වෙඩි බෙහෙත් සුද්දා නෙමෙයි වෙන්න ඔනේ මුලින්ම හොයාගත්තේ. මම දන්න විදියට චීන්නු. කාර්මික විප්ලවය නිසා තමා යුරොපේ නැගලා ගියේ. ඊට පස්සෙ ඉන්වෙන්ටර්ස්ලාට තැනක් ආවනේ, ඒක නිසා තමා අමුතු අමුතු දේවල් මිනිස්සු නිපදවන්න ගත්තේ.


වෙඩි බෙහෙත් සුද්දා නෙමෙයි වෙන්න ඔනේ මුලින්ම හොයාගත්තේ. මම දන්න විදියට චීන්නු. කාර්මික විප්ලවය නිසා තමා යුරොපේ නැගලා ගියේ. ඊට පස්සෙ ඉන්වෙන්ටර්ස්ලාට තැනක් ආවනේ, ඒක නිසා තමා අමුතු අමුතු දේවල් මිනිස්සු නිපදවන්න ගත්තේ.


රජ කාලේ බම්බුවක් කිව්වෙ නැ මම ත්‍රෙඩ් එක මුලින් දැන් නම් කියන්න වෙනවා මේ කියන කථා නිසා,මම කිව්වෙ පාරක් තිබ්බා කියල විතරයි,යුගයෙන් යුගයට රටවල් වල ඉන්න මිනිස්සුත් එ මිනිස්සුන්ගේ තියන තාක්ශනයත් වෙනස් වෙනවා,අපට අපේම කියලා තිබ්බ තාක්ශනය දැන් නැ,දැන් මෙකේ ඉන්න මිනිස්සුත් මහා බත් බැලයෝ ටිකක්,ඉන්න උන් ටිකත් රට යන්න බලනවා,අනික් උන් ටික රට කනවා,ඉතින් කොහොමද රට දියුණු වෙන්නෙ ??

ජේමිස්බන්ඩා007;17483949 said:සුද්ද විද්දෙ නැත්නම් ඔක මරා චීනට කියල විදිනවා..
ලොකු කොමිස්පාරකුත් ගහනවා..
ඉට පස්සෙ ඡන්දෙ කාලයක් බලල ආශ්චර්යෙ පිවිසුම කියල සතියක් උත්සව තියල ඔපන් කරාවි


යකෝ වෙන පාරවල් කොච්චර තියනවද බන් කඩුගන්නාවට නොයා යන්න පුලුවන්, බලන ගලගෙදර වගේ පාරවල්, ඒ වගේම ගම්පොලින් යන පාරකුත් තියනව. අනික ඔය ගල විදින්න කලිනුත් ඔතන පාරක් තිබිල තියනව
hena molakaaraya..ubath ara suuripperuma wage..katin pada arinawa
ඔහෙලා වගේ ගොන්නු එක්ක මොන ත්‍රෙඩ්ද අයිසේ,හරක් නෙමෙයි රට හරකෙක්-9http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
hena molakaaraya..ubath ara suuripperuma wage..katin pada arinawa
මචන් සුද්දා ඇත්තටම ගල විද්දේ ඇයි කියල මම මෙතන දැම්මොත් වැදගත් වෙයි කියල හිතනවා.
ඇත්තටම කොළඹ-නුවර මාර්ගය හදපු කපිතාන් ඩෝසන් ට ඔය කඩුගන්නාවේ ගල මගහැරලා මාර්ගය පහසුවෙන් ඉදිකරන්න පුළුවන් කම තිබිලා තියෙනවා. නමුත් ඔහු ඒක නොකර ගල විදින්න තීරණය කරේ එකල සිංහලයන් අතර පවතී විශ්වාසයක් නිසා.ඒක තමයි උඩරට රජකරන්න නම් ඔය කඩුගන්නාවේ ගල බිඳින්න ඕනේ කියන එක.
1803 ඉංග්‍රීසින්ට විරුද්දව ලෙව්කේ රාල ගේ නායකත්වයෙන් යුතුව කරන ලද සටන ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එම ජයග්‍රහණයෙන් සතුතට පත් ලෙව්කේ රාල විසින් එකල උඩරට ජනතාව අතර පවතී මෙම විස්වාසය හා බැඳුනු ජන කවියක් ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වෙත යවල තියෙනවා.
"කන්ද උඩරට ගන්න සගයන්
ඇයිද මේ හැටි කැස කවන්නේ
බින්ද හොත් ගල කන්ද උඩහට
තොපිත් උඩරට රජ කරන්නේ
නන්දෙසින් පැන ආව ලන්දේසි
පරංගින් පැරදිලා යන්නේ
තුංග බල සිව් කෝරළේ
හමුදාව නිති රකින්නේ"
ඔන්න ඕක තමයි කවිය.
ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි ඉංග්‍රීසින් 1815 උඩරට යටත් කරගැනීමෙන් පසු නුවර-කොළඹ මාර්ගය ඉදිකිරීමේදී කඩුගන්නාව ගල විදීමට තීරණය කරලා තියෙන්නේ. මන්දයත් ඔවුන් විස්වාශ කරලා තිබෙනවා සිංහලේ පාලනය කිරීමට නම් දළදා වහන්සේ ලගතබාගැනීම මෙන්ම කඩුගන්නාව ගල බිඳීමත් කල යුතුයි කියල.

කොළඔ-නුවර අතිතයේ යා කරපු මාර්ගය ගැන ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංග මහත්තයා ඔය මම උඩින් දාල තියන විඩියෝ එකේ හොඳ සඳහනක් කරනවා,බලන්න...
![]()
මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ,අද සිනියර් මේම්බර් කෙනෙක් දාල තිබ්බ කමේන්ට් එකක් දැකලා (උඩ තියෙන්නෙ එ කමේන්ට් එකේ කොටසක්)
මම මේ විදියේ කතා කිහිප සැරයක්ම එළකිරි එකේ දැකලා තියනවා...
ලංකාවේ එකතරා කතාවක් තියනවා මේ සුද්දා කඩුගන්නාවේ ගල විද්දෙ නැත්තම් නුවර මිනිස්සුන්ට කොළඔ හරි වෙනයම් ලංකාවේ පැත්තක් දකින්න ලැබෙන්නෙ නැ කියලා මෙක හරියට අර මුල්ලෙරියාව ඉන්න මිනිස්සුන්ට කරනවා වගේ අපහසයක්,සුද්දා ඔතන ගිහින් මානසික රෝහල ඇමිනුවෙත් එ යුධ ජයග්‍රහණය මිනිස්සුන්ගේ හිත් වලින් අයින් කරලා මුල්ලෙරියාවේ ඉන්න පිස්සෝ ටිකක් කියලා මිනිස්සුන්ගේ හිත් වලට කාවදන්න කියලා කතාවක් තියනවා සහ ඔය දුටු ගැමුණු රජතුමාට දුශ්ට ගාමිණි කියලා නම් කලේ ඔය කියන විදියට කාවන්තිස්ස රජ්ජුරුවෝ නෙමෙයි,ඔය දුශ්ට කැල්ල දාල තියෙන්නෙ එළාර ලා,ඉතින් තවම අපි එතුමාව සඳහන් කරන්නෙ (දුශ්ට) දුටු ගැමුණු කියලා නෙද ?
අපේ හිත් වලට ආක්‍රමනිකයෝ දාපු අදහස් නේ තවම තියෙන්නෙ,මේ ලංකාවේ උඩරට-පහතරට කියලා එකකුත් නැ,ඔය උඩරට පහතරට භෙදය ඇති කලෙත් සුද්දෝ,ඉට කලින් එහෙම බෙදිමක් මේ ලංකාවේ තිබ්බෙ නැ,තිබ්බෙ තුන් සිංහලයයි, තුන් සිංහලේ කියන්නෙ රුහුණු රටටයි,මායා රටටයි,පිහිටි රටටයි.
උඩරට පහතරට ලබ්බක් ආදි සිංහල රජ කාලේ තිබ්බෙ නැ,සුද්දා කොච්චර මේ උඩ පලාතේ සිංහලයා,පල්ලෙහා පැති වල සිංහලයෝ සමග භෙද කරද කියතොත් උඩරට පැත්තට ෆෙඩරල් පාලනයක් පවා උඩරට සිංහලයෝ ඉල්ලුවා,මේ ගැන කියනවා නම් බොහෝ කරුණු තියනවා ඇත්තටම.සුද්දා ගිය හැම රටකම දැම්මෙ එ අයගේ Divide & Rule Policy එක,එ ලනුව ගිලලා කැඩිච්චි රටවල්,භෙද උනු ජාතින් ඔන තරම් ලෝකයේ ඉන්නවා,ඇත්තම මේ නුතන දෙමළ ගැටලුවත් සුද්දෝ හදලා ගිය එකක් (එකේ ඉතිහාසය වෙනම කතා කරන්න ඔනේ,මෙකේ එක කතා කරන්න බැ)
දැන් තියන තුන් සිංහලය භෙදෙන්නෙ මහනුවර,කටුගස්තොට තියන ත්‍රිසිංහල සිමාරාමයෙන්,පන්සල තමා තුන් සිංහලයේ හරි මැද.ඔය ඇතින් පෙන්නෙ පන්සල.
![]()
මට මේ ත්‍රෙඩ් එක හරි හමන් විදියට ලියලා දාන්න කාලයක් නැ,නැත්තන් බොහෝ කරුණු එක් කරන්න තිබ්බා මේ භෙදිම් ගැන...
මට මෙකෙන් කියන්න ඔන වෙලා තිබ්බෙ මෙච්චරයි,කවදාවත් කිසිම ප්‍රදේශයක් අඩු තක්සෙරු කරලා කතා කරන්න එපා,සිංහලයෝ භෙදන්න තමයි මේ උඩරට-පහතරට භෙද ඇති කලේ,ඉතින් එවුනාට අදටත් මම දැකලා තියනවා අපේ මිනිස්සු උඩරට-පහතරට භෙද බලන,ඉස්සර තරම් නැති උනාට තවම මම මේ තත්වය දකිනවා,මෙකට මම නම් බොහොම විරුද්ධයි,මෙකෙන් වෙන්නෙ සිංහලයෝ භෙදෙන එකයි,කිසිම දවසක සිංහලයෝ ප්‍රදේශ වලට භෙදෙන්න හොඳ නැ,එක නිසා එහෙම භෙදෙන විදියේ කතා කියන්නත් එපා,මේ කඩුගන්නාවේ ගලේ කතාව වගේ ගොන් එවා...
සුද්දා නුවර-කොළඔ පාර හදපු එක මම අගය කරනවා එක හොඳයි (අපිට ආදරයට කරපු එවා නොවුනත්)
එත් මතක තියාගන්න නුතන නුවර-කොළඔ මාර්ගය එන්න කලිනුත් නුවර-කොළඔ පාරක් තිබ්බා...
නුවර මිනිස්සු එකාලේ ඉඳන්ම කොළඔ ගියා-කොළඔ මිනිස්සු නුවරත් ආවා,එත් එක වැඩි උනා දුම්රිය සේවය ආවට පස්සෙ,එ සේවය ආවට පස්සෙ කොහොමත් ගමන් කොයි පැත්තෙ මිනිස්සුන්ගෙත් වැඩි උනා...
සමහරක් මිනිස්සු ඇත්තටම තවමත් හිතනවා,නුවර මිනිස්සු පල්ලෙහාට බැස්සෙ නැ මේ පාර කපන්න කලින් කියලා,එච්චර ගොන් හරක් ඉන්නවා මේ රටේ...
අන්න එ අයගේ මිත්‍ය මතය නැති කරන එක මේ ත්‍රෙඩ් එකේ අනික් කර්තව්‍යයයි...
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/


rep +5