පෙරා මල්ලි හොඳ ලමයෙක්...![]()

අපෝ මෙතන ඉන්නෙ ලඟදි බැඳපු එවුන් නේද
වැරදුනා![]()

මේ මොකද කියන්නේ මැරීඩ් ක්ලබ් එකේ සැට් එක සිරිපාදේ යමුද?

මේ මොකද කියන්නේ මැරීඩ් ක්ලබ් එකේ සැට් එක සිරිපාදේ යමුද?

මම දැක්කා..විනාඩියක් විතර බැලුවා...බන්දුවා මොනවද කියෝනවා..දයසිරියා හිනා වෙනවා..ඊට පස්සේ හිරු එකේ "බලය" බැලුවා...
![]()

හරි කොහෙද යකෝ කතා කරපිය........ උඹව අන්ඩර් එස්ටිමෙට් කරලා තියෙන්නේ ඇන්ටි.......![]()

යන්නනන් ආසයි...ගිහින්ම නෑ...ඒත් කන්ද නැගගන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි...ඒත් හිතන් ඉන්නවා යන්න කලින් ටිකක් ඇඟ අඩුකරගෙන ඇවිදලා ඇවිදලා පඩි පෙලේ දහ දොලොස් සැරයක් ඉහල පහල ගිහිල්ලා ටිකක් ප්රැක්ටිස් කරලා යන්න මේ අවුරුද්දෙවත්![]()
බන්දුවා පට්ට ටෝක් ටිකක් දුන්න. මම නිදිය ගත්තා නිදිමරලා හිටිය නිසා.
ඌ කියනවා ලංකාවට ඌ හරි ආසයිලු. හරි අපූරු දේවල් ලු ලංකාවේ තියෙන්නේ. රටවල් 24කට ගිහින් තියෙනවාලු කලා කටයුතු වලට. කකුස්සියට ගියාම "මූත්රා කල පසු වතුර ගහන්න" කියලා බෝඩ් ගහලා තියෙන එකම රට ලංකාව විතරලු.![]()
අඩෝ නියමයි බං...... මාව පොඩි කාලේ එක්ක ගිහින් තියෙනවලු...... මට ඔව්වා මතක තියෙන එකක්යෑ පොඩ්ඩා කාලේ........ ආසාවෙන් ඉන්නේ යන්න.......![]()

හරි යමු. කොයි වගේ දවසක්ද පුළුවන්. කොටලුවෝ කෙටලීයෝ ටිකට?![]()

යන්නනන් ආසයි...ගිහින්ම නෑ...ඒත් කන්ද නැගගන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි...ඒත් හිතන් ඉන්නවා යන්න කලින් ටිකක් ඇඟ අඩුකරගෙන ඇවිදලා ඇවිදලා පඩි පෙලේ දහ දොලොස් සැරයක් ඉහල පහල ගිහිල්ලා ටිකක් ප්රැක්ටිස් කරලා යන්න මේ අවුරුද්දෙවත්![]()

බලමු බලමු...දේදුනු එයිද?
![]()

මොකේද බං ගියේ....... උඹ ඔය කියන්නේ බන්දු සමරසිංහ ගැනද.......?