EK Married Club-11

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කිබුලෝ මේක බලන උන් රේඩියෝ අහන්න එන්නේ නැහැනේ. ඕක දන්නා මන්ඥන් උයනේ. උන් තමයි රේඩියෝ අහන්න එන්නේ වැඩිපුරම
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම පුදුම වෙන්නේ නැ සහෝ......
    “ගොකටු පදුරකින් කිසිවිටෙකත් මුද්‍රික ඵල නෙලා ගත නොහැකිය“ කියන කිව්වේ ජේසුස් තුමන්.........
    ඒ ඔබ වැනි අයවළුන් ගැන.............:oo:

    මම නාලා එන්නම් ලිඳට පැනලා.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔයි. ඒ කියන්නේ මේ එහා පැත්තේ නේ. මේ වාලුකාරාම පාරේ කඩයක් තියෙනවා. ඒකෙන් මම කාලා නෑ හැබැයි.

    ඔව් ඔව්..එහා පැත්ත තමා...ඒ පාරේ කඩ දෙකක්ම තියෙනවා...වැඩක් නෑ බං...:(:(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම පුදුම වෙන්නේ නැ සහෝ......
    “ගොකටු පදුරකින් කිසිවිටෙකත් මුද්‍රික ඵල නෙලා ගත නොහැකිය“ කියන කිව්වේ ජේසුස් තුමන්.........
    ඒ ඔබ වැනි අයවළුන් ගැන.............:oo:

    සින්දු ටික ගැන කියන ගමන් යනවා කියලත් කියලා නෙහ්.....:oo::oo::oo: අර සමුගැනීමේ ගීතය නම් දාන්න එපා....මෙන්න වැන්දා...ඇයි අෆ්ෆා දැන් ඕක අපි දන්නවනේ යනවා කියලා අපිට එපා කරවන්නේ මොකද ඒ?:oo::oo:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කිබුලෝ මේක බලන උන් රේඩියෝ අහන්න එන්නේ නැහැනේ. ඕක දන්නා මන්ඥන් උයනේ. උන් තමයි රේඩියෝ අහන්න එන්නේ වැඩිපුරම. මේ කේ එන්නේ උරාජ් , ගීත විතරයි නෙහ්
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    [FONT=&quot]අපි හැගුම් වලට ඉඩ දි මොහොතක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉඩ ලබා ගනිමු තරමින් වියතක්............

