මම කාවවත් ලොකු කරග්ත්තෙත් නෑ...කාටවත් වරද්දන්න හැදුවෙත් නෑ...හැමදෙයක්ම වැරදියට පේන අය එක්ක කතාවක් නෑ තමයි ආයිත්...අනික විහිලු තේරෙන්නේ නැත්තන් විහිලු නොකර ඉන්න...අපිට විහිලුව් කරන්න හොඳයි...අපි කලාම තද වෙනවා...හරිම අසාධාරණයි...![]()

මදි අයියේ හොදටම මදි .....අයියේ ඔයා කළු වෙයි....
![]()

disturb kalanam sorry honde..threads dagena ahanna be wage oka..ekai chat eke ehuwe..D

මූනත් කලුයි...හිතත් කලුයි...කලුම කලුම කලුම කට්ටම කට්ටම කට්ටම කලුයීඊඊඊඊඊඊඊඊඊ...![]()

disturb kalanam sorry honde..threads dagena ahanna be wage oka..ekai chat eke ehuwe..D

wahana thiyena ayyala poddak udaw karanawada
down payment nethuwa leasing walin wahanayak ganna puluwanda?
hondama leasing dena aya kiyala innawada nethnam koikath same da?![]()
anik ewwain nam lesi wenne ne 
අපෙන් කොපි කලා නේහ්?![]()
ඔව් ඔව් එක්ස්ක්ලසිව් පොරවල් ඉන්නේ
බඩපල තොට![]()

ඔවු ඔවු
නොදකින්
අපිට කොහෙන්ද ඌරු ගාත් , කකුළු අඬු ..ඔය කොස් ටිකක් කිරාගෙන උයාගෙන කාල ඉන්නවා !![]()

ඔවු ඔවු
නොදකින්
අපිට කොහෙන්ද ඌරු ගාත් , කකුළු අඬු ..ඔය කොස් ටිකක් කිරාගෙන උයාගෙන කාල ඉන්නවා !![]()

wahana thiyena ayyala poddak udaw karanawada
down payment nethuwa leasing walin wahanayak ganna puluwanda?
hondama leasing dena aya kiyala innawada nethnam koikath same da?![]()

මේ වෙලාවේ අයියලා නැත..ඉන්නේ අක්කලා දෙදෙනෙක් පමණි.....දන්නේ නැත..පසුව පැමින්නේන්න![]()
නෑ නෑ...එහෙම දෙයක් නෑ...ඒත් කට්ටිය කවුරුත් නෑ වගේ මේ වෙලාවේ...එයාලා ආවම උත්තර දෙයි..![]()

එහෙමද ? මම කලින් අබාන්ස් එකෙන් ගෙවන්න අරන් තියෙනවා 3D TV එක ගෙවාගෙන යන හින්දයි SAMSUNG බැලුවේ .. මගේ ලැප ටිකක් අවුල් බන් එකයි අලුත් එකක් ගන්න බැලුවේ...
බෑංක් එකෙන් පර්සනල් ලෝන් එකක් දාපන්..... උඹට ගෙවනවට වඩා ලාභයි ඒක...... මම හිතන හැටියට....... 
බලාගෙන තුන සෙට් වෙයි![]()

අපෝ ලෝබයා...කොසුත් කිරලද උයන්න ගන්නේ?ගෙදර අයට හරියට කන්නවත් දෙනවද මන්ද...![]()