EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:sorry::sorry::sorry::eek:
මම කාවවත් ලොකු කරග්ත්තෙත් නෑ...කාටවත් වරද්දන්න හැදුවෙත් නෑ...හැමදෙයක්ම වැරදියට පේන අය එක්ක කතාවක් නෑ තමයි ආයිත්...අනික විහිලු තේරෙන්නේ නැත්තන් විහිලු නොකර ඉන්න...අපිට විහිලුව් කරන්න හොඳයි...අපි කලාම තද වෙනවා...හරිම අසාධාරණයි...:growl:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මදි අයියේ හොදටම මදි .....:yes::yes: අයියේ ඔයා කළු වෙයි....:baffled::baffled:

අමුතුවෙන් කලු වෙන්න දෙයක් නෑ...කට්ටම කට්ටම කට්ට කලුයි...:yes::baffled:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
disturb kalanam sorry honde..threads dagena ahanna be wage oka..ekai chat eke ehuwe..D

නෑ නෑ...එහෙම දෙයක් නෑ...ඒත් කට්ටිය කවුරුත් නෑ වගේ මේ වෙලාවේ...එයාලා ආවම උත්තර දෙයි..:D
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මූනත් කලුයි...හිතත් කලුයි...කලුම කලුම කලුම කට්ටම කට්ටම කට්ටම කලුයීඊඊඊඊඊඊඊඊඊ...:frown::growl:

:baffled::baffled::baffled:
disturb kalanam sorry honde..threads dagena ahanna be wage oka..ekai chat eke ehuwe..D

මේ වෙලාවේ අයියලා නැත..ඉන්නේ අක්කලා දෙදෙනෙක් පමණි.....දන්නේ නැත..පසුව පැමින්නේන්න:sorry::sorry:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    wahana thiyena ayyala poddak udaw karanawada:D
    down payment nethuwa leasing walin wahanayak ganna puluwanda? :confused:

    hondama leasing dena aya kiyala innawada nethnam koikath same da? :confused:

    AMW walin thamai malli Down Payment ekak nathuwa ganna puluwan wenne :sorry: anik ewwain nam lesi wenne ne :no:
     
    kingdewi

    Well-known member
  • අපෙන් කොපි කලා නේහ්?:P

    ඔවු ඔවු

    ඔව් ඔව් එක්ස්ක්ලසිව් පොරවල් ඉන්නේ :angry:

    බඩපල තොට :P

    නොදකින් :baffled:

    අපිට කොහෙන්ද ඌරු ගාත් , කකුළු අඬු ..ඔය කොස් ටිකක් කිරාගෙන උයාගෙන කාල ඉන්නවා !:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කලුයි තමයි ඇයි අවුල් ද ? :P කව්ද සුදුයි කිව්වේ :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔවු ඔවු

    නොදකින් :baffled:

    අපිට කොහෙන්ද ඌරු ගාත් , කකුළු අඬු ..ඔය කොස් ටිකක් කිරාගෙන උයාගෙන කාල ඉන්නවා !:P

    බලාගෙන තුන සෙට් වෙයි :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔවු ඔවු

    නොදකින් :baffled:

    අපිට කොහෙන්ද ඌරු ගාත් , කකුළු අඬු ..ඔය කොස් ටිකක් කිරාගෙන උයාගෙන කාල ඉන්නවා !:P

    අපෝ ලෝබයා...කොසුත් කිරලද උයන්න ගන්නේ?ගෙදර අයට හරියට කන්නවත් දෙනවද මන්ද...:baffled:
     
    kingdewi

    Well-known member
  • wahana thiyena ayyala poddak udaw karanawada:D
    down payment nethuwa leasing walin wahanayak ganna puluwanda? :confused:

    hondama leasing dena aya kiyala innawada nethnam koikath same da? :confused:

    වාහන ගැන නොදනිමි ..සමාවන සේක්වා
    බලමු අපේ කොල්ලෝ සෙට් එක ආහම උත්තර දේවි :yes:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    :baffled::baffled::baffled:

    මේ වෙලාවේ අයියලා නැත..ඉන්නේ අක්කලා දෙදෙනෙක් පමණි.....දන්නේ නැත..පසුව පැමින්නේන්න:sorry::sorry:

    නෑ නෑ...එහෙම දෙයක් නෑ...ඒත් කට්ටිය කවුරුත් නෑ වගේ මේ වෙලාවේ...එයාලා ආවම උත්තර දෙයි..:D

    ela ela..:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙමද ? මම කලින් අබාන්ස් එකෙන් ගෙවන්න අරන් තියෙනවා 3D TV එක ගෙවාගෙන යන හින්දයි SAMSUNG බැලුවේ .. මගේ ලැප ටිකක් අවුල් බන් එකයි අලුත් එකක් ගන්න බැලුවේ...

    :oo: බෑංක් එකෙන් පර්සනල් ලෝන් එකක් දාපන්..... උඹට ගෙවනවට වඩා ලාභයි ඒක...... මම හිතන හැටියට....... :yes:
     
    kingdewi

    Well-known member
  • බලාගෙන තුන සෙට් වෙයි :P

    තුනට සෙට් උනත් තුන නම් සෙට් නොවේ
    ඩ්‍රයි සීසන් :yes:

    අපෝ ලෝබයා...කොසුත් කිරලද උයන්න ගන්නේ?ගෙදර අයට හරියට කන්නවත් දෙනවද මන්ද...:baffled:

    අශ්මියා ගැන " අනේ පවු " යයි සිතේ :rolleyes: