තොට මේ සම්මජ්ජාතියට ඔය ඩෝසරේ වගේ ඇග අඩු කර ගන්න හම්බ වෙන්නේ නෑ ඇන්ටියේ ඔය බඩජාරි කමට කන කෑමට...........නෑ ඉතින් කජුම වෙන්න ඕනේ නෑ...වෙන ඕනේම කෑමක් කමක් නෑ...![]()




යකෝ කිලෝ 92ක් කියන්නේ ලේසි ගානක් ද?
ඇයි අවුල් ද?කොහෙද ඉතින්...මේකේ ඉන්න මහ කකුළුවො ටික ඇවිදින හැටියට තමා පොඩි උන් ටිකත්...කට ඇරියොත් හබ්බයක්...වචනයක් කතා කරන්න නෑ මෙතන...පේනවනේ අර කිඹුල් කකුළුවා...ඇඟට පතට නොදැනීනේ කියන්නේ...![]()

මම හොදට දන්නවා සිංහල බාසාව සහ එය හැසිරවීම....
දැන් ඔබතුමී නොදන්නව කියල මම මගේ බාසාව පාවිච්චි කරන්නෙ නැතුව ඉන්න ඕන ද?
අනේ මේහ්......
නි.වැ.බ.ප.ගෑ.ය.







