EK Married Club-11

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:lol::lol::lol:
මන් කිවුවේ කෝප්ප පුසෙක් කියලා.................:(:(

දැන් එයි දුවන් මට බනින්න.....bla bla කියා කියා......:baffled::baffled:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ක්‍රෙඩිට් කාඩ් ඔෆර්ස් නෙමේ මම අහන්නේ...ඔයාට මොකුත් කනෙක්ෂන් තියෙනවද ගණන් අඩු කරලා ගන්න කියලා...:yes:
හුන්නස් ෆෝල්ස් බැලුවා..ෆුල් බෝඩ් 45ක්...:sorry:

මම හෙට පොඩ්ඩක් බලලා කියන්නන්...පොඩ්ඩක් කියන්න කොයි පැත්තෙද යන්න හිතන් ඉන්නේ කියලා?ආ තව නුවර එලියේ ග්‍රෑන්ඩ් එකත් මරු...kandy wala queens..:yes:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ෆුල් බෝඩ් ගන්නෙ නැතුව ද්වස් දෙකක්නන් හාෆ්බෝඩ් දාලා හොටෙල්ස් දෙකක හිටියොත් මොකෝ?කොහොමත් දවල් වරුවේ ඇවිදින්න පුලුවන්නේ...කිලෝ මීටර් 50ක් වගේ ඇතුලත හොටෙල්ස් දෙක සෙට් කරගත්තොත් මොකෝ?තව කිතුල්ගල ප්ලාන්ටශන් එකත් හොඳයි..
 

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම හෙට පොඩ්ඩක් බලලා කියන්නන්...පොඩ්ඩක් කියන්න කොයි පැත්තෙද යන්න හිතන් ඉන්නේ කියලා?ආ තව නුවර එලියේ ග්‍රෑන්ඩ් එකත් මරු...kandy wala queens..:yes:
    Kandy-Nuwaraeliya අවුලක් නෑ..bt queens එක නම් එපා....:baffled: හා පොඩ්ඩක් බලලා කියන්නකෝ...:cool::cool:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rolleyes::rolleyes: නැහැ ඒක තමයි ඇත්ත
    අනේ ඔය කෙල්ලෝ සලකද්දී බැරිය....:rofl::rofl:

    දන්න ඒවා කියන්න
    :eek::eek:
    මේ දවස් වල avani group එකේ 50% ඔෆ්..සම්පත් වලට...ඔය වගේ ක්‍රෙඩිට් කාඩ් ඔෆර් තමා..සිනමන් ඒවගෙත් තිබ්බා..40%...:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික් හික් කිඹුලා දෙවෙනි හනිමූන් එකට ගිහින් ඩවුන් සවුත් හොටේල් එකකට :cool: ආලෙන් වේලිලා කෝලම් කරනවා ඇති ගැට කිඹුලයි ..කිඹුලියි :rofl:

    :yes: :yes:

    තැබිලි ගෙඩියක කපුටෙක් එතිල ඉන්නවා වගේ ඇති.:P

    :shocked: හෆොයි.... අද නම් සිංහල පන්තියක්ම කරයි දූවගෙන ඈවිත්...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ ගෙදර නම් මම දෙන්නවම අනික් පැත්තට හැරෙව්වා....:yes::cool:

    :cool: බලපන්..... මාමණ්ඩියා හැරිලා හිටියේ...... ගමේ මිනිහනේ..... ඉස්කෝලේ යන කාලේ යාළුවනේ කියලා....... දැන් ITN බලලද කොහෙද..... ආයෙත් අනිත් පැත්ත ගහලා....... :growl:

    මම දැන් සටන එහෙම යනකොට කෝල් කරලා කියනවා බලන්න කියලා....... :yes:

    ඊයේ පෙරේදා කෝල් කරලා මතක් කරලා දුන්නා..... ආයෙත් සැරයක් මහින්ද මාමා ම ආවොත් න..... එල්ලෙන්ඩයි වෙන්නේ කියලා....... :growl: මෙහේ බිස්නස් සවුත්තු වෙලා..... රට යන්න තමා මට වෙන්නේ...... දුවව ගෙදර එවන්න වෙයි කියලා බය කරා...... :lol: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට එහෙම හිතිලා නෑනේ...:baffled::baffled: හැබැයි අපේ අම්මා නම් කියනවා..වයසට ගිහාම සලකන්නේ කෙල්ලෝ කියලා..අනේ කෙල්ලන්ගේ සැලකිල්ල....:angry:

    :yes: මම නොදන්න ලයිව්...... :angry: