EK Married Club-11

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපෝ ඔය කට්ට කලු මැන්ටල් එක්ක මගේ කතාවක් නෑ...:baffled:ඉතින් ඉතින් කොහොමද මින්zz:D
    "කට්ට" කලුයි කියලා ඔයා දැක්කද අක්කේ....:shocked::shocked:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආයි අහලා...හිට්ලර්ගෙ මල්ලි නෙමෙයි අයියා...මරාට විරුද්දව වචනයක් හරි කිව්වොත් අපි එක්ක වලි...අපේ අම්මනන් කට වහන් ඉන්නේ නෑ...අපේ ගෙදර රණ්ඩු වෙන ඒවට නෙමෙයි...දේශපාලනේට...මලවදේ...:baffled::growl:

    අපේ ගෙදරත් තත්ත්වය එමමය.:no:
    අපේ ගෙදර නම් මම දෙන්නවම අනික් පැත්තට හැරෙව්වා....:yes::cool:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :cool: එල එල...... ඉන්න නම් අරහේ පුලුවන්....... :D කෑමත් බැරියෑ.... වැව් මාළු පාරක් දාගන්න එහෙම....... :D මාමණ්ඩියා වැව් මාළු වලට ආසා නෑ..... ඒ උනාට මම........ :love: :D
    :oo: එකෙක්ට යන්න ඉඩ නැද්ද ඕකේ...:baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    10177257_10205589418358816_2723069740145364880_n.jpg

    අදාල වන්නේ ඔබට පමණි....:yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඇති යන්තම් මේ යකා නෝමල් මූඩ් එකෙන් ඉන්නවා..:rolleyes:

    අඩේ උඹ හිතුවද බන් මම අඬාගෙන ඉන්නේ සිරාවට කියල ? :D ජොලියට බන් එහෙම කරන්නේ ;)
    ඕවා හරින්දුවෝ ට්‍රික්ස්...:D:P:yes::cool:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔව් අර කිව්ව වගේ වැරදි හදාගෙන හොඳ ලමයෙක් වෙන්නලු එයා ඉන්නේ...

    මෙහ් 1TB හාඩ් එකක් දෙනවකෝ ප්‍රමෝෂන් කරනවට නොමිලේ...:yes::yes:

    හාඩ් දෙකම ෆුල් ඕයි..:sorry:
    ඔව් ඉතින් මාසෙකට 50 බානකොට හාඩ් ඉතුරු වෙයිද....:rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙට ඉතින් මට අබ සරණයි :baffled: කියන එව්වා අහපුවම මටත් තුන සෙට් වෙයි :oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ ලබ්බ හොඳයි කියල හිතෙනවා අවලන් අලිය හීල කන කෑම දැක්කම.:baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සෝලන්ගාරච්චියා පැන්නා නේද...:baffled:
    අහ්..පොර ආවද..පොඩි උන් තමා දැන් එන්නේ..තෝරු මෝරු එන්නේ පස්සේ...:yes: එන ලිස්ට් එක නම් ඉතින්.....:cool::cool:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යකෝ ලබ්බ හොඳයි කියල හිතෙනවා අවලන් අලිය හීල කන කෑම දැක්කම.:baffled:
    අද උපන්දිනේ නිසා කව්ද විශ් කරලා තියෙන්නේ කියලා බැලුවේ...:yes::cool: