ආහ් රත්නෙ අයියාහ් කොහොමද දැන් කකුල ?
තව ටිකාක් තියෙනවා තුවාලේ..... 
තෝ මැරෙන්නේ නැහැ ..බය නොවී හිටු
චූ දාන්න බැරිව හිර උනොත් හොස්පිටල් පල![]()
මදෑ.... එහෙනම්...... 
රත්තරං;17473943 said:අනිවා.. කොහෙද චාමලී නංගි තාම වචනයක් දුන්නේ නෑ![]()
එයා මගේ...... 
අපිව තමා හොයා ගන්න බැරි...හොයන්න බැරිවුනා උඹව![]()

එවපන් ලින්ක් එක....

උඹ එද්දී ඔන්න පැනලා ගිහින් ඉවරයි...ඔන්න බලපන් කෙල්ලන්ගේ හැටි...එයා මගේ......
![]()


රත්තරං;17474105 said:හොද තනකොල තියෙන තැනක් හම්බ උනාද නංගි??
(මම කිව්වේ පොටෝ ශූට් එකට හොද ග්රීනරි බැක්ග්‍රවුන්ඩ් එකක්)
හෆොයි...... ලිද ලිද...... 
රත්තරං;17474125 said:අනේද කියන්නේ....කිබුලා අයියේ මේ අලුත් 1500cc හොන්ඩ විසෙල් කටු වගේද 32 නොම්බර උනාට පරන නිසාන් පැට්‍රෝල් 4200cc 6 cylinder . මුන්ට ඕවා තේරෙන්නේ නෑ
මොන ත්‍රෙඩ් එකට ආවත් නිසාන් පැට්‍රෝල් එකක් ගැන දොඩෝලම තමා යන්නේ......

රත්තරං;17474130 said:යකෝ මේ ත්‍රෙඩ් එක යන වේගෙට කමෙන්ට් දාන්න බෑනේ
කියලා වැඩක් නෑ.... ත්‍රෙඩ් කන්නා වන මටත් බෑ මේක යන වේගේ අල්ලගන්න......

රත්තරං;17474135 said:නංගි ලිවර් එක මට තියන්න. මේ ටිකේ පෙවෙනවා වැඩී. පෙනහැල්ල කිබුලට
මොලේ ක්‍රේසි බඩියට![]()
හෆොයි.... අද නම් මෙයා ලිදේමද කොහෙද..... 

උඹ එද්දී ඔන්න පැනලා ගිහින් ඉවරයි...ඔන්න බලපන් කෙල්ලන්ගේ හැටි...![]()
එයා එහෙම නෑ.......


හොදවෙයී ඉක්මනටතව ටිකාක් තියෙනවා තුවාලේ.....
![]()
පී ඇම් එක ආවෙ නැද්ද?අපිව තමා හොයා ගන්න බැරි...එවපන් ලින්ක් එක....
![]()

අහ්..උඹද එව්වේ..ඕපන් කරන්න කලින් ඩිලීට් වුණානේ....හොදවෙයී ඉක්මනට
පී ඇම් එක ආවෙ නැද්ද?
…![]()
ආයේ එවපන්....
හැබැයි එනවා කියලා පොලු තියන්න බෑ......
ඒ වගේම එන්නේ නෑ කියලා..... පස්සේ ඕන් එනවා.... මේන් එනවා කියන්නත් බෑ......
ආයේ එන්නත් පුලුවන්.... නො එන්නත් පුලුවන් කියලා උත්තර දෙන්නත් බෑ......
කොහොම උනත්..... පාටියට අමුඩෙයි *කයි (බස්නාහිර පලාත) අනිවා එන්නෙමු....