    [/FONT]
    [FONT=&quot]අඹ ගස් යට මල් හැලිලා[/FONT][FONT=&quot]තිබුණ ඒ දවසේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අම්මා නැති මට කිරි අම්මා වී[/FONT][FONT=&quot]සිටි අක්කා ගේ නෙත් වහලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපි ඈතට ඈතට[/FONT][FONT=&quot]පා නැගූ අයුරු කොතරම් සොදුරුද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අරුණලු පැතිරෙන හිමිදිරි යාමේ[/FONT][FONT=&quot]ක[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]බක් මී මලේ[/FONT][FONT=&quot]බඹරු නටන මොහොතක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දිනෙක හුරු බැස යන වෙලාවක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හද පායාලා[/FONT][FONT=&quot]තිබුන ඉසව්වක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මගේ[/FONT][FONT=&quot]හෙවනැල්ල වගේ[/FONT][FONT=&quot]ඔබ මගේ ළගින් සිටි හැටි..........!!!! ඔබ මගේ[/FONT][FONT=&quot]හිත ගාව දග කලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කුරුල්ලන්ට ගි ගයන්න[/FONT][FONT=&quot]මට කියා දුන්න ඔබ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මගෙ හද ඔබ ළග[/FONT][FONT=&quot]කියල කිව්වේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මගේ මනෝ මන්දීරේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මදු රස වෑහෙනා ආදර නැකත[/FONT][FONT=&quot]ගැන[/FONT][FONT=&quot]හීන හතක්[/FONT][FONT=&quot]මගේ හද තුල මවලා.හිනැහෙන්න රෝමියෝ මමයි[/FONT][FONT=&quot]කියල මම හිතුවේ ඒ මොහොතෙදී.........!!! නමුත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හෝපලු වන පෙත කම්පිත කරවන[/FONT][FONT=&quot]තරම් හදේ සුසුමක් රදවලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පෙම්බර මධූ මගේ[/FONT][FONT=&quot]ඔබ මගෙන් වෙන් ව ගියේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තනි තරුවේ-ඔබත් ඔහොම ඔතැන ඉන්න[/FONT][FONT=&quot]කියලවත් නෙවෙයි.[/FONT][FONT=&quot]ඔබෙ දෙතොලග සිනහා[/FONT][FONT=&quot]සදට අහස ආදරේ දෝ[/FONT][FONT=&quot]කියල අහද්දිත් අපේ[/FONT][FONT=&quot]ප්‍රේම පරාදීසේ[/FONT][FONT=&quot]මැකිල ගිය හැටි............අහිමි වුණත් නුඹ ළදේ-මට අඩන්න අවසර නෑ[/FONT][FONT=&quot]කියල මම දන්නවා.[/FONT][FONT=&quot]තරු අත් අකුරින්[/FONT][FONT=&quot]ඔබට ලියා එව්ව හීන[/FONT][FONT=&quot]තොටුපල අයිනේ[/FONT][FONT=&quot]බිදෙන දිය රැල්ලක් වගේ ‍බිදිල ගිය හැටි......!!!!ඉතින්[/FONT][FONT=&quot]තනි වෙන්නට මගේ ලොවේ[/FONT][FONT=&quot]මට ඉඩ දීල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කණ කැස්බෑ නෙත බලා ඉදිනවා[/FONT][FONT=&quot]වගේ ඔබ ගැන පැතුම් පතන්නට මට ඉඩදීල ඔබ[/FONT][FONT=&quot]කුරුල්ලන්ට ගී ගයන්න[/FONT][FONT=&quot]ගියත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එපා හිරු පායන්න - අදින් පසු මගෙ ලොවට - අදයි අවසන් දවස[/FONT][FONT=&quot]කියන්නට තරම් මම බොළද වෙන්නේ නෑ........[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සද හිරු තරු මැද පොකුරු ගැහී යන[/FONT][FONT=&quot]සලෝලයිඩ් ලෝකයක් නොවන මේ ජීවිතේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිහිල් සුලං රැල්ලේ[/FONT][FONT=&quot]පාවෙලා යන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මම ඉඩ දෙන්නේ නෑ........[/FONT][FONT=&quot]දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ[/FONT][FONT=&quot]වගේ මේ පොළවේ මිනිස්සුන් ගේ දෙනෙතින්[/FONT][FONT=&quot]සෝක සැනසුම් වේදනාවන්[/FONT][FONT=&quot]පිසදා දාන්න කෙනෙක් නැති නිසා ම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෝහෙන් මුලා වෙලා[/FONT][FONT=&quot]ඉන්නේ නැතුව මම යනවා[/FONT][FONT=&quot]අපි ඔක්කොම රජවරු[/FONT][FONT=&quot]වෙන දිනයක් ගැන වෙහෙසෙන්න. ඒක[/FONT][FONT=&quot]මියුරු කල්පනා[/FONT][FONT=&quot]වක් නොවුණත් මම දන්නවා[/FONT][FONT=&quot]නංගියේ-මල්ලියේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]රූකඩ මඩු යාග පොලේ[/FONT][FONT=&quot]වගේ අපට බහුරූ කෝලම් පෙන්නන උන්ට[/FONT][FONT=&quot]සගවා ගනු මැන ඔබෙ රුව[/FONT][FONT=&quot]කියල අභියෝග කරන්න.නීල නුවන් යුගින් බලන්[/FONT][FONT=&quot]කිව්වට මීනලට එහෙම බලන්න බැරි බව මම දන්නවා.[/FONT][FONT=&quot]මාලනියේ[/FONT][FONT=&quot]නුඹලා කී දාහක් මේ[/FONT][FONT=&quot]ගොළු මූදේ මුතු ඇටේ[/FONT][FONT=&quot]මත දුක් විදිනවද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]හත් වලල්ල කන්ද කපා[/FONT][FONT=&quot]එන වෙලාවක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සෝක සැනසුම් වේදනාවන්[/FONT][FONT=&quot]තුරන් කරලා දාන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හිත මිතුරු සුලග- ළග එන වැහි වලාවට කියන්[/FONT][FONT=&quot]පුලුවන් තරම් වහින්නට කියලා.[/FONT][FONT=&quot]උදා ලා හිරු[/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot]අදුර බිදින්ට රැයක් දවාලූ[/FONT][FONT=&quot]කාලය ඇවිල්ලා...........[/FONT]
    [FONT=&quot]වැවකට මුලයි දාසෙන් ලා බිහි වීම[/FONT]
    [FONT=&quot]දුකකට මුලයි බුදදස් ලා නොලැබීම[/FONT]
    [FONT=&quot]සාගතයට මුලයි දහඩිය නොසැලීම[/FONT]
    [FONT=&quot]පැරකුම්බා දවස සිහලුන් නැතිවීම[/FONT]




    05/12/2014 දින රාත්‍රී 7.30ට ජාලගත වන “සසල හද විල් තෙර“ ගැන හැදින්වීමකි!!!!
    ස ප්‍රසංගය...:rolleyes::rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුලෝ මේක බලන උන් රේඩියෝ අහන්න එන්නේ නැහැනේ. ඕක දන්නා මන්ඥන් උයනේ. උන් තමයි රේඩියෝ අහන්න එන්නේ වැඩිපුරම
    උඹ දාපං......
    උපුටා ගැනීමේ අයිතිය තියනව රසිකයන් හට............
    සින්දු ටික ගැන කියන ගමන් යනවා කියලත් කියලා නෙහ්.....:oo::oo::oo: අර සමුගැනීමේ ගීතය නම් දාන්න එපා....මෙන්න වැන්දා...ඇයි අෆ්ෆා දැන් ඕක අපි දන්නවනේ යනවා කියලා අපිට එපා කරවන්නේ මොකද ඒ?:oo::oo:
    ඒ ඉතිං හැකියාව තමා.....
    සියුම් පිහි තලයක් අරං අනින්නේ නැතුව ගැඹුරට ඉරන්න පුළුවන් නම් ඒක තමා හැකියාව...........:baffled:
    මම යනව කියන එකත් හීනියට ම කිව්වා...........:yes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කව්ද බං ඒකෙන් කන්නේ..ස්පෙෂල් සීන් එකකට වගේ අවුලක් නෑ...:D:D
    හැමදාම කන්න සල්ලි නෑ ඉතින්....:sorry::sorry:
    ඒක නේන්නම් කිව්වේ
    ඒක තමා යකෝව් පැහැදිලිව අහපං කීවේ. NSB එක ඉස්සරහා තියෙනවා නෙලුම් කොලය කියලා එකක්. ඒකට පලයං. ඩුප්ලිකේශන් එකේ කඩ නෑ. ගාලු පාරේ තමා දිගටම තියෙන්නේ. මගේ නම් ප්‍රියතම ඉන්දු සිලෝන් එක. :yes: ඒක වෙජිටේරියන්. :cool:
    උඹ වෙජිටේරියන් ද?:oo:
    මාත් ලියනවා එකක් ඔයාට.....:oo::oo:

    :oo::oo: දන්නෙත් නැහැ..එනවා මෙතන



    මේ ඉන්නවද පාඩුවේ.....:angry::angry:

    එනවා මෙතන කිව්වේ කොතනද?:baffled::baffled::baffled::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හද සදා කදුළින් පුරවන මගේ ආත්ම කථනය.....................


    වසන්තයේ මල්..................




    [FONT=&quot]වසන්තයේ මල් - සුපිපුණ[/FONT]
    [FONT=&quot]සුන්දරතාවය - ඉහිරුණ[/FONT]
    [FONT=&quot]හද මඩලට .........[/FONT]
    [FONT=&quot]කවුදෝ.....[/FONT]
    [FONT=&quot]ආවා..............................[/FONT]

    [FONT=&quot]මල් පෙති සිඹ - සිනා රැගෙන[/FONT]
    [FONT=&quot]මල සිද බිද - යන්ට ගියා......................[/FONT]
    [FONT=&quot]හද දුක ගාවා..................[/FONT]
    [FONT=&quot]කවුදෝ.............[/FONT]
    [FONT=&quot]ආවා.................................[/FONT]

    [FONT=&quot]හස අංගනාවන් සේ - සද දිය මැද ගිනි දී[/FONT]
    [FONT=&quot]කිරි සිහිනෙක මා රදවා - කොහිදෝ ඇදුනේ..........[/FONT]
    [FONT=&quot]නීල කැළුම් - ගලා හැලෙන[/FONT]
    [FONT=&quot]ඉදු නිල් මිණි දෑස වසා[/FONT]
    [FONT=&quot]මගේ දෝතට - නෑවිත් නුඹ[/FONT]
    [FONT=&quot]කොහිදෝ බැදුනේ...............................[/FONT]

    [FONT=&quot]හිරු මැළවුණ හැන්දෑවේ - අදුරට ගුලි වී[/FONT]
    [FONT=&quot]මධු බදුනට හාදු දි දී - හිදිනා යාමේ[/FONT]
    [FONT=&quot]නෙතු කදුළින්- බොද කළ ඒ[/FONT]
    [FONT=&quot]අතීතයේ - හීන පැළට[/FONT]
    [FONT=&quot]මා කැදවා යන්නට නුඹ[/FONT]
    [FONT=&quot]ඇයි දෝ ආවේ.............................?????????????????????????[/FONT]

    [FONT=&quot]අප්‍රකාශිත ප්‍රේමයකින් නැගෙන ලසෝ ගින්නෙහි තිත්ත මුද්‍රික පානය, මේ කියවන මා සොයුරු, සොයුරියනි, නුඹලා පානය කර ඇද්ද? මා එවන් ප්‍රේමයක හලා හල තිත්ත මුද්‍රික පානයක ඔඩමක්, මාගේ යෞවනයේ දී එහි අඩියට ම රස බලා ඇත්තෙමි. ඒ අත්දැකීම ගැන කියවෙන මේ ගීතය සැබවින් ම සකියෙනි, මාගේ ආත්ම ප්‍රකාශනය බදුය. ඉදින් ඒ ආත්ම ප්‍රකාශය ගැන විචාරයක් වසර දශකයකට පසුව නුඹළා ගේ විදුම පිණිස ගෙන ඒමය මාගේ මේ වෑයම.[/FONT]

    [FONT=&quot] ඇය මට මුලින් ම මුණ ගැසුනේ මා උසස්පෙළ සදහා සූදානම් වන මාගේ භද්‍ර යෞවනයේ පසුවන අවධියේදිය. ඇය අක්බමරු කෙස් කළඹකින් හෙබි, වරක් දුටුවකු ගේ හදෙහි ඉම දක්වා විනිවිද ගොස් තැන්පත් වන තරම් වූ අකාස්මික තුගු නෙත් සගලකින් හෙබි, නිතොරව ම සිහින් හසරැල්ලකින් මුව පොබයාගෙන සිටි පියකරු වූ යෞවනියකි. ඒ වන විට ද මා ප්‍රේම තාපයකින් වෙළෙවිව පසුවූයෙමි. ඒ පෙම අවසන් වූයේ, අවාසනාවන්ත ලෙස දේශපාලනමය හේතු මතය. ඇය ඒ ගැන දැන සිටියා පමනක් නොව, ඒ ගැන මා වැටී සිටි දුක්ඛදායක මනෝභාවයෙන් මිදවීමට ද ළබැදි යෙහෙළියක ලෙස මා හට උපදෙස් දුන්නාය. ඒ නිසා ම ඇය ගැන උපන් ඇය ගැන පෙම් සිතුම් මා හදෙහි සගවාගෙන උන් මුත්, ඇගේ ළගම යෙහෙළිය ඒ ගැන දැන සිටියාය. නමුත් ඇය කුමන කරුණක් නිසා දෝ ඒ පිළිබද ව තම යෙහෙළියගෙන් සැගවූ වාය. උසස් පෙළ අහවර කළ මා මේ රටෙහි ආක්ෂාවට සම්බන්ද යම් තැනක, මාගේ දිවිය අනතුරේ හෙළන රැකියාවක නිරතව සිටියෙමි. අවාසනාව මා පසුපස නොක්ව ලුහුබැද ආවේ ඒ වකවානුවේ ය. ඇය පිළිබද ව තිබූ සෙනෙහස කියා ගන්නට තබා, ජීවිතය පිළිබදව ද විශ්වාසයක් නොතිබි ඒ වකවානුවේ දී ම, උසස් අධ්‍යාපනය සදහා ඇය මවුබිම හැර ගියාය. ඇය හා මාගේ තිබූ සියලු ම සබදතා බිදවැටිණි.[/FONT]

    [FONT=&quot] මහා බැංකු ගොඩනැගිල්ලට මූලෝත්පාඨනය වන තරම් වූ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ ඒ අවධියේය. ඒ ප්‍රහාරය ඇය වෙත ද, ඇගේ යෙහෙළිය වෙත ද අදුරම ගෙන ආවේය. ඒ ප්‍රහාරය ඇගේ පියාණන් ඇගෙන් උදුරා ගත් අතර, ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය කර්මය හදාරමින් සිට නිවාඩුවකට මෙහි පැමින සිටි ඇගේ යෙහෙලිය ගේ ප්‍රියයා ඉනෙන් පහල අකර්මණ්‍ය වූ අබ්බගාතයෙක් බවට පත් කරන ලදී. (නමුත් සියලු නෑදෑයන් ගේ අසතුට මැද ඒ උදාර තරුණිය ඔහු හා විවාහ වූවාය. ඒ පෙමෙහි මහිමය නිසා දෝ, පසු කළක ඔහු යථා තත්ත්වයට පත් වූවා පමණක් නොව, වෛද්‍යවරයෙක් ලෙස හමුදා සේවයට එක් වී දේශය වෙනුවෙන් තම අත්‍යුත්තම සේවය ද පිදීය) තිබු තත්ත්වයන් මත සියලු වෙර මා හට මාගේ සේවය වෙනුවෙන් කැපකිරීමට සිදු වූ බැවින්, හදෙහි වූ තුවාල කැළළ පමණක් දරා මම තනිවීමි.[/FONT]

    [FONT=&quot] එයින් වසර අටකට මසු මම මාගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වූයෙමි. (රතු සොයුරන්ට කීර්තිය අත්වනු පිණිස අප වසර තුනක් උසස්පෙළින් පසුව ‍විශ්ව විද්‍යාලයට යා නොහී ගෙදර සිටි බව ඔබට මතක යයි සිතමි!) උපාධි ප්‍රදානෝත්සව පුස්තකයේ තිබූ නමක් නිසා මා ඒ මොහොතේ වෙළෙවිව ගියෙමි. ඒ ඇ ගේ නමයි. ඇය මගේ විශ්ව විද්‍යාලයේ ම පශ්චාත් උපාධිය හදාරා ඇති බව මා දැන ගන්නේ ඒ මෙහොතේය. මා හදවත පත්ලෙන් ම ආලය කළ ඇය වසර දෙකක් ම මා අසලම රැදී සිට ඇති බව මා දැන ගත්තේ ඒ මොහොතේය.[/FONT]
    [FONT=&quot] උපාධි සන්නාම පැළද මා දිව ගියේ මාගේ මවුපියන් දක්නට නොවේ. මා මුසපත් කළ ඒ පෙම හිමි ඇය දකින්නටය. ඇය මා දුටුවනින් ම හදුනා ගත්තාය. අර සිහින් සහරැල්ල මා නැවත දුටුවෙමි. ඇගේ තුගු නෙත් සගලේ තිබූ අකාස්මික ජ්වලිතය මා නැවත ද දුටුවෙමි. නැවත ද සිය ආචාර්ය උපාධිය සදහා අග්නිදිග කලාපීය රටකට යන බව කියමින් ම, ඒ නෙතින් ම කතා කරමින් ඇය ඇගේ ප්‍රියයා හට මා හදුන්වා දුන්නාය!!!! මගේ මුලු ලොව ම මොහොතකට නැවතුනු සැටියක් මට හැගිණි. මා සිරුර විනිවිද මූනිස්සම් ගිය ද මා එතරම් වේදනාවක් විද නැත්තෙමි. යුධ අගල වල කටු කම්බි මා සිරුරු මස හාරා ගිය ද මා එතරම් වේදනාවක් විද නැත්තෙමි. නමුත් ඒ සිනහව, ඒ මොහොතේ දී මා හද විනිවිද ගොස්, තියුනු වූ සැතකින් මා හද මොහොතකින් කීතු, කීතු ව දැදුරු කළ සැටි...........!!!![/FONT]

