපලා පොලිෂ් කලේ..දැන් දිලිසෙනවා..උරහිස් නෑ වගේ අද උදේ නැගිටිනකොට..
මෙදාපාර ට්‍රිප යන්නැතෙයි කට්ටිය?කොහෙද උඹ ඉන්නේ....?? දන්න තැනකට පෙන්වලා බලවමු ලගක නම්......
![]()
එල එල...මෙදාපාර ට්‍රිප යන්නැතෙයි කට්ටිය?
එල එල...මෙදාපාර ට්‍රිප යන්නැතෙයි කට්ටිය?
කෝ යකෝ හෙල්මට් එකේ ෆොටෝ

බඩෝ මේක දාන්න එළකිරි එකේ profile එකට
![]()











