ඔයාගේ මිම්මෙන් හැමෝම මනින්න එපා සහෝ...ආ කුකුළණේ.... අලියා අද ලිබර්ටියෙලු.....![]()

ඔයාගේ මිම්මෙන් හැමෝම මනින්න එපා සහෝ...ආ කුකුළණේ.... අලියා අද ලිබර්ටියෙලු.....![]()

"කට්ට" කලුයි කියලා ඔයා දැක්කද අක්කේ....අපෝ ඔය කට්ට කලු මැන්ටල් එක්ක මගේ කතාවක් නෑ...ඉතින් ඉතින් කොහොමද මින්zz
![]()


ආයි අහලා...හිට්ලර්ගෙ මල්ලි නෙමෙයි අයියා...මරාට විරුද්දව වචනයක් හරි කිව්වොත් අපි එක්ක වලි...අපේ අම්මනන් කට වහන් ඉන්නේ නෑ...අපේ ගෙදර රණ්ඩු වෙන ඒවට නෙමෙයි...දේශපාලනේට...මලවදේ...![]()
අපේ ගෙදර නම් මම දෙන්නවම අනික් පැත්තට හැරෙව්වා....අපේ ගෙදරත් තත්ත්වය එමමය.![]()


එල එල...... ඉන්න නම් අරහේ පුලුවන්.......
කෑමත් බැරියෑ.... වැව් මාළු පාරක් දාගන්න එහෙම.......
මාමණ්ඩියා වැව් මාළු වලට ආසා නෑ..... ඒ උනාට මම........
![]()
![]()
එකෙක්ට යන්න ඉඩ නැද්ද ඕකේ...
ai වසන්තය pora da, enna kiapan do nugegoda handiyata nawaththala pennanna![]()


ඇති යන්තම් මේ යකා නෝමල් මූඩ් එකෙන් ඉන්නවා..![]()
ඕවා හරින්දුවෝ ට්‍රික්ස්...අඩේ උඹ හිතුවද බන් මම අඬාගෙන ඉන්නේ සිරාවට කියල ?ජොලියට බන් එහෙම කරන්නේ
![]()




ඔව් ඉතින් මාසෙකට 50 බානකොට හාඩ් ඉතුරු වෙයිද....ඔව් අර කිව්ව වගේ වැරදි හදාගෙන හොඳ ලමයෙක් වෙන්නලු එයා ඉන්නේ...
මෙහ් 1TB හාඩ් එකක් දෙනවකෝ ප්‍රමෝෂන් කරනවට නොමිලේ...
හාඩ් දෙකම ෆුල් ඕයි..![]()


අහ්..පොර ආවද..පොඩි උන් තමා දැන් එන්නේ..තෝරු මෝරු එන්නේ පස්සේ...සෝලන්ගාරච්චියා පැන්නා නේද...![]()
එන ලිස්ට් එක නම් ඉතින්.....

අද උපන්දිනේ නිසා කව්ද විශ් කරලා තියෙන්නේ කියලා බැලුවේ...යකෝ ලබ්බ හොඳයි කියල හිතෙනවා අවලන් අලිය හීල කන කෑම දැක්කම.![]()


හෙට සිංහල පාඩම....හෙට ඉතින් මට අබ සරණයිකියන එව්වා අහපුවම මටත් තුන සෙට් වෙයි
![]()