    [FONT=&quot] අතීතයේ දී මා දුටු ඒ සිහිනය නැවත මා නෙත් අද්දරට කැදවා, ඇය නැවතත් යන්නට ගියාය. ඒ විදි සොදුරු පහරින් පෑරුනු මා හදෙහි වූ තුවාලය තවමත් සුව වී නැති බව දෙවියෝ දනිති. ඒ වේදනාව නම් සොයුරනි, කිසි දිනෙක හදවතකින් අකා මකා ලිය හැක්කක් නොවේ.[/FONT]
    [FONT=&quot]මේ ගීතයේ කියවෙන්නේ ද එයයි. මාගේ මුළු කතාවම එහි ඇත. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය විද්‍යාර්ථියෙකු සහ [FONT=&quot]ම[FONT=&quot]ග[FONT=&quot]ේ සන් මිතු[FONT=&quot]රෙකු [/FONT][/FONT][/FONT][/FONT] වන [FONT=&quot]තිළිණ රුවන් මළල[FONT=&quot]ස[FONT=&quot]ේකරයන්[/FONT][/FONT][/FONT] ඒ කෙසේ දැන සිටියා දැයි මම තවම මගෙන් ම පැණැසෙමි. මා හද පාරන ස්වරයෙන්, එහි ම විද්‍යාර්ථියෙකු වන ඉමාන් පෙරේරා මෙය කෙසේ ගායනා කලේ ද යන්න මම අදත් මගෙන් ම විමසමි. එකල “නල මදු සුවද” නමින් පැවැත්වුනු ජපුරේ සාහිත්‍ය උළෙලේ දී මෙය හොදම ගීත රචනයට හිමි මහගම සේකර සම්මානයෙන්, සුගායනීය ග[FONT=&quot]ා[/FONT]යනයට හිමි අමරදේව සම්මානයෙන් සහ කර්ණ රසායනීය සංගීතයට හිමි කේමදාස සම්මානයෙන් පිදුම් ලැබු බව මම දනිමි.[/FONT]නමුත් මේ පද වැල.....එය කෙසේ තිළිණ ගේ පෑන් තුඩින් මෙලොව එළිය දුටුවේ ද යන්න, තවම මා මගෙන් ම අසමි...........
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වසන්තයේ මල් - සුපිපුණ[/FONT]
    [FONT=&quot]සුන්දරතාවය - ඉහිරුණ[/FONT]
    [FONT=&quot]හද මඩලට .........[/FONT]
    [FONT=&quot]කවුදෝ.....[/FONT]
    [FONT=&quot]ආවා..............................[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]එසේය. ඇය මා හද ඉම වෙත ආවේ ද එලෙසමය. ඒ භද්‍ර යෞවනයයි. සොදුරු සිතුම් හද පොබයන කාලයයි. ඒ හද මඩලට ආ ඇය..............................[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මල් පෙති සිඹ - සිනා රැගෙන[/FONT]
    [FONT=&quot]මල සිද බිද - යන්ට ගියා......................[/FONT]
    [FONT=&quot]හද දුක ගාවා..................[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඇය නොපෙනී ගියේ ද එළෙසමය. සේයාවක් වත් නොතබා ඇය දුරු රටකට ගියේ ද එළෙසමය...........[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]හස අංගනාවන් සේ - සද දිය මැද ගිනි දී[/FONT]
    [FONT=&quot]කිරි සිහිනෙක මා රදවා - කොහිදෝ ඇදුනේ..........[/FONT]
    [FONT=&quot]නීල කැළුම් - ගලා හැලෙන[/FONT]
    [FONT=&quot]ඉදු නිල් මිණි දෑස වසා[/FONT]
    [FONT=&quot]මගේ දෝතට - නෑවිත් නුඹ[/FONT]
    [FONT=&quot]කොහිදෝ බැදුනේ...............................[/FONT]

    [FONT=&quot]ජීවි‍තයේ ඉම ඇය සමග දකින්නට සිටි මා හට, ඒ කිරි සිහිනය පමණක් ම ඉතිරි විය. සොදුරු සද මැද ගිනි මෙළවූයේ ඒ වියෝවමය. ඒ නෙතු යුග, හද තුළ සදා තැන්පත් ව ඇති සොදුරු නෙතු යුග, සිහිවන සෑම විටකම, ළසෝ ගින්නක් ම හද තුල අවුළුවන්නකි. මගේ දෝතට නෑවිත්, ඇය කොතැනක ද බැදුනේ? මිහිරි සිනාවකින් මුව පොබයා නෙ ම ඇය සිය අනාගත සහකරුවා මට හදුන්වා දුන් මොහොතේ, මා මගේ සිතින් ඇසුවේ ද ඒ පැණය මය.........[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]හිරු මැළවුණ හැන්දෑවේ - අදුරට ගුලි වී[/FONT]
    [FONT=&quot]මධු බදුනට හාදු දි දී - හිදිනා යාමේ[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ රුදුරු අත්දැකීමෙන් පසුව මා මිදි පැන් ඔඩමේ පත්ලටම, දින ගනනක් කිමිදුනු බව නොවලහා කියමි. ඒ, ඒ නෙතින් ලද පහර දරා ගන්නට නොහැකිවය................[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]නමුත් කෙනෙකු ගේ මුලු ජීවිත අත්දැකීමක් ම මෙසේ නැවත ගායනය වීම මම ආශ්චර්යයක් ලෙස දකිමි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මා තවමත් මගේ හදින් අසන්නේ එකම පැණයකි. එය පිළිතුරු නැති පැණයක් වී සදා මා ළග රැදෙනු ඇත.[/FONT]

    [FONT=&quot]නෙතු කදුළින්- බොද කළ ඒ[/FONT]
    [FONT=&quot]අතීතයේ - හීන පැළට[/FONT]
    [FONT=&quot]මා කැදවා යන්නට නුඹ[/FONT]
    [FONT=&quot]ඇයි දෝ ආවේ.............................?????????????????????????[/FONT]
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උඹ දාපං......
    උපුටා ගැනීමේ අයිතිය තියනව රසිකයන් හට............

    ඒ ඉතිං හැකියාව තමා.....
    සියුම් පිහි තලයක් අරං අනින්නේ නැතුව ගැඹුරට ඉරන්න පුළුවන් නම් ඒක තමා හැකියාව...........:baffled:
    මම යනව කියන එකත් හීනියට ම කිව්වා...........:yes:

    :sorry::sorry::sorry: මටත් තේරුනේ ගයාන් කිවුවට පස්සේ..ආයෙම කියෙවුවා

    :no::no::no:
    රි ප්‍රසංගය:P

    :rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුලයියේ....:shocked:

    වෙලාව නැවතුනා වගේ වුනා... කියන්න දෙයක් නොදනී...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හද සදා කදුළින් පුරවන මගේ ආත්ම කථනය.....................


    [FONT=&quot]නෙතු කදුළින්- බොද කළ ඒ[/FONT]
    [FONT=&quot]අතීතයේ - හීන පැළට[/FONT]
    [FONT=&quot]මා කැදවා යන්නට නුඹ[/FONT]
    [FONT=&quot]ඇයි දෝ ආවේ.............................?????????????????????????[/FONT]


    කිඹුලාගේ මොලයේ කැනබිනොයිඩ් සංග්‍රාහක සෑහෙන්න උත්තේජනය වී ඇති බවක් පෙනේ. ටෙට්‍රහයිඩ්‍රොකැනබිනෝල් සංඝටකයෙන් ස්වල්පයක් ලැබී ඇති බව ද එයින් නිගමනය කල හැක.

    බයි ද වේ..
    මාත් එන්නද?

    :rolleyes:
     
    Last edited: