ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17468764 said:
    හාමිනේ කෙල්ල ගෙට ගනින්:growl:..සුකා ඇවිල්ලා.:dull:...

    බයවෙන්න දෙයක් නෑ.. උගේ විසිල් විතරයි බල්ටි නෑ..:lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;17468764 said:
    හාමිනේ කෙල්ල ගෙට ගනින්:growl:..සුකා ඇවිල්ලා.:dull:...

    :lol: :lol: :lol:
    උඹට හාමිනේ කෙනක් සහ දුවෙක් ඉන්නවයි
    නාකි අනාතයා
    බලද්දී මෙන්න මූ අර බැදපු උන්ටත් කලියෙන්.. :eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බැට්‍රි බැහැපු එකෙක් ඌ.වේ.ස. පෙන්නනවා...:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අර මේකේ හිටියා එකෙක්.... ඌ මේකට ආවේ නැති උනාට වෙන ත්‍රෙඩ් වල පෝස්ට් දානවා.... අතේ මාට්ටු අද මට...... :angry:

    Code:
    http://www.elakiri.com/forum/member.php?u=322123
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුකුලනේ
    අද ඔෆිස් ගිහින් මහරගමටම ඇවිත් බඩු ගන්න නවත්තල තිබ්බා විනාඩි 5ක් විතර.ස්ටාට් කරලා යද්දී 1st එකෙන් 2nd එකට දාලා යද්දීම බයික් එක ගොලුවෙලා ගියා වගේ වෙලා එන්ජින් එක නැවතුණා.ඊට පස්සේ කලින් උනා වගේම ස්ටාට් උනේ නෑ.මම හිතුවේ පෙට්‍රල් නෑ කියලා.කික් එකත් ප්‍රෙෂර් මදි උනා.

    අඩෝ මේ මගුල මග යනගමන්මත්වෙන්න ගනීද බන් දැන්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :shocked: ඕක මොකක් වෙලාද බං.....?? පොඩ්ඩක් පෙන්වගනින්..... දුරක යනකොට ඔහොම උනොත්......
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කුකුලනේ
    අද ඔෆිස් ගිහින් මහරගමටම ඇවිත් බඩු ගන්න නවත්තල තිබ්බා විනාඩි 5ක් විතර.ස්ටාට් කරලා යද්දී 1st එකෙන් 2nd එකට දාලා යද්දීම බයික් එක ගොලුවෙලා ගියා වගේ වෙලා එන්ජින් එක නැවතුණා.ඊට පස්සේ කලින් උනා වගේම ස්ටාට් උනේ නෑ.මම හිතුවේ පෙට්‍රල් නෑ කියලා.කික් එකත් ප්‍රෙෂර් මදි උනා.

    අඩෝ මේ මගුල මග යනගමන්මත්වෙන්න ගනීද බන් දැන්.

    බයික් එක මොනවා හරි කියාගන්න බැරි දෙයක් හිතේ හිරකරන් ඇති :(

    PS - discover එකක් නේද තියෙන්නේ? මාත් එකක් ගන්න කියල බැලුවේ......බයික් එක කොහොමද?
    මෙව්වා අහද්දී discover ගන්න බය හිතෙනවා :nerd:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බයික් එක මොනවා හරි කියාගන්න බැරි දෙයක් හිතේ හිරකරන් ඇති :(

    PS - discover එකක් නේද තියෙන්නේ? මාත් එකක් ගන්න කියල බැලුවේ......බයික් එක කොහොමද?
    මෙව්වා අහද්දී discover ගන්න බය හිතෙනවා :nerd:

    නෑ බන් මූ මහ කපටියා.ලෙඩ තියෙන දවස්වලට සර්විස් එකට දාන්න ඕනේ හදන්න ඕනේ කියලා කිව්ව ගමන් පහුවදා ඉදන් කිසිම ලෙඩක් නෑ.ආයේ ටික දවසකින් අවුල් :sorry:

    Discover 125 ST එක මචන්.මේක එන්නේ නෑ.මටනම් මගේ බයික් එකේ විතරයි මේ වෙනකන් මේ අවුල් සෙට් උනේ.වෙන එකක්වත් දැක්කේ නෑ.135 පුල්සරා™ එක්ක රේස් යන්න තරම බයික් එක යනවා.මොන ලෙඩේ තිබ්බත් යන වෙලාවට උපරිමයි.125M එකත් මේක වගේමයි.හැන්ඩ්ල් එක කොටයි.හෙන අවුල් එක.ST එක තරම්වත් හොඳ නැද්ද කොහෙද
    නොර්මල් discover එක ගනින් ගන්නවානම් :yes:

    පල්සර් කියලත් මහා හොඳක් නෑ බන්.අපේ ඔෆිස් එකේ තියෙන බයික් ටික දැක්කොත් උඹ බය වෙනවා.ගත්ත දවසේ ඉඳන් ලෙඩ. ඒවගේ යන්න උනොත් යන්නේ උපරිම 40kmph එකත් පන බයෙන් 150උඩ ඒවා නම් වරදක් නෑ වගේ.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර මේකේ හිටියා එකෙක්.... ඌ මේකට ආවේ නැති උනාට වෙන ත්‍රෙඩ් වල පෝස්ට් දානවා.... අතේ මාට්ටු අද මට...... :angry:

    Code:
    http://www.elakiri.com/forum/member.php?u=322123

    ඕකා ගැන කියලා වැඩක්නෑ...:growl:

    එකපාරක් ජාතිය ඇමතුවා මං. ඊට පස්සෙ බයවෙලා දවසක් දෙකක් ආවා.. දැන් ආයි නෑ..:no:

    හොරෙන් ඇවිත් වල් ත්‍රෙඩ් බලනවා මං හිතන්නේ..:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනේ
    අද ඔෆිස් ගිහින් මහරගමටම ඇවිත් බඩු ගන්න නවත්තල තිබ්බා විනාඩි 5ක් විතර.ස්ටාට් කරලා යද්දී 1st එකෙන් 2nd එකට දාලා යද්දීම බයික් එක ගොලුවෙලා ගියා වගේ වෙලා එන්ජින් එක නැවතුණා.ඊට පස්සේ කලින් උනා වගේම ස්ටාට් උනේ නෑ.මම හිතුවේ පෙට්‍රල් නෑ කියලා.කික් එකත් ප්‍රෙෂර් මදි උනා.

    අඩෝ මේ මගුල මග යනගමන්මත්වෙන්න ගනීද බන් දැන්.

    දැන් නිතර නිතර එනව කියන්නේ රෙපෙයාර් එකක් දෙන්න කාලෙ හරි කියන එකයි... මං එහෙම වුනානම් මීට ගොඩක් කාලෙකට කලින් හදන්න ගන්නේ...

    චමිතෝ අන්තිමට බයික් එක පටවගෙන එන්න වෙයි හදන්න ඔහොම ගියොත්.. පුලුවන් ඉක්මනට හදන්න දාන්න මංනම් කියන්නේ..

    සිකුරාද වගේ ගෙනත් දැම්මොත් අඩුගානේ සඳුද හෝ අඟහරුවාදවත් ගන්න පුලුවන් වෙයි..:yes::yes::yes:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    කොල්ලනේ කවදාවත් මගේ බයික් එක වැස්සකට අහුවෙලා නෑ, වැස්සක ගිහිනුත්නෑ මඩක් කියල නාමයක්වත් ගෑවිලා තිබ්බේ නෑ
    ඔන්ලි ඩස්ට්. මම බයික් එක හෝදන්නේ නැතිම තරං. වැඩිය හෝදල ඕක මල අල්ලයි කියල බයයි. බයික් එක 180 පල්සර් එකක්
    තාම දුවල තියෙන්නේ 7800ක් වගේ. අද වෙනකන් ඕන වෙලාවක ස්ටාස් කරද්දී වද නොදී එකපාරෙන් ස්ටාට් වෙලා තියෙනව. ඉබේ
    මගදි නැවතිලත් නෑ.

    ඒත් ඊයේ කරපු දෙයක් නිසාද දන්නෑ බයික් එක අවුල් ගිහින්. මේකයි කරේ. ඊයේ යාලුවෙක් ගෙදර ගිහින් එනකොට හොඳට වැස්සට
    අහුඋනා. ගෙදර එනකොට මඩ සෑහෙන්න යට වැදිල. පොඩි ගමනක් නිසා සහ වැඩිය රත් වෙලා තිබ්බේ නැති නිසා. අපු ගමන්
    හෝස් එකට ගහල ඇල්ලුවා. මෙන්න බොලේ එන්ජිමෙන් දුන් දාන්න ගත්ත. ඒත් හේදුව. හෝදල ගරාජ් එකට දාල ටික වෙලාවකින්
    ස්ටාට් කරා. අවුලක් නෑ ටික වෙලාවක් ලාවට රේස් කරන් හිටිය.

    අද උදේ පාන්දර 6ට විතර හදිසි වැඩට යන්න අරන් සිටාට් කරා අවුලක් නෑ. ඒත් යනගමන් පාර අඳුරන අයිය කෙනෙක් අත දාල
    නැවැත්තුව. මමත් ක්ලච් එක අල්ලන් කතා කර කර හිටිය එක පාරම බයික් එක නැවතුන. මමත් වැඩිය ගනන් ගත්තේ නෑ ආපහු
    යන්න සෙල්ෆ් ගැහැවු ස්ටාට් උනේ නෑ. මම ‍සෙල්ෆ් එක අල්ලගෙනම හිටිය. ඒත් ස්ටාට් උනේ නෑ. ගහන්න කික් එකකුත් නෑ.
    දැන් මොකෝ කරන්නේ කියල එපා වෙලා ඉන්න කොට. එකට දාල පොඩි තල්ලුවක් දුන්න ඒත් නෑ. විනාඩි 20ක් විතර ඔට්ටු වෙලා
    එපා උන තැන බයික් එක තල්ලු කරන් ගහින් ලඟ අදුරන මල්ලි කෙනෙක්ගේ ගෙදර දාල. ඒමල්ලිගෙ ප්ලැටින එකෙන්තමයි ගමන
    ගිහින් ආවෙ. අද 8.30ට මට වැඩට යන්න වෙන්නේ බස් එකේ අවුරුදු ගානකට පස්සේ.

    ඕන් බලපල්ල වෙන දේවල්. එක සැරයක් හේදුව විතරයි. අර එන්ජිමට වතුර අල්ලනකොට දුම ගියපු නිසාද දන්නෑ. මම සෑහෙන්න
    ආදරෙන් බලාගත්ත බයික් එක. ගෙදරට තල්ලු කරන් එන්නත් තව එකෙක් ඉන්න ඕන. පන යන වැඩක්. බයික් එකේ තෙල් තියෙනව හොදේ.. :P

    මොකක් වෙන්න ඇතිද බන් මේ ලෙඩේ. මර අවුල.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික් එක මොනවා හරි කියාගන්න බැරි දෙයක් හිතේ හිරකරන් ඇති :(

    PS - discover එකක් නේද තියෙන්නේ? මාත් එකක් ගන්න කියල බැලුවේ......බයික් එක කොහොමද?
    මෙව්වා අහද්දී discover ගන්න බය හිතෙනවා :nerd:

    මේකෙ නම් එන්ජිමේ ප්‍රොඩක්ෂන් එකේම අවුලක් බන් තියෙන්නේ...

    අනිත් නෝමල් ඩිස්කවරිය ඔච්චර කේස් නෑ..

    ඒවත් ඉතින් ලෙඩ තියන ඒව නැහුව නෙමේ... ඔන්න සීටී එකේ එන්ජිම නම් ලෙඩ නෑ. ඒ මට්ටමේ නෑ අලුතෙන් එන ඩිස්කවර් ඒවා. කොරන්න දෙයක් නෑ ඉතින් ඉන්දියන් එහෙම තමා..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොල්ලනේ කවදාවත් මගේ බයික් එක වැස්සකට අහුවෙලා නෑ, වැස්සක ගිහිනුත්නෑ මඩක් කියල නාමයක්වත් ගෑවිලා තිබ්බේ නෑ
    ඔන්ලි ඩස්ට්. මම බයික් එක හෝදන්නේ නැතිම තරං. වැඩිය හෝදල ඕක මල අල්ලයි කියල බයයි. බයික් එක 180 පල්සර් එකක්
    තාම දුවල තියෙන්නේ 7800ක් වගේ. අද වෙනකන් ඕන වෙලාවක ස්ටාස් කරද්දී වද නොදී එකපාරෙන් ස්ටාට් වෙලා තියෙනව. ඉබේ
    මගදි නැවතිලත් නෑ.

    ඒත් ඊයේ කරපු දෙයක් නිසාද දන්නෑ බයික් එක අවුල් ගිහින්. මේකයි කරේ. ඊයේ යාලුවෙක් ගෙදර ගිහින් එනකොට හොඳට වැස්සට
    අහුඋනා. ගෙදර එනකොට මඩ සෑහෙන්න යට වැදිල. පොඩි ගමනක් නිසා සහ වැඩිය රත් වෙලා තිබ්බේ නැති නිසා. අපු ගමන්
    හෝස් එකට ගහල ඇල්ලුවා. මෙන්න බොලේ එන්ජිමෙන් දුන් දාන්න ගත්ත. ඒත් හේදුව. හෝදල ගරාජ් එකට දාල ටික වෙලාවකින්
    ස්ටාට් කරා. අවුලක් නෑ ටික වෙලාවක් ලාවට රේස් කරන් හිටිය.

    අද උදේ පාන්දර 6ට විතර හදිසි වැඩට යන්න අරන් සිටාට් කරා අවුලක් නෑ. ඒත් යනගමන් පාර අඳුරන අයිය කෙනෙක් අත දාල
    නැවැත්තුව. මමත් ක්ලච් එක අල්ලන් කතා කර කර හිටිය එක පාරම බයික් එක නැවතුන. මමත් වැඩිය ගනන් ගත්තේ නෑ ආපහු
    යන්න සෙල්ෆ් ගැහැවු ස්ටාට් උනේ නෑ. මම ‍සෙල්ෆ් එක අල්ලගෙනම හිටිය. ඒත් ස්ටාට් උනේ නෑ. ගහන්න කික් එකකුත් නෑ.
    දැන් මොකෝ කරන්නේ කියල එපා වෙලා ඉන්න කොට. එකට දාල පොඩි තල්ලුවක් දුන්න ඒත් නෑ. විනාඩි 20ක් විතර ඔට්ටු වෙලා
    එපා උන තැන බයික් එක තල්ලු කරන් ගහින් ලඟ අදුරන මල්ලි කෙනෙක්ගේ ගෙදර දාල. ඒමල්ලිගෙ ප්ලැටින එකෙන්තමයි ගමන
    ගිහින් ආවෙ. අද 8.30ට මට වැඩට යන්න වෙන්නේ බස් එකේ අවුරුදු ගානකට පස්සේ.

    ඕන් බලපල්ල වෙන දේවල්. එක සැරයක් හේදුව විතරයි. අර එන්ජිමට වතුර අල්ලනකොට දුම ගියපු නිසාද දන්නෑ. මම සෑහෙන්න
    ආදරෙන් බලාගත්ත බයික් එක. ගෙදරට තල්ලු කරන් එන්නත් තව එකෙක් ඉන්න ඕන. පන යන වැඩක්. බයික් එකේ තෙල් තියෙනව හොදේ.. :P

    මොකක් වෙන්න ඇතිද බන් මේ ලෙඩේ. මර අවුල.

    බලන්නේ නැතුව ඩෝං ගාල කියන්න බෑ මචෝ...

    සමහර විට වයර් හනස්ස දිගේ වතුර ගිහින් ඉග්නිෂන් පිස්සු කෙලිනවා වෙන්න පුලුවන් ඉතින්.. රත්වෙලා තියනකොට වතුර වැදුන කියල එහෙම කේස් එකක්නෑ මචෝ..

    ප්ලග් ටොප් එකක් පන්නලා ප්ලග් එකට යන වයර් එක ගලෝලා එලියට ගන්න. වමට කැරකෙව්වම ගැලවෙනවා වයර් එකෙන්.. වයර් එක ප්ලග් එකට කිට්ටු කරලා මෝටරේ ගහල බලන්න.

    ප්ලග් දෙකටම ඔය වැඩේ කරල බලන්න.:yes:
     
    මචං මම බයික් ගැන මෙලෝ දෙයක් දන්නෑ පදින්න විතරයි දන්නේ. ඔය වැඩේ හදවසට කරල බලන්න ඕන මම 8.15ට විතර යනව. හවස ඇවිත් කොහොම හරි හදාගන්න ඕන. නැත්තම් බස් එකේ තමයි කොටන්න වෙන්නේ. බයික් එකත් ගෙදරක දාල ආවෙ.

    පලග් එකේ පුලඟි පනිනවද කියන එකද මචං බලන්න ඕන? 
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං මම බයික් ගැන මෙලෝ දෙයක් දන්නෑ පදින්න විතරයි දන්නේ. ඔය වැඩේ හදවසට කරල බලන්න ඕන මම 8.15ට විතර යනව. හවස ඇවිත් කොහොම හරි හදාගන්න ඕන. නැත්තම් බස් එකේ තමයි කොටන්න වෙන්නේ. බයික් එකත් ගෙදරක දාල ආවෙ.

    පලග් එකේ පුලඟි පනිනවද කියන එකද මචං බලන්න ඕන? 

    ඔව්.. ෂුවර්ම නැත්නම් මචෝ ගැරේජ් එකකට අරන් යන්න.

    වෙන කේස් එකක් වෙන්න පුලුවන්..එක්කො කබන් කැලි හිරවෙල් ආවෙන්නත් පුලුවන්.

    ප්ලග් එක ගලවන්න නෙමේ කිව්වේ. ප්ලග් එකේ වයර් එක විතරක් ගලෝල අරන් ප්ලග් එකේ කෙරවලට කිට්ටු කරල බලන්න ස්පාර්ක් වෙනවද කියල.:yes:
     
    Status
    Not open for further replies.