ජන්තු අයියා;17468764 said:හාමිනේ කෙල්ල ගෙට ගනින්..සුකා ඇවිල්ලා.
...
බයවෙන්න දෙයක් නෑ.. උගේ විසිල් විතරයි බල්ටි නෑ..

ජන්තු අයියා;17468764 said:හාමිනේ කෙල්ල ගෙට ගනින්..සුකා ඇවිල්ලා.
...

සොන්නයිනි...
ජන්තු අයියා;17468764 said:හාමිනේ කෙල්ල ගෙට ගනින්..සුකා ඇවිල්ලා.
...

බයවෙන්න දෙයක් නෑ.. උගේ විසිල් විතරයි බල්ටි නෑ..![]()

Mu dakkama hodata inna ganu lamayinuth baya venava.

http://www.elakiri.com/forum/member.php?u=322123
කුකුලනේ
අද ඔෆිස් ගිහින් මහරගමටම ඇවිත් බඩු ගන්න නවත්තල තිබ්බා විනාඩි 5ක් විතර.ස්ටාට් කරලා යද්දී 1st එකෙන් 2nd එකට දාලා යද්දීම බයික් එක ගොලුවෙලා ගියා වගේ වෙලා එන්ජින් එක නැවතුණා.ඊට පස්සේ කලින් උනා වගේම ස්ටාට් උනේ නෑ.මම හිතුවේ පෙට්‍රල් නෑ කියලා.කික් එකත් ප්‍රෙෂර් මදි උනා.
අඩෝ මේ මගුල මග යනගමන්මත්වෙන්න ගනීද බන් දැන්.

බයික් එක මොනවා හරි කියාගන්න බැරි දෙයක් හිතේ හිරකරන් ඇති
PS - discover එකක් නේද තියෙන්නේ? මාත් එකක් ගන්න කියල බැලුවේ......බයික් එක කොහොමද?
මෙව්වා අහද්දී discover ගන්න බය හිතෙනවා![]()

අර මේකේ හිටියා එකෙක්.... ඌ මේකට ආවේ නැති උනාට වෙන ත්‍රෙඩ් වල පෝස්ට් දානවා.... අතේ මාට්ටු අද මට......
Code:http://www.elakiri.com/forum/member.php?u=322123

කුකුලනේ
අද ඔෆිස් ගිහින් මහරගමටම ඇවිත් බඩු ගන්න නවත්තල තිබ්බා විනාඩි 5ක් විතර.ස්ටාට් කරලා යද්දී 1st එකෙන් 2nd එකට දාලා යද්දීම බයික් එක ගොලුවෙලා ගියා වගේ වෙලා එන්ජින් එක නැවතුණා.ඊට පස්සේ කලින් උනා වගේම ස්ටාට් උනේ නෑ.මම හිතුවේ පෙට්‍රල් නෑ කියලා.කික් එකත් ප්‍රෙෂර් මදි උනා.
අඩෝ මේ මගුල මග යනගමන්මත්වෙන්න ගනීද බන් දැන්.

බයික් එක මොනවා හරි කියාගන්න බැරි දෙයක් හිතේ හිරකරන් ඇති
PS - discover එකක් නේද තියෙන්නේ? මාත් එකක් ගන්න කියල බැලුවේ......බයික් එක කොහොමද?
මෙව්වා අහද්දී discover ගන්න බය හිතෙනවා![]()

කොල්ලනේ කවදාවත් මගේ බයික් එක වැස්සකට අහුවෙලා නෑ, වැස්සක ගිහිනුත්නෑ මඩක් කියල නාමයක්වත් ගෑවිලා තිබ්බේ නෑ
ඔන්ලි ඩස්ට්. මම බයික් එක හෝදන්නේ නැතිම තරං. වැඩිය හෝදල ඕක මල අල්ලයි කියල බයයි. බයික් එක 180 පල්සර් එකක්
තාම දුවල තියෙන්නේ 7800ක් වගේ. අද වෙනකන් ඕන වෙලාවක ස්ටාස් කරද්දී වද නොදී එකපාරෙන් ස්ටාට් වෙලා තියෙනව. ඉබේ
මගදි නැවතිලත් නෑ.
ඒත් ඊයේ කරපු දෙයක් නිසාද දන්නෑ බයික් එක අවුල් ගිහින්. මේකයි කරේ. ඊයේ යාලුවෙක් ගෙදර ගිහින් එනකොට හොඳට වැස්සට
අහුඋනා. ගෙදර එනකොට මඩ සෑහෙන්න යට වැදිල. පොඩි ගමනක් නිසා සහ වැඩිය රත් වෙලා තිබ්බේ නැති නිසා. අපු ගමන්
හෝස් එකට ගහල ඇල්ලුවා. මෙන්න බොලේ එන්ජිමෙන් දුන් දාන්න ගත්ත. ඒත් හේදුව. හෝදල ගරාජ් එකට දාල ටික වෙලාවකින්
ස්ටාට් කරා. අවුලක් නෑ ටික වෙලාවක් ලාවට රේස් කරන් හිටිය.
අද උදේ පාන්දර 6ට විතර හදිසි වැඩට යන්න අරන් සිටාට් කරා අවුලක් නෑ. ඒත් යනගමන් පාර අඳුරන අයිය කෙනෙක් අත දාල
නැවැත්තුව. මමත් ක්ලච් එක අල්ලන් කතා කර කර හිටිය එක පාරම බයික් එක නැවතුන. මමත් වැඩිය ගනන් ගත්තේ නෑ ආපහු
යන්න සෙල්ෆ් ගැහැවු ස්ටාට් උනේ නෑ. මම සෙල්ෆ් එක අල්ලගෙනම හිටිය. ඒත් ස්ටාට් උනේ නෑ. ගහන්න කික් එකකුත් නෑ.
දැන් මොකෝ කරන්නේ කියල එපා වෙලා ඉන්න කොට. එකට දාල පොඩි තල්ලුවක් දුන්න ඒත් නෑ. විනාඩි 20ක් විතර ඔට්ටු වෙලා
එපා උන තැන බයික් එක තල්ලු කරන් ගහින් ලඟ අදුරන මල්ලි කෙනෙක්ගේ ගෙදර දාල. ඒමල්ලිගෙ ප්ලැටින එකෙන්තමයි ගමන
ගිහින් ආවෙ. අද 8.30ට මට වැඩට යන්න වෙන්නේ බස් එකේ අවුරුදු ගානකට පස්සේ.
ඕන් බලපල්ල වෙන දේවල්. එක සැරයක් හේදුව විතරයි. අර එන්ජිමට වතුර අල්ලනකොට දුම ගියපු නිසාද දන්නෑ. මම සෑහෙන්න
ආදරෙන් බලාගත්ත බයික් එක. ගෙදරට තල්ලු කරන් එන්නත් තව එකෙක් ඉන්න ඕන. පන යන වැඩක්. බයික් එකේ තෙල් තියෙනව හොදේ..
මොකක් වෙන්න ඇතිද බන් මේ ලෙඩේ. මර අවුල.

බලන්නේ නැතුව ඩෝං ගාල කියන්න බෑ මචෝ...
සමහර විට වයර් හනස්ස දිගේ වතුර ගිහින් ඉග්නිෂන් පිස්සු කෙලිනවා වෙන්න පුලුවන් ඉතින්.. රත්වෙලා තියනකොට වතුර වැදුන කියල එහෙම කේස් එකක්නෑ මචෝ..
ප්ලග් ටොප් එකක් පන්නලා ප්ලග් එකට යන වයර් එක ගලෝලා එලියට ගන්න. වමට කැරකෙව්වම ගැලවෙනවා වයර් එකෙන්.. වයර් එක ප්ලග් එකට කිට්ටු කරලා මෝටරේ ගහල බලන්න.
ප්ලග් දෙකටම ඔය වැඩේ කරල බලන්න.![]()
මචං මම බයික් ගැන මෙලෝ දෙයක් දන්නෑ පදින්න විතරයි දන්නේ. ඔය වැඩේ හදවසට කරල බලන්න ඕන මම 8.15ට විතර යනව. හවස ඇවිත් කොහොම හරි හදාගන්න ඕන. නැත්තම් බස් එකේ තමයි කොටන්න වෙන්නේ. බයික් එකත් ගෙදරක දාල ආවෙ.
පලග් එකේ පුලඟි පනිනවද කියන එකද මචං බලන්න ඕන?