paddle shift nam tar gala penawa steering eke depatte
ස්පෝර්ට්ස් කාර් එකක ෆීලින් එකක් එන්නේ නෑ බං මෙව්වයේ ගියර් මාරු කරද්දී පැඩ්ල් ශිෆ්ට් වලින්......

paddle shift nam tar gala penawa steering eke depatte

ඔව් නිකම් තව කල් යවලා ඉල්ලන් කන්නේ නැතුව දීපාන්....![]()

එකෙන්ම...... කොහොමත් අපා දුකක් විඳින්න වේවි ඕක විකුනන්න......ස්පෝර්ට්ස් කාර් එකක ෆීලින් එකක් එන්නේ නෑ බං මෙව්වයේ ගියර් මාරු කරද්දී පැඩ්ල් ශිෆ්ට් වලින්......![]()
anemandaanemanda
ඒ මොකෝ.....?

ප්ලාස්ටර් කපල තියෙන්නේ. ඔහේ තියාගෙන ඉන්න වෙලා තියෙන්නේ දැන්. PC එකේ වැඩක් කරන්න බෑ ලැපේ පිහිට තමා..![]()

ප්ලාස්ටර් කපල තියෙන්නේ. ඔහේ තියාගෙන ඉන්න වෙලා තියෙන්නේ දැන්. PC එකේ වැඩක් කරන්න බෑ ලැපේ පිහිට තමා..![]()
ඒ කියන්නේ ඇඳෙන් බහින්න තහනම් ද........? එතකොට කොහොමද බං සනීපාරක්ෂක අවශ්‍යතා ඉටු කරගන්නේ.......![]()

ඒ කියන්නේ ඇඳෙන් බහින්න තහනම් ද........? එතකොට කොහොමද බං සනීපාරක්ෂක අවශ්‍යතා ඉටු කරගන්නේ.......![]()
පොඩ්ඩක් එහා මෙහා යනවා. බහින්න තහනමක් නෑ. කලින් වගේ පුටුවල එහෙම වාඩිවෙලා ඉන්න බෑ..

හම්මටසිරි....... ගෑනියෙක් කල විපතක තරම........![]()

ඒක තමා..මිට පස්සෙවත් කෙල්ලො දිහා නොබලා පාරේ යයි නේ....![]()

කාන්තා පාර්ශවේ කිව්වම මතක් වුනේ අර ඇන්ටිලා සෙට් එක කෝ අද.....?

innawa horen balanකාන්තා පාර්ශවේ කිව්වම මතක් වුනේ අර ඇන්ටිලා සෙට් එක කෝ අද.....?