[FONT="]අපි හැගුම් වලට ඉඩ දි මොහොතක්[/FONT][FONT="], [/FONT][FONT="]ඉඩ ලබා ගනිමු තරමින් වියතක්............
[/FONT]
[FONT="]අඹ ගස් යට මල් හැලිලා[/FONT][FONT="]තිබුණ ඒ දවසේ[/FONT][FONT="], [/FONT][FONT="]අම්මා නැති මට කිරි අම්මා වී[/FONT][FONT="]සිටි අක්කා ගේ නෙත් වහලා[/FONT][FONT="], [/FONT][FONT="]අපි ඈතට ඈතට[/FONT][FONT="]පා නැගූ අයුරු කොතරම් සොදුරුද[/FONT][FONT="]? [/FONT][FONT="]අරුණලු පැතිරෙන හිමිදිරි යාමේ[/FONT][FONT="]ක[/FONT][FONT="],[/FONT][FONT="]බක් මී මලේ[/FONT][FONT="]බඹරු නටන මොහොතක[/FONT][FONT="], [/FONT][FONT="]දිනෙක හුරු බැස යන වෙලාවක[/FONT][FONT="], [/FONT][FONT="]හද පායාලා[/FONT][FONT="]තිබුන ඉසව්වක[/FONT][FONT="], [/FONT][FONT="]මගේ[/FONT][FONT="]හෙවනැල්ල වගේ[/FONT][FONT="]ඔබ මගේ ළගින් සිටි හැටි..........!!!! ඔබ මගේ[/FONT][FONT="]හිත ගාව දග කලා[/FONT][FONT="]. [/FONT][FONT="]කුරුල්ලන්ට ගි ගයන්න[/FONT][FONT="]මට කියා දුන්න ඔබ[/FONT][FONT="], [/FONT][FONT="]මගෙ හද ඔබ ළග[/FONT][FONT="]කියල කිව්වේ[/FONT][FONT="], [/FONT][FONT="]මගේ මනෝ මන්දීරේ[/FONT][FONT="], [/FONT][FONT="]පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මදු රස වෑහෙනා ආදර නැකත[/FONT][FONT="]ගැන[/FONT][FONT="]හීන හතක්[/FONT][FONT="]මගේ හද තුල මවලා.හිනැහෙන්න රෝමියෝ මමයි[/FONT][FONT="]කියල මම හිතුවේ ඒ මොහොතෙදී.........!!! නමුත්[/FONT][FONT="], [/FONT][FONT="]හෝපලු වන පෙත කම්පිත කරවන[/FONT][FONT="]තරම් හදේ සුසුමක් රදවලා[/FONT][FONT="], [/FONT][FONT="]පෙම්බර මධූ මගේ[/FONT][FONT="]ඔබ මගෙන් වෙන් ව ගියේ[/FONT][FONT="], [/FONT][FONT="]තනි තරුවේ-ඔබත් ඔහොම ඔතැන ඉන්න[/FONT][FONT="]කියලවත් නෙවෙයි.[/FONT][FONT="]ඔබෙ දෙතොලග සිනහා[/FONT][FONT="]සදට අහස ආදරේ දෝ[/FONT][FONT="]කියල අහද්දිත් අපේ[/FONT][FONT="]ප්‍රේම පරාදීසේ[/FONT][FONT="]මැකිල ගිය හැටි............අහිමි වුණත් නුඹ ළදේ-මට අඩන්න අවසර නෑ[/FONT][FONT="]කියල මම දන්නවා.[/FONT][FONT="]තරු අත් අකුරින්[/FONT][FONT="]ඔබට ලියා එව්ව හීන[/FONT][FONT="]තොටුපල අයිනේ[/FONT][FONT="]බිදෙන දිය රැල්ලක් වගේ බිදිල ගිය හැටි......!!!!ඉතින්[/FONT][FONT="]තනි වෙන්නට මගේ ලොවේ[/FONT][FONT="]මට ඉඩ දීල[/FONT][FONT="], [/FONT][FONT="]කණ කැස්බෑ නෙත බලා ඉදිනවා[/FONT][FONT="]වගේ ඔබ ගැන පැතුම් පතන්නට මට ඉඩදීල ඔබ[/FONT][FONT="]කුරුල්ලන්ට ගී ගයන්න[/FONT][FONT="]ගියත්[/FONT][FONT="], [/FONT][FONT="]එපා හිරු පායන්න - අදින් පසු මගෙ ලොවට - අදයි අවසන් දවස[/FONT][FONT="]කියන්නට තරම් මම බොළද වෙන්නේ නෑ........[/FONT][FONT="]
[/FONT]
[FONT="]සද හිරු තරු මැද පොකුරු ගැහී යන[/FONT][FONT="]සලෝලයිඩ් ලෝකයක් නොවන මේ ජීවිතේ[/FONT][FONT="], [/FONT][FONT="]සිහිල් සුලං රැල්ලේ[/FONT][FONT="]පාවෙලා යන්න[/FONT][FONT="], [/FONT][FONT="]මම ඉඩ දෙන්නේ නෑ........[/FONT][FONT="]දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ[/FONT][FONT="]වගේ මේ පොළවේ මිනිස්සුන් ගේ දෙනෙතින්[/FONT][FONT="]සෝක සැනසුම් වේදනාවන්[/FONT][FONT="]පිසදා දාන්න කෙනෙක් නැති නිසා ම[/FONT][FONT="], [/FONT][FONT="]මෝහෙන් මුලා වෙලා[/FONT][FONT="]ඉන්නේ නැතුව මම යනවා[/FONT][FONT="]අපි ඔක්කොම රජවරු[/FONT][FONT="]වෙන දිනයක් ගැන වෙහෙසෙන්න. ඒක[/FONT][FONT="]මියුරු කල්පනා[/FONT][FONT="]වක් නොවුණත් මම දන්නවා[/FONT][FONT="]නංගියේ-මල්ලියේ[/FONT][FONT="],[/FONT][FONT="]රූකඩ මඩු යාග පොලේ[/FONT][FONT="]වගේ අපට බහුරූ කෝලම් පෙන්නන උන්ට[/FONT][FONT="]සගවා ගනු මැන ඔබෙ රුව[/FONT][FONT="]කියල අභියෝග කරන්න.නීල නුවන් යුගින් බලන්[/FONT][FONT="]කිව්වට මීනලට එහෙම බලන්න බැරි බව මම දන්නවා.[/FONT][FONT="]මාලනියේ[/FONT][FONT="]නුඹලා කී දාහක් මේ[/FONT][FONT="]ගොළු මූදේ මුතු ඇටේ[/FONT][FONT="]මත දුක් විදිනවද[/FONT][FONT="]? [/FONT][FONT="]හත් වලල්ල කන්ද කපා[/FONT][FONT="]එන වෙලාවක[/FONT][FONT="], [/FONT][FONT="]සෝක සැනසුම් වේදනාවන්[/FONT][FONT="]තුරන් කරලා දාන්න[/FONT][FONT="], [/FONT][FONT="]හිත මිතුරු සුලග- ළග එන වැහි වලාවට කියන්[/FONT][FONT="]පුලුවන් තරම් වහින්නට කියලා.[/FONT][FONT="]උදා ලා හිරු[/FONT][FONT="]වගේ[/FONT][FONT="]අදුර බිදින්ට රැයක් දවාලූ[/FONT][FONT="]කාලය ඇවිල්ලා...........[/FONT]
[FONT="]වැවකට මුලයි දාසෙන් ලා බිහි වීම[/FONT]
[FONT="]දුකකට මුලයි බුදදස් ලා නොලැබීම[/FONT]
[FONT="]සාගතයට මුලයි දහඩිය නොසැලීම[/FONT]
[FONT="]පැරකුම්බා දවස සිහලුන් නැතිවීම[/FONT]
05/12/2014 දින රාත්‍රී 7.30ට ජාලගත වන “සසල හද විල් තෙර“ ගැන හැදින්වීමකි!!!!