EK Married Club-11

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    avatar312790_52.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17474105 said:
    හොද තනකොල තියෙන තැනක් හම්බ උනාද නංගි??

    (මම කිව්වේ පොටෝ ශූට් එකට හොද ග්‍රීනරි බැක්ග්‍රවුන්ඩ් එකක්:oo: )

    :lol: හෆොයි...... ලිද ලිද...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17474125 said:
    අනේද කියන්නේ....කිබුලා අයියේ මේ අලුත් 1500cc හොන්ඩ විසෙල් කටු වගේද 32 නොම්බර උනාට පරන නිසාන් පැට්‍රෝල් 4200cc 6 cylinder . මුන්ට ඕවා තේරෙන්නේ නෑ

    :angry: මොන ත්‍රෙඩ් එකට ආවත් නිසාන් පැට්‍රෝල් එකක් ගැන දොඩෝලම තමා යන්නේ...... :angry: :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17474130 said:
    යකෝ මේ ත්‍රෙඩ් එක යන වේගෙට කමෙන්ට් දාන්න බෑනේ

    :baffled: කියලා වැඩක් නෑ.... ත්‍රෙඩ් කන්නා වන මටත් බෑ මේක යන වේගේ අල්ලගන්න...... :baffled: :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17474135 said:
    නංගි ලිවර් එක මට තියන්න. මේ ටිකේ පෙවෙනවා වැඩී. පෙනහැල්ල කිබුලට

    මොලේ ක්‍රේසි බඩියට:P:P

    :rofl: හෆොයි.... අද නම් මෙයා ලිදේමද කොහෙද..... :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පාටියට එන කුකුල්ලු අත් උස්සපල්ලා....... :D හැබැයි එනවා කියලා පොලු තියන්න බෑ...... :no: ඒ වගේම එන්නේ නෑ කියලා..... පස්සේ ඕන් එනවා.... මේන් එනවා කියන්නත් බෑ...... :angry: ආයේ එන්නත් පුලුවන්.... නො එන්නත් පුලුවන් කියලා උත්තර දෙන්නත් බෑ...... :frown:

    :cool: කොහොම උනත්..... පාටියට අමුඩෙයි *කයි (බස්නාහිර පලාත) අනිවා එන්නෙමු.... :yes:

    සබරගමුවේ අමුඩේ සහ *ක ත් එනවා යයි සිතමි. :D