කරෝලනන් කන්නේ නෑ...අඹ....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....කියලා වැඩක් නෑ...කටට කෙල උනනවා...අඹ මාලුවක් කන්න ඕනේ...හෙට අපේ අම්මා එනවා...අම්මට කියලා හදාගෙන...![]()
අද උදෙත් අඹ කරියක් අනුභව කළා

කරෝලනන් කන්නේ නෑ...අඹ....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....කියලා වැඩක් නෑ...කටට කෙල උනනවා...අඹ මාලුවක් කන්න ඕනේ...හෙට අපේ අම්මා එනවා...අම්මට කියලා හදාගෙන...![]()

මොකක්?

වෛරස් උණද?අරක නෙමෙයිනේ?![]()

ඇයි පොල් සම්බෝලේකුත් තිබුනානම්.........![]()



අශ්මිය ගේ සුරතලා නේ පුව![]()


අෆ්ෆටසිරි දැන් උඹට ආයම්මා කෙනෙකුත් ඉන්නවද........?


පුසාගේ භාරකාරිය?![]()


අද උදෙත් අඹ කරියක් අනුභව කළා![]()

අරක කිව්වේ අර අරකද???(ඔව් ඔව් ඒක තමා)
නෑ නෑ මම හිතන්නේ එක නෙවෙයි වෙන එකක්.
සමහර විට ඒකම වෙන්නත් පුළුවන්,ඒ වගේ වෙන එකක් වෙන්නත් පුළුවන්.
එහෙම නොවෙන්නත් පුළුවන්.
සමහර වෙලාවට එහෙම වෙලා නොවෙලා යන්නත් පුළුවන්.
අනේමන්ද!![]()


බන්දුල ගුණවර්ධන රට ගිහින් කියලා තිබ්බා නේද මේකේ?ආහ්...සොරි පේරෝ..මම හිතුවේ ඔයා බන්දු සමග පොලිටික්ස් කිව්වම බන්දුල ගැන කියන්නේ කියලා![]()
අද උදෙත් අඹ කරියක් අනුභව කළා![]()


නෑ මේ බන්දු සමඟ පොලිටික්ස්. නොට් බන්දුල සමඟ පොලිටික්ස්..
![]()

![]()
අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්
කම්හල තුළ පවර විපුල් හුරු දෑතින් කොමළ නිමල්
කර මෙහෙවර සොඳ මනකල් ඉසුරු ගෙනේ එතෙරින් දුල්
දෙන්නී ඇය මව් භුමිය රක්නා රන් මසුරන්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්
කැලුම් උදුල යෞවනයේ සිරිත් දහම් රැක පිරියේ
සළු වියනා රැජින දැයේ හිඳුවම් සිංහාසනයේ
නන්දා ආනන්දා කරවන්නා ලංකා බිම්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්
ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීත නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
.

ඔයා ROFL දැම්මේ මම කියපු එක තේරිලා නෙමෙයි නේ..![]()


අනේ මේ අපිවත්..........![]()


අඹ මාළුව & අබරැල්ල මාළුව පට්ට....... මමනම් කෑලි වලට වඩා කැමති හොදි වලට....... දෙපාරක් විතර කනවමයි බත් පිඟන් හදුවොතින්........![]()
අඹ මාළුව & අබරැල්ල මාළුව පට්ට....... මමනම් කෑලි වලට වඩා කැමති හොදි වලට....... දෙපාරක් විතර කනවමයි බත් පිඟන් හදුවොතින්........![]()
අපේ අම්මත් හදනවා කලු පාටට බැදපු තුනපහ එහෙම දාලා...බත් කන්න කලින් මාළුව විතරක් පිඟානක් කනවා

