congratz81000 ක් පෝස්ට් දැම්මා..... එකෙක්වත් හ්ම් කිව්වේ නෑ......![]()
81000 ක් පෝස්ට් දැම්මා..... එකෙක්වත් හ්ම් කිව්වේ නෑ......![]()

81000 ක් පෝස්ට් දැම්මා..... එකෙක්වත් හ්ම් කිව්වේ නෑ......![]()



ගුම් මෝර්නින් හොට්ටනි හොට්ටියනි..!!!!


හ්ම්...81000 ක් පෝස්ට් දැම්මා..... එකෙක්වත් හ්ම් කිව්වේ නෑ......![]()
සුභපැතුම් සුදු අයියේ.....ඇත්තටම මන් දැක්කේ නැහැ....![]()


oekage paata dakala thiyenavada.....

නැතිව නැතිව.....දැකලා තියෙනවා....


මැරීඩ් ක්ලබ් එකේ පළමුව තුන සෙට් වූ අපේ කිඹුලා හට උණුසුම් සුබ පැතුම්![]()
කිඹුලයියේ සුභ පැතුම්...
![]()
තව කිඹුල් පැට්ටෙක් ම ලැබේවා![]()
සුභ පැතුම්
සිරාද? හම්ම්ම්ම්මේ ......කොන්ග්‍රාට්ස් කිම්බුලෝ.....
ah..santhosai...
subapethum kimbula ayye...![]()
මේ සිරාද ?සිරාද?wooooow...අපේ කිඹුලයියටයි නෝනා මහත්මියටයි මගේ උණුසුම් සුබ පැතුම්...![]()
මම ඊයේ කිව්වා හරී නේ.......
මා කියූ දෙයක් වැරදී නැත......
![]()
![]()
![]()
මටත් ෆට්ට හැපී........![]()
නැකැත් රාල;17490202 said:මෙහ් අදෘශ්‍ය මාන ආරංචියක් ආවා මැරිඩ් ක්ලබ් එකේ එකෙක් තුන් දරු පියෙක් වෙන්න යනවා කියලා.. ඇත්තද ඒ කථාව?![]()
එහෙමලු![]()
හූ හූ..... නැකැත් මාමාටවත් හොයා ගන්න බැරි උනානේ ඉතින්..... ආන් ඔයාගේ යාළුවාට තමා.......
![]()
නැකැත් රාල;17490317 said:අෆ්ෆා එලම කිරි එහෙනම්..![]()
හික් හික් කිඹුලා දෙවෙනි හනිමූන් එකට ගිහින් ඩවුන් සවුත් හොටේල් එකකටආලෙන් වේලිලා කෝලම් කරනවා ඇති ගැට කිඹුලයි ..කිඹුලියි
![]()
තැබිලි ගෙඩියක කපුටෙක් එතිල ඉන්නවා වගේ ඇති.![]()
හෙට සුද්ධ පාලි අහන්න ලැස්ති වෙයල්ලා
![]()
හත්ඉලව්වේ.........තාරි අයියා බොරුද කිවුවේ??? මන් විශ් කළා sms කරලා කිබුලා අයියට....![]()




මම කිව්වනේ පොලු කාරයෝ එන්නේ නෑ කියලා අනිවා ඩෙෆා.......
අපි ඕක 26 කිව්වා නම් ඔය කියන දානේ 26 වැටෙයි........
මටත් හැම අවුරුද්දෙම ළමා නිවාසෙට දෙන දානේ (හවස) තියෙනවා 25..... ඒ උනාට සෙටමෝලට එනවා.....
![]()
![]()
මම එනවා පෙරේතයෝ. හැබැයි බොන්නේ නෑ. 

10000 ක් පෝස්ට් දැම්මා..... එකෙක්වත් හ්ම් කිව්වේ නෑ......![]()

81000 ක් පෝස්ට් දැම්මා..... එකෙක්වත් හ්ම් කිව්වේ නෑ......![]()
do we care???