EK Married Club-11

kingdewi

Well-known member
  • කරෝලනන් කන්නේ නෑ...අඹ....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....කියලා වැඩක් නෑ...කටට කෙල උනනවා...අඹ මාලුවක් කන්න ඕනේ...හෙට අපේ අම්මා එනවා...අම්මට කියලා හදාගෙන...:D

    අද උදෙත් අඹ කරියක් අනුභව කළා :cool:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :confused: මොකක්?

    බන්දුල ගුණවර්ධන රට ගිහින් කියලා තිබ්බා නේද මේකේ?ආහ්...සොරි පේරෝ..මම හිතුවේ ඔයා බන්දු සමග පොලිටික්ස් කිව්වම බන්දුල ගැන කියන්නේ කියලා:sorry:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    වෛරස් උණද?අරක නෙමෙයිනේ?:confused:

    අරක කිව්වේ අර අරකද???(ඔව් ඔව් ඒක තමා)
    නෑ නෑ මම හිතන්නේ එක නෙවෙයි වෙන එකක්.
    සමහර විට ඒකම වෙන්නත් පුළුවන්,ඒ වගේ වෙන එකක් වෙන්නත් පුළුවන්.
    එහෙම නොවෙන්නත් පුළුවන්.
    සමහර වෙලාවට එහෙම වෙලා නොවෙලා යන්නත් පුළුවන්.
    අනේමන්ද!:baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි පොල් සම්බෝලේකුත් තිබුනානම්......... :yes::yes::yes:
    :yes::love::love:
    අශ්මිය ගේ සුරතලා නේ පුව :yes:
    :yes::rofl:
    අෆ්ෆටසිරි දැන් උඹට ආයම්මා කෙනෙකුත් ඉන්නවද........?
    :rofl::rofl:
    පුසාගේ භාරකාරිය? :rofl:
    :rofl::rofl:
    අද උදෙත් අඹ කරියක් අනුභව කළා :cool:

    Woow...:love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අරක කිව්වේ අර අරකද???(ඔව් ඔව් ඒක තමා)
    නෑ නෑ මම හිතන්නේ එක නෙවෙයි වෙන එකක්.
    සමහර විට ඒකම වෙන්නත් පුළුවන්,ඒ වගේ වෙන එකක් වෙන්නත් පුළුවන්.
    එහෙම නොවෙන්නත් පුළුවන්.
    සමහර වෙලාවට එහෙම වෙලා නොවෙලා යන්නත් පුළුවන්.
    අනේමන්ද!:baffled:

    පුලිත්තා මතේ...අම්මෝ දැක්ක කල්...සැපෙන් සනීපෙන් ඉන්නවයි?:love::D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බන්දුල ගුණවර්ධන රට ගිහින් කියලා තිබ්බා නේද මේකේ?ආහ්...සොරි පේරෝ..මම හිතුවේ ඔයා බන්දු සමග පොලිටික්ස් කිව්වම බන්දුල ගැන කියන්නේ කියලා:sorry:

    නෑ මේ බන්දු සමඟ පොලිටික්ස්. නොට් බන්දුල සමඟ පොලිටික්ස්..

    8a17557d.jpg
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    10593207_552145164929042_1764309706990831917_n_zpsebb5141a.jpg

    අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන්
    එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්

    කම්හල තුළ පවර විපුල් හුරු දෑතින් කොමළ නිමල්
    කර මෙහෙවර සොඳ මනකල් ඉසුරු ගෙනේ එතෙරින් දුල්

    දෙන්නී ඇය මව් භුමිය රක්නා රන් මසුරන්
    එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්

    කැලුම් උදුල යෞවනයේ සිරිත් දහම් රැක පිරියේ
    සළු වියනා රැජින දැයේ හිඳුවම් සිංහාසනයේ

    නන්දා ආනන්දා කරවන්නා ලංකා බිම්
    එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්

    ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
    සංගීත නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------




    ඇයද ගැහැනියකි......
    ගැහෙන්නියකි,ජීවන බරින් මිරිකී
    නුඹේ අම්මාද,අක්කාද,නංගීද,බිරින්දෑ මෙන්ම දියණියක් මෙන්
    ඇයද ගැහැනියකි......
    දහසක් පැතුම් පොදි ඇති
    සිරකරන් පපුතුරෙහි
    රහසින් හඬනා
    විකුණමින් සිරුරු වෙර
    ජුකී යන්ත්‍රය ඉදිරියෙහි
    සොච්චමකට

    ඇයද ගැහැනියකි........
    තවත් එක පෙම්වතියකි
    නිකැළැල් පෙමක් පතනා
    බොළඳ හීන වල අතරමං වන

    ඇයද ගැහැනියකි..........
    කදෝපැණියකුගෙන් වුවද
    එලිය යදිනා
    වාලුකාවක
    තුෂර සොයනා

    ඇයද ගැහැනියකි...........
    නොවේ තවත් කෙළි බඩුවක්
    නුඹ වැනි සලෙළෙකුට
    බඹසර පුදනා
    රිසි ලෙසින්

    ඇයද ගැහැනියකි...........
    ජනනියකි,භද්‍රාවියකි
    කලත්‍රියකි ඇට ලේ මසින් තැනුණ
    නොබලන් වපර ඇසකින්
    නොවේ ඈ වෙසඟනක

    by මලිත්තා

    ප.ලි.-
    පින්තුරය tharaka24 සොයුරාගේ
    http://www.elakiri.com/forum/showthread.php?p=17477147&posted=1#post17477147 හුයෙන් උපුටා ගන්නා ලදී...
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද උදෙත් අඹ කරියක් අනුභව කළා :cool:

    අඹ මාළුව & අබරැල්ල මාළුව පට්ට....... මමනම් කෑලි වලට වඩා කැමති හොදි වලට....... දෙපාරක් විතර කනවමයි බත් පිඟන් හදුවොතින්........ :yes::cool:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ මේ බන්දු සමඟ පොලිටික්ස්. නොට් බන්දුල සමඟ පොලිටික්ස්..

    8a17557d.jpg
    :sorry:
    CENTER]


    අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන්
    එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්

    කම්හල තුළ පවර විපුල් හුරු දෑතින් කොමළ නිමල්
    කර මෙහෙවර සොඳ මනකල් ඉසුරු ගෙනේ එතෙරින් දුල්

    දෙන්නී ඇය මව් භුමිය රක්නා රන් මසුරන්
    එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්

    කැලුම් උදුල යෞවනයේ සිරිත් දහම් රැක පිරියේ
    සළු වියනා රැජින දැයේ හිඳුවම් සිංහාසනයේ

    නන්දා ආනන්දා කරවන්නා ලංකා බිම්
    එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්

    ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
    සංගීත නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

    .

    ඒ දවස්වල ඔය සින්දු 3ක්ද කොහෙද ගියා ටීවී එකේ සැරින් සැරේ...මම ආසම සින්දුව දීපිකා ප්‍රියදර්ශනී කියන්නේ..".නිල් මහනෙල් බරයි කියා...ගෙලේ නොබැඳ....ඇල් සුලඟත් රළුයි කියා....සිහිල නොවින්ඳ..."සින්දුව...හරිම ලස්සනයි...:love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අඹ මාළුව & අබරැල්ල මාළුව පට්ට....... මමනම් කෑලි වලට වඩා කැමති හොදි වලට....... දෙපාරක් විතර කනවමයි බත් පිඟන් හදුවොතින්........ :yes::cool:

    :yes:අපේ අම්මත් හදනවා කලු පාටට බැදපු තුනපහ එහෙම දාලා...බත් කන්න කලින් මාළුව විතරක් පිඟානක් කනවා:D:love: