EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Good Morning කොකටුවනි සහ කෙකටියනි.... :P

    අතීතය හා වර්තමානය

    anXQbYL_700b.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ ප්‍රස්නේ බක්කට .....
    අනික් ය දන්නේ නැහැ .....

    පාන් කර වෙන්නෙයි , ගෑනු ළමයා ප්‍රෙග්නන්ට් වෙන්නෙයි එකම හේතුවක් හින්දා නේද ?

    නියමිත වෙලාවට එලියට නොගැනීම.. :D
     
    :frown: මාමා.....?? :growl: තෝ HP හුචක්කුවක් අරගනින් මුලින්ම..... එතකොට හේතුව ඉබේම තේරුන් යයි...... රෙද්ද.... :angry:

    දෑන් අපේ මුලු ඔෆිස් එකේම එච් පී තමා කිසිම අවුලක් නෑ:P

    දැන් එන ඩෙල් ඒවත් චොරද මන්ද..ඔෆිස් එකෙන් එකක් දුන්නා..i5 4th gen එකක්..ඒ වුනාට මෙලෝ ලකයක් නෑ....:(:(

    කොහෙද අලුත් ඔෆිස් එක

    P.M එකක් දැම්ම
    ඒකෙ තියෙනවා නම්බර් එක
    ඒකට සල්ලි දාමු
    ස්තුතී බන්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුරාවේ ඇති ගුණයත්
    එහි මනා රසයත්
    බොන උතුමෝ මිසක්
    නොබොන ගොන්තඩ් කෙසේ දනිතත් .....

    අදනම් ගැහුවේ ඩි ඩි ..... එච්චරම අවුල් නැහැ :nerd:


    7nTnr.png


    උඹේ කටේ හොඳ ලස්සන _____________ අතුල්ලවන්න වටිනවා කියපු කතාවට.

    (හිස් තැන පුරවා ගනිං ඕනා හැටියට) :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=1645422

    මේක 100% ඇත්ත සීන් එකක් කියල වෙරිෆයි කරා
    ඉතින් අපි පොඩි කලෙක්ශන් එකක් දාල උදව්වක් කරන්න ඉන්නෙ


    :rolleyes: ගම්පහ ඔච්චර දුප්පත් පාසලක් තියෙනවා කියලා ඈහුවමයි. ගම්පහ කියන්නේ දැන් කොළඹ වගේනේ......??

    දැන් කොහොමෑ ඕක වෙන්නේ.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් එන ඩෙල් ඒවත් චොරද මන්ද..ඔෆිස් එකෙන් එකක් දුන්නා..i5 4th gen එකක්..ඒ වුනාට මෙලෝ ලකයක් නෑ....:(:(

    :baffled: ඩෙල් ටිකක් කේස් ආවා මේ ටිකේ....... :baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rolleyes: ගම්පහ ඔච්චර දුප්පත් පාසලක් තියෙනවා කියලා ඈහුවමයි. ගම්පහ කියන්නේ දැන් කොළඹ වගේනේ......??

    දැන් කොහොමෑ ඕක වෙන්නේ.....?? :rolleyes:

    එකවුන්ට් නම්බර් ඒක දෙන්නම් සල්ලි යවන්නයි තියෙන්නේ.....:cool::cool::yes: